ඉන්ධන මිල සුත‍්‍රයෙන් වී ඇත්තේ මිල ඉහල යාම පමණයි.. ඉක්මන් තීරණයක් ගන්නවා..- ජනපති

September 14, 2018 at 3:50 pm | lanka C news
ඉන්ධන මිල සුත‍්‍රයෙන් වී ඇත්තේ මිල ඉහල යාම පමණයි.. ඉක්මන් තීරණයක් ගන්නවා..- ජනපති

ඉන්ධන මිල සූත්‍රය හරහා සිදුව ඇත්තේ ඉන්ධන මිල ඉහළ යාම පමණක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

එනිසා ඉන්ධන මිල සූත්‍රය ගැන ඉදිරියේදී තීරණයක් ගන්නා බවද ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව සදහන් කලේ ජනාධිපති මන්දිරයේදී අද පෙරවරුවේ පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග වූ සාකච්ඡාවේදීය

13,472 Viewers

7 Comments to “ඉන්ධන මිල සුත‍්‍රයෙන් වී ඇත්තේ මිල ඉහල යාම පමණයි.. ඉක්මන් තීරණයක් ගන්නවා..- ජනපති”

  1. Asaranaya says:

    ඒකත් මරණ දඬුවම ක්‍රියාත්මක කරා වගේ තමයි

  2. Waruna says:

    අහෑරිලා, අහෑරිලා අපේ ජනාදිපති නින්දෙන් අහෑරිලා කඩුව හොයගන්නකන් ටිකක් ඉදපල්ල තිබ්බ තෑන මතක නෑ

  3. Gamini says:

    ගැලරි නිව්ස්..

  4. ගලබොඩ අත්තේ චමින්ද says:

    මහින්ද ජනාධිපති කාලේ හරි හෝ වැරදි එක වචනයයි. සුපිරි පෞරෂයක් තිබ්බා. කරපු වැරදි අනන්තයි. දරුවොයි වටේ හිටපු එවුනුයි ඊටත් වඩා වැරදි කළා. නමුත් මා දන්නා විදිහට හීනෙන්වත් මේවගේ පජාත වෙලා නැහැ.2020 එන්නේ කවදාද? මේ ගෝත කරුමේ තොලෙන්චි කරලා දාන්න.

  5. lanka says:

    Tell me one thing this President act as his words ? He just a lier and he can not go beyond Ranil.

Leave a Comment

Main News