ඉන්ධන මිල සුත‍්‍රය මටවත් තේරෙන්නෙ නෑ.. මොලේ තවත් අවුල් වෙයි.. ප‍්‍රසිද්ධ නොකරන්නේ ඒකයි..- මුදල් ඇමති

October 10, 2018 at 3:19 am | lanka C news
ඉන්ධන මිල සුත‍්‍රය මටවත් තේරෙන්නෙ නෑ.. මොලේ තවත් අවුල් වෙයි.. ප‍්‍රසිද්ධ නොකරන්නේ ඒකයි..- මුදල් ඇමති

ඉන්ධන මිල සුත‍්‍රය හෙලි නොකරන්නේ ජනතාවගේ මොලය තවත් අවුල් වන නිසා බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

තමනටද එම ඉන්ධන මිල සුත‍්‍රය තේරෙන්නේ නැති බවද ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් ලබන සතිය වන විට එම මිල සුත‍්‍රය ප‍්‍රසිද්ද කිරීමට අදහස් කර සිටින බවද ඔහු කියා සිටී.

ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ සිරිකොත මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

9,748 Viewers

25 Comments to “ඉන්ධන මිල සුත‍්‍රය මටවත් තේරෙන්නෙ නෑ.. මොලේ තවත් අවුල් වෙයි.. ප‍්‍රසිද්ධ නොකරන්නේ ඒකයි..- මුදල් ඇමති”

  1. kumara says:

    We have passed O/L , so we can understand it

  2. Karu says:

    ඕන්න ගෑනියෙක්ගෙ යට ජංගියෙ තුන්මුල්ල කොච්චර දිග පළල වෙන්න ඕනැද කියල ඇහුව නං!

    • Don says:

      No Ask about ……….. This mentally disable Gay

      creams use for backside.

      Ask About BOYs.

      Ask about how to undermine SL Army in international.

      How to donate back free of charge to Tamil Diaspora

      Shame to Sri Lank, Shame to Matara !!!!!!!!!!!!!!!!!!!!

  3. Ariyathilaka says:

    ඉන්ධන මිළ සූත්‍රය සැකසූ අය ඇල්බට් අයිස්ටයින්ටත් වඩා වැඩි ගණිත දැනුමැතියෙක් ද?

  4. Samuvel says:

    අපිටත් තේරෙන්නේ නෑ මුන් තවත් රට වනසමින් ඉන්නෙ ඇයි කියල.

  5. ගන්ජ බන්ඩා says:

    ඇඳුම් ම‌ෝස්තර කරන්න ඉගනෙ ගත්ත උන්ට එකතු ක‌ොරන්න අඩු ක‌ොරන්න වැඩි ක‌ොරන්න බ‌ෙ‌දන්න බෑ. ඉතින් ක‌ොහ‌ොමද සූත්‍ර හදන්න අවශ්‍ය ගනිතය සහ තර්ක ශාස්ත්‍රය දන්න‌ෙ. මංගලයට පුලුවන් ලන්කට් අස්ස‌ෙ අත දමන්න විතරය්.

  6. Nihal says:

    No wonder Having a diploma in clothing design

  7. තිරිමාන්න says:

    දක්ෂයන්ගේත් දක්ෂයෙක් අපේ මංගල මහත්තයා. සාධු

  8. දුඹුරු says:

    රට බේරා ගන්න ආපු යෝධයෙක්

  9. සිරි says:

    මෙයා නෙමෙයි, ලංකාවේ මුදල් ඇමති කමට සුදුසුම රවී කරුණානායක. මහ පුදුම මිනිහෙක්

  10. KP says:

    එහෙනං රාජිත කිව්වෙ හරි සරලයි කියලා…. එක්කෝ දත් දොස්තරලාට සරල, යට ඇඳුම් ඩිසයිනර්ස් ලාට තේරෙන්නෙ නැති එකක් වෙන්න අැති

  11. Perera says:

    ඇමතිතුමෝ දීපන් ඔය ජොබ්එක ලමයෙකුට.

  12. Devaka says:

    මෙව්වගෙ අපතයො පාර්ලිමේන්තුවට යන්නෙ අපේම කරුමෙට.

  13. බන්ඩා says:

    ම‌ෙහ‌ෙ දිනපතාම රුපියල කඩා වැටනෙවා. පත්තර වලින් ව‌ෙන ද‌ේ දැනගන්න ජඩපති වල‌ේ වගක් නැතිව නිමක් නැතිව ල‌ොව පුරා සැරිසරනවා. අගමැටි ඔක්ස්ෆඩ් ගිහින් ප‌ොර ට‌ෝක් ද‌ෙනවා. මුදල් ඇමති සරල සූත්‍රයක් ගැන තම න‌ොදන්න කම කියනවා.

    • සිංහල බන්ඩා says:

      ම‌ෙහ‌ෙම රටක් ම‌‌ෙ‌ි ල‌ෝක‌ෙ න‌ෙව‌ෙය් ල‌ොවි ගහ‌ෙ‌ත් නැතුව ඇති

  14. සුනිල් says:

    යට ඇඳුම්, යට ඇඳුම් ගාලා කොමෙන්ට් ලියන එවුන් මානසික ලෙඩ්ඩු. උන් සමාජයට පිළිලයක්

    • නිර්වස්ත්‍රං පරමං සුඛං. says:

      පින්සිරිගෙ කොල්ලෙක්?

    • darshana says:

      හා.. හා…හා!

      දැන් තමයි තේරෙන්නෙ මෙච්චරකල් මෙතන මේ “සුනිල්” කියල පච කොමෙන්ට් දාල තියෙන්නෙ මොන්ගලමයි කියල.

  15. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැතෝ? says:

    කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැතෝ? රෙද්දක් කපලා මහන්න දුන්න නම් පුළුවන් බං. මශිමකුත් එක්ක. මෙයාට මොන සුත්තරද? මෝගල්….

  16. Modaya says:

    Thota kohomath Owwa therenne nehene lollo.. Jangi mahanawa erenna….

  17. john123 says:

    You insult educated Sri lankans Mongala…..

    Next elections you will be washed off…

  18. Nihal says:

    Not surprised mongal gay is having a diploma in garment designing.

  19. දේශාභිමානී දේශ හිතෛශියා says:

    ඕක මේ යහපාලන ආණ්ඩු සංකල්පය යටතේ ඇති කරපු විද්යා‍යාත්මක ඇමති ධූරයක් එවන් විද්යාත්මක ඇමතිවරැන්ගේ වැඩ එහෙම තමයි අදර්ශමත් ඒ නිසා ලක්ෂ 62 අත් උස්සලා දෙන්න අප්පුඩියක් ඔබගේ ආණ්ඩුවේ විද්‍යාත්මක මුදල් ඇමතිගේ විදග්ධ දැනුම සම්බන්ධයෙන්

  20. marusira says:

    දං එතකොට ඒක හැදුවෙි කවුද අන්න උ ඇදංවරෙන් උටවත් තේරෙනවද කියලා අහගන්න

  21. කලබල වෙන්න එපෝ මරු සිරෝ says:

    කලබල වෙන්න එපෝ මරු සිරෝ. කඩුව මගේ…බටේ….

Main News