ඉරාජ්ගේ අලූත්ම ගීත වීඩියෝව මෙන්න.. අඩ නිරුවත් දර්ශණ අස්සේ පිටිදුවේ සිරිධම්ම රගයි..[Video]

April 20, 2017 at 11:05 pm | lanka C news | ලංකා සී නිවුස්
ඉරාජ්ගේ අලූත්ම ගීත වීඩියෝව මෙන්න.. අඩ නිරුවත් දර්ශණ අස්සේ පිටිදුවේ සිරිධම්ම රගයි..[Video]

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් සිය නවතම ගීත වීඩියෝව ‘වස්සානේ සිහිනය’ නමින් එලි දක්වා ඇත.

අඩනිරුවත් දර්ශණ කිහිපයක් සහිත මෙම ගීත වීඩියෝවේ රූප රාමුවල සිරි සදහම් ආශ‍්‍රමවාසී පූජ්‍ය සිරි සමන්තබද්‍ර හිමියන් ඇතුළු භික්‍ෂූන් වහන්සේලා පිරිසක්ද සිටී.

49,454 Viewers

16 Comments to “ඉරාජ්ගේ අලූත්ම ගීත වීඩියෝව මෙන්න.. අඩ නිරුවත් දර්ශණ අස්සේ පිටිදුවේ සිරිධම්ම රගයි..[Video]”

  1. ප්‍රවේනිදාස says:

    උන් වහන්සේ පටාචාරා කතා වස්තුව දෙසනවා නොවැ !

    • kushan says:

      මේ වීඩියෝ ගීතයේ ලොකු අර්ථයක් තියෙනවා. තරුණ පරපුරට හොඳ ආදර්ශයක්. දොස්තරගේ නම විදිහට මුස්ලීම් නමක් සහ ඔහුගේ උපාධිය සයිටන් ලෙස දැක්වීම ජාතිවාදියෙක් ලෙස අර්ථකතනය වෙන බය අතහැරලා ඉරාජ් අපේ රටේ අනාගතය ගැන් ලොකු ඉඟියක් රටට දෙන එකක්. නමුත් අවුලකට තියෙන්නේ සමන්ත්‍රභද්‍ර හිමිගෙන් රැස් විහිදෙන ලෙස දැක්වීම. උන්නාන්සේ කිව්වා තමන් රහත් වූ පලියට රැස් විහිදෙන්නේ නෑ කියලා. එහෙනම් මියුසික් සