ඉන්ධන මිල වැඩි කිරිමෙන් විදුලි හා ජල ගාස්තුත් ඉහලට..

May 12, 2018 at 5:30 pm | lanka C news
ඉන්ධන මිල වැඩි කිරිමෙන් විදුලි හා ජල ගාස්තුත් ඉහලට..

ඉන්ධන මිල ඉහල දැමීමත් සමග විදුලිය හා ජල ගාස්තු ඉහල දැමීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වෙයි.

ඉන්ධන මිල ඉහල දැමීමට සාපේක්‍ෂව දැවිතෙල් මිලද ඉහල යන නිසා තාප විදුලි උත්පාදනයේදී පිරිවැය ඉහල යන බැවින් විදුලි ගාස්තු ඉහල දැමීමට සිදුවනු ඇතැයිද සදහන්ය.

මෙතෙක් ලීටරයක් රුපියල් 80 බැගින් විදුලි බල මණ්ඩලයට තෙල් සංස්ථාවෙන් ලබා දුන්නද මිල ඉහල දැමීමත් සමග ලීටරයක් රුපියල් 90ක් වෙයි.

මේ සමගම ජල ගාස්තුද ඉහල නැංවිය යුතු යයි විෂය බාර ඇමති රවුෆ් හකීම් මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබේ.

3,958 Viewers

2 Comments to “ඉන්ධන මිල වැඩි කිරිමෙන් විදුලි හා ජල ගාස්තුත් ඉහලට..”

  1. Damma says:

    Well done. This is the real meaning of ” APAMANA AGAYAK”

  2. Nim says:

    DAN SATHUTU DA?

Main News