ඉන්ධන මිල සුත‍්‍රය කෝ.. මාධ්‍ය හමුවේ මාධ්‍යවේදීන් එක හඬින් ඉල්ලයි.. මංගල තවත් සගවා ගනී…

July 14, 2018 at 6:25 am | lanka C news
ඉන්ධන මිල සුත‍්‍රය කෝ.. මාධ්‍ය හමුවේ මාධ්‍යවේදීන් එක හඬින් ඉල්ලයි.. මංගල තවත් සගවා ගනී…

ලෝක වෙලදපලේ බොරතෙල් මිල ඉහල පහල යාම අනුව දේශීව වෙලදපලේ ඉන්ධන මිල තීරණය වන ආකාරයට සැකසූ මිල සුත‍්‍රය කුමක්දැයි මාධයවේදීන් අවස්ථා කිහිපයකදීම ප‍්‍රශ්න කලද මුදල් ඇමති මංගල සමරවීර මහතා එය ප‍්‍රසිද්ධ නොකලේය.

එම අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුකදී මෙම සිදුවීම විය.

සෑම මසකම මෙරට ඉන්ධන මිල ලෝක වෙළදපොලේ මිල ගණන අනුව තීරණය කරන බවද ඔහු එහිදී කිය.

11,891 Viewers

One Comment to “ඉන්ධන මිල සුත‍්‍රය කෝ.. මාධ්‍ය හමුවේ මාධ්‍යවේදීන් එක හඬින් ඉල්ලයි.. මංගල තවත් සගවා ගනී…”

  1. shantha kuru says:

    modern gobbels

Main News