ඉන්ධන මිල සුත‍්‍රය මංගල හෙලිකරයි.. සූත‍්‍රය ඇතුලේ තව සූත‍්‍ර ගොඩක්..

October 18, 2018 at 6:48 pm | lanka C news
ඉන්ධන මිල සුත‍්‍රය මංගල හෙලිකරයි.. සූත‍්‍රය ඇතුලේ තව සූත‍්‍ර ගොඩක්..

මෙතෙක් කලක් හෙලි නොකර තිබූ ඉන්ධන මිල සුත‍්‍රය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද දිනයේ මාධ්‍ය වෙත හෙලිදරවු කරන ලදී.

එම මිල සුත‍්‍රය අනුව බැලූ බැල්මට එතුල තවත් සූත‍්‍ර කිහිපයක් ඇති බව පෙනී යයි.

සූත‍්‍රය අනුව ඉන්ධන මිල සෙවීමට සූත‍්‍රය තුල ඇති සෙසු සූත‍්‍රයන් විසදාගත යුතු බවක් පෙනේ.

මෙරට ඉන්ධන මිල ලෝක වෙලදපලේ බොරතෙල් මිල හා ඩොලර් අනුපාතය මත තීරණය වීමට මිල සූත‍්‍රය ගෙන ආ බව කියුවත් මෙම සුත‍්‍රය අනුව එය එසේ වන බවක් නොපෙනේ.

පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවේදී මුදල් ඇමතිවරයා කියා සිිටියේ ඉන්ධන මිල සූත‍්‍රය තමනටද නොතේරෙන බවය.

සමාජ ජාලාවන්හි මෙය පලවන්නේ මෙලෙසය.

ඉන්ධන මිල = V1 සුත‍්‍රය + V2 සුත‍්‍රය + V3 සුත‍්‍රය + V4 සුත‍්‍රය

අද හදුන්වා දුන් සුත‍්‍රය මෙසේය.

18,167 Viewers

10 Comments to “ඉන්ධන මිල සුත‍්‍රය මංගල හෙලිකරයි.. සූත‍්‍රය ඇතුලේ තව සූත‍්‍ර ගොඩක්..”

  1. david milibanda says:

    Eran karayath buruwek wage muge weda walata hina weyi.
    Who cares what others tax impose tax in their countries. We talk of SL.

    • හති ඇරීම says:

      පස්සෙ ටැංකියට ඉන්ධන ගහන්නාගේ මිල සූත්‍රය…

      MRP = උපරිම රස පස්ස ( Maximum Rasa Passa )
      P1= පලමු ගැහීම
      P2= දෙවනුව ගැහීම
      P3= තුනටම ගැහීම
      P4=හතර ගාතෙන් ගැහීම ( බිම දිගාවෙලා )
      පසුව හති ඇරීම

      • කණිය says:

        මේක තනිකරම බොරු සුත්‍රයක් .මුන්ට මේ සුත්‍ර කිසිම දෙයක් නෑ එදාට එදාට හිතෙන හිතෙන විදියට මිල වැඩිකලා .මිනිහක කරගන්න දෙයක් නැතිඋනාම ඔය මුදල් අමාත්යනශ්යේ ලොක්කෝ ඔය බොරු සුත්‍රයක් හදලා දුන්නා රටට පෙන්වන්න ඔහොම සුත්‍රයක් තිබුනානම් කලින් පෙන්නන්න බය වුනේ මොකද ?ඔය සුත්‍රයේ තිබෙන විචල්‍යන් සඳහා දත්ත ලබාගැනීම අසීරුයි මේක තනිකරම බොරුවක් .

  2. පොඩිMAN says:

    සැ.යු.
    මෙයට යහපාලන වාෂ්පවීම්ද ඇතුලත්වේ.

