ඉපැරණි විහාරස්ථානයක බුදු පිලිම සංහාරයක්.. අට විසි බුදුන් ඇතුළු සියළු බුදු පිලිම වල ශිර්ෂ ගලවා කුඩු කරයි..[Video]

April 2, 2017 at 2:10 pm | lanka C news | ලංකා සී නිවුස්
ඉපැරණි විහාරස්ථානයක බුදු පිලිම සංහාරයක්.. අට විසි බුදුන් ඇතුළු සියළු බුදු පිලිම වල ශිර්ෂ ගලවා කුඩු කරයි..[Video]

අවිස්සාවේල්ල දීගල පිහිටි ඉපැරණි විහාරස්ථානයක ඉදිකර තිබූ සියලු බුදු පිළිම වහන්සේලා කිසියම් පිරිසක් විසින් විනාශ කර දමා ඇත.

මෙසේ විනාශ කර දමා ඇති බුදු පිලිම අතරට අටවිසි බුද්ධ ප‍්‍රතිමාද ඇතුලත්ය.

මෙම ප‍්‍රහාරය කවුරුන් විසින් කුමන හේතුවක් මත එල්ල කලේදැයි හෙලිව නැති අතර පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

11,727 Viewers

9 Comments to “ඉපැරණි විහාරස්ථානයක බුදු පිලිම සංහාරයක්.. අට විසි බුදුන් ඇතුළු සියළු බුදු පිලිම වල ශිර්ෂ ගලවා කුඩු කරයි..[Video]”

  1. Veerasena says:

    Pisso tikak
    oka Karala monawada unnta labune

  2. බන්ඩා says:

    මේ පාහර වැඩේ නම් නිධන් හොයන්න කරපු වැඩක් වෙන්න බැහැ. පිළිම වල බෙල්ල ලඟ නිධන් නැහැනෙ.

  3. dingiri menika says:

    lulaa nathi wale dan hamba kanyo rajakarathi.

  4. James says:

    Uro thamayi. wena mokkuda.

  5. nimal says:

    ඉපැරිණි සිද්ධස්ථාන වල අලුතින් පිළිම පෝලිං හිටෝන එක අලුත්ම ඉස්ටියිල් එක. ඕක බුද්ධාගම නෙමේ.

  6. Saroja says:

    Me wada karanne thambiyo. Mawanella paththeth ohoma kara. Was waduna palathama naaya giya. Muntath maha winashayak langama enawa athi.

  7. Boo says:

    Those pigs may have thought Buddhism in Sri Lanka is now finished ! What a bunch of funny pigs!

  8. Sarath Bulathsinghala says:

    When you go to India you can find many such similar work done by the invading barbaric Muslim hordes!

Main News