ඉන්න තැනක් නැතිව විජේවීර දරු පවුල අනාථයි.. නිවසක් හදන්න සාමාජිකයින් දුන් මුදල් ජවිපෙ ලොක්කන් පිල්ලි ගහලා…- විජේවීරගේ බිරිද සියල්ල හෙලි කරයි…[Video]

June 18, 2017 at 10:27 pm | lanka C news
ඉන්න තැනක් නැතිව විජේවීර දරු පවුල අනාථයි.. නිවසක් හදන්න සාමාජිකයින් දුන් මුදල් ජවිපෙ ලොක්කන් පිල්ලි ගහලා…- විජේවීරගේ බිරිද සියල්ල හෙලි කරයි…[Video]

තමන් සහ තම දරුවනට නිවසක් සාදා දීමට ජනතා විමුක්ති පෙරමුණ විසින් වෙන් කර තිබූ රුපියල් කෝටියක මුදලක් එම පක්‍ෂ වත්මන් නායකත්වය විසින් තමනට නොදී මග හරිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණු නිර්මාතෘ රෝහණ විජේවීරයන්ගේ බිරිද චිත‍්‍රාංගනී විජේවීර පවසයි.

සෝමවංශ අමරසිංහ ජවිපෙ නායකත්වය දරද්දී මෙතරම් මුදලක් වෙන් කර තිබූ බව තමනට දැන්වූ බවද ඇය සදහන් කරයි.

වසර 25ක පමණ කාලයක් නාවුක හමුදා කදවුරක් තුල දිවි ගෙවන තමනට තවත් එසේ ජීවත් විය නොහැකි බවද පවසන ඇය දැන් එම ස්ථානයෙන් ඉවත්ව යාමට තැනක් නැති බවද සදහන් කරයි.

31,196 Viewers

6 Comments to “ඉන්න තැනක් නැතිව විජේවීර දරු පවුල අනාථයි.. නිවසක් හදන්න සාමාජිකයින් දුන් මුදල් ජවිපෙ ලොක්කන් පිල්ලි ගහලා…- විජේවීරගේ බිරිද සියල්ල හෙලි කරයි…[Video]”

  1. red says:

    රෝහණ විජේවීර හෝ සෝමවංශ වැනි අය පාර්ලිමේන්තුවේ ඉදුල් කන්න ගියේ නැත. නමුත් ඔවුන්ගේ නම විකුණා පාර්ලිමේන්තු ගිය අය මැරෙනතුරැ පාර්ලිමේන්තුවේ ඉදුල් කන්න වගේ හදන්නේ. දැන්වත් ඔය මන්ත්‍රීකම් තවත් කට්ටියකට දෙමුද?

  2. Bakaladasa says:

    Well, I feel sorry for this person.

    Wijeweera’s JVP were idealistic fools but present day JVP ( leaders) are cynical crooks- and followers really dumb idiots.

    The lady’s body language is a wealth of stuff for researchers.
    That finger wrestling and eye movements.

    I guess she’s not lying- but suppressing a lot.

    • Sathya says:

      “Wijeweera’s JVP were idealistic fools but present day JVP ( leaders) are cynical crooks- and followers really dumb idiots.”
      What a nice and absolutely correct statement you have made Bakaladasa.
      That depicts everything.

  3. vimukti says:

    topi parampara 2k vinasakala
    lasa ganak missu bitiyata patkala
    unge patau lamainta igenaganawat dennene
    unge awun privet capas wala
    dahas ganak missu meruwa niraparade
    topi tama mahajana mudalin giwatwenawa
    dan topi vido vido idapiyu karapu aparada walata
    kalakanni

  4. Alapaluwa says:

    මෙය මම ලියන්නේ හුදෙක් අර බොරු කොණ්ඩයක් දාගෙන JVP එකට සුදුහුණු ගාගෙන අනාගෙන කඩේ යන SL VLOGS කේ සිටින ධර්ශනටයි.
    හලෝ පසුගිය කළාපයේ ඔබ විසින් ලස්සණට අන් අයව චුට්ටක් හොඳ කරවමින් පසුව ඔවුන් හමගසා,මඩ ගසා JVP එකේ සිටින ANURA KUMARA නොහොත් හොර ගොනිබිල්ලව ලස්සණට වර්ණා කරනේද? කිසිම දවසක නම කැතකරගෙන නැති අවංක දේශපාලකයෙක් බව ලෝකයට හනුන්වන්න තමුසේ පුදුම මහන්සියක් ගන්නේ. පුදුමෙක තරම හැමකෙනා ගැනම දන්න තමුසේ පුදුම හතෙන් එකක් තමයි ඔය ගල් හොර දෙටුවව නොදන්නා එක.නිකම් හින් සුත්රෙන් මිනිසුන් අන්දවන්න හදන්න එපා ඇයි අනුරට තමුසෙගෙ ළඟ තිබෙන ඔය වචන මාලා සෙට් එක නැත්තේ? කොහෝ සිටියත් ඔය බොරු කොණ්ඩ මෝස්‌තර දමාගෙන බොරු සෝබන නොදමා බලනවා ඔයි මෙන්න මේ විජේවීර සහෝදරයාගේ බිරිඳ කියන දේ චුට්ටක් කථා කරනවා මෙගැනත් තමුසේ හරිම සර්වසාධාරණ මිනිහෙක්නම්.

Main News