ඉරණමඩු බුදු පිලිමය වහා ගලවනු..- TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන් නියෝග කරයි..

December 4, 2017 at 10:00 am | lanka C news
ඉරණමඩු බුදු පිලිමය වහා ගලවනු..- TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන් නියෝග කරයි..

කිළිනොච්චිය ඉරණමඩු ජලාශය අසල යුද හමුදාව විසින් ස්ථාපිත කරන ලද බුදු පිළිමය ඉවත් කල යුතු බවට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා වාරිමාර්ග නිලධාරීන්ට දැණුම් දී තිබේ.

මෙම ස්ථානයේ බුදු පිලිමයක් ඉදි කරන ලද්දේ යුද හමුදාවට වන්දනාමාන කිරීමට බවත් දැන් එම ස්ථානයේ යුද හමුදාව නොමැති නිසා බුදු මැදුරක් තිබීමෙන් ඇති ප්‍රයෝජනයක් නොමැති බවද මන්ත්‍රීවරයා විසින් වාරිමාර්ග නිලධාරීන්ට දැණුම් දී තිබේ.

රුපියල් මිලියන 3200 ක වියදමකින් ඉරණමඩු ජලාශයේ සංවර්ධන හා නවීකරණය කිරීමේ කටයුතු ආරම්භ වී ඇති නිසා ජලාශයේ ඇතුළුවන දොරටුව පුළුල් කිරීමට මෙම බුදු මැදුර පිහිටීම බාධාවක් බව පවසන මන්ත්‍රීවරයා එම බුදු මැදුර ස්ථාපිත කල යුද හමුදාව ලවාම එය ඉවත් කිරීමට පියවර ගන්නා මෙන්ද දැණුම්දී තිබේ.

මීට පෙරද යුද හමුදාව එම කඳවුරේ සිටින අවස්ථාවේදීද අදාල බුදු පිළිමය ඉවත් කරන ලෙසට අවස්ථා කිහිපයකදීම මන්ත්‍රීවරයා ඇතුලු තවත් දේශපාලඥයින් හා සිවිල් සංවිධාන කිහිපයක් විසින්ද දැනමු දෙනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

10,273 Viewers

15 Comments to “ඉරණමඩු බුදු පිලිමය වහා ගලවනු..- TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන් නියෝග කරයි..”

  1. Nim says:

    WELLAWATHA KOVILA TA
    MOKADA WENNE?
    KAMAK NADDA???

  2. බබා උක්කුන් says:

    මේ ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සුරකින සහ අනුගමනය කරන බවට දිවුරා පොරොන්දු වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද. එහෙම නැත්නම් තමිල්නාඩු මන්ත්‍රී කෙනෙක්ද.
    කෝ මේ නීතිය නමන පොලිස් පතිතුමා.

  3. ෂංඉඳියා says:

    වහාම ඉස්ට කොරන්න නියෝගෙ- ෂංඉඳියාව බිඳෙයි නැත්තන්!

  4. Critic says:

    Go to hell Bloody bastard!!!

  5. Sasidran says:

    Ko Ban Muge Satake ?

  6. Gamini says:

    what about other area Hindu Tompel ask them to take to India This is Srilanka

  7. Dayani says:

    What nonsense this bloody terrorist joker Sri Dharan is talking about? What power does this idiot has to order around to remove the Buddha Statue?? I think it should never be removed.!!!
    How about the number of Kovils all around the country and no one is asking to remove them?? What is this unfair order and for what reason????
    This shows how racist Tamils are disrespecting our religious values and never willing to reconcile until they get their demands for a Federal State!!!!

  8. Gamini Abaya says:

    DO NOT PLAY FOOL ……AND DO NOT REMOVE OUR PATIENCE…………UNDERSTAND……YOU BETTER UNDERSTAND……

  9. සිංහලයා says:

    මුන්ගේ අම්මට ගිය රටනේ යකෝ මේක. සිංහලයාගේ හිත හොඳකම නැත්තං තොපි රඟයි මෙහෙම. කෙලිනවා බලාගනියව් දකුණේ කෝවිල් ඔක්කොටම

  10. හිච්චිමහත්තෙයා says:

    මෙයැයි ඉල්ලන්නෙම කන්නමයි !

  11. Boo says:

    තෝ කියනකල් හිටියේ සෑර් ඕක ගලවන්න. දත නියවාගෙන බලාගෙන හිටු.

  12. ප්‍රභාකරන් says:

    වහාම නියෝගෙ ඉස්ට කොරනු- ෂංඉඳියාව බිඳෙයි නැත්තන්!

  13. lester says:

    Are these people true Hindus…how can they be so scared and hate lord Buddha…hell is already created for this foolish guy…

Leave a Comment

Main News