  3. n.s fasions kurunegala says:

    me wage kalakannida apiwa palanaya karanne – mun ape ahinsaka jiwitha wihiluwakata aran 0

  4. ."නිර්වත්‍රං පරමං සුඛං" says:

    මිල සූත්‍රය ඉතා සරලය​.ඕනෑ නම් මාසයකට සැරයක් මේ මිල සූත්‍රය ගෙන ඕනෑම කෙනෙකුට හොබි එකක් ලෙස ඕනෑම ක්‍රමයකට දේදුනු වර්ණයක් යොදා සකස් කර ගන්නටත් පුළුවන​.කොටින්ම මාසයකට සැරයක් සිදුවන ආර්ථව සූත්‍රයටත් වඩා මෙය සරලය​.ආර්ථව සූත්‍රය මෙන් කිසිදු ශාරීරික ආබාධයක්ද නැත​.මිල සූත්‍රයට ඊස්ට්‍රජන් හෝමෝනය බල පාන්නෙත් නැත​.ප්‍රිස්මයකින් බැලූ කල පෙනෙන දේදුනු වර්ණ මෙහි පෙනෙන්නේ එහි නිර්මාතෘ දේදුනු වර්ණලාභියකු නිසාවෙන් බව කව්දෝ කියනු ඇසුනි.මිල සූත්‍රය සාදා ගන්නේ එකම වර්ගයේ අමු ද්‍රව්‍යවලිනි.එකිනෙකට විරුද්ධ අමු ද්‍රව්‍යවලින් මිල සූත්‍රය හදා ගන්නට නොහැක​.ප්‍රති විරුද්ධ චුම්බකයන් දෙකක් එකිනෙක සම්බන්ධ වීම සාමාන්‍ය සංසිද්ධිය මෙන්ම ලෝක සම්මතය වුවත් මිල සූත්‍රයේදී සම්බන්ධ වන්නේ සමරිසි චුම්බකයන් බව මේ සූත්‍රයෙන් පැහැදිලි වන්නේය​.MRP= V1+V2+V3+V4 (MRP=V10)දැන් අපට කිසිවක් අඩු නැත​.රුපියල මස්ත බාල්දු වී ගුවන් ගත උවත් මිල සූත්‍රය අප රැක දෙන්නේය​.බැරලය ට්‍රම්ප්ගේ කර මත තිබුනත් MRP=V10 සමීකරණය යොදා අධිරාජ්‍යවාදය පරාජය කල හැකිය​.MRP වෙනුවට RIPයොදා සූත්‍රය හඳුන්වාදෙන දිනයත් අත ළඟය​.”නිර්වත්‍රං පරමං සුඛං”

  5. Maraya says:

    Ayeth rate bath kana harak modayata anduwa ehenam….mekada suthraya…
    Meken mila hadanna puluwannam, ilangata wadiwena gana, me suthrayen hadala ayeth madhya hamuwak tiyala heduna heti pennanna kiyanna.
    Abhiyogaya baraganna kiyanna…
    Mehema Suthra hondai lankawe bahutarayak harakta

  6. chandapala says:

    මේක සුත්‍රයක් නොවෙයි සුත්තරයක්. මුදල් මෙචර කලක් නොතිබුන සුත්තරයක් බොරුවට උස්සල පෙන්නුවා.. මුදල් අමාත්‍යන්සේ ගොබිලන් ජනතාව අන්දන හැටි. ලැජ්ජයි, ලැජ්ජයි!!!!!!

  7. Saman says:

    UNP leadership make people Fool.They take People for Ride.
    That was the origin and development politics of UNP since 1948 by DS, Dudley JRJ, R.Preamapala, DB and RW.They take people problems are not belongs to them!

  8. C Wickramanayake says:

    ඇමරිකා එ.ජ ඉරානයට සම්බාදක පැනවීම නිසා ලෝක වෙලදපලේ ඉන්ධන මිල ගණන් ඉහලගොස් තියනවා. ඒ වගේම මේ වෙද්දි රුපියලේ අගය ක්ෂ්‍ය වීම නිසා ඉන්ධන ආනයනය පිරිවැය ඉහල ගිහින් තියනවා.. ඒ වගේම ලොකුවටම බලපාන දේ තමයි රජය අනම්‍ය ඉල්ලුමක් තියන ඉන්ධන මත විශාල බදු පැනවීම.

Main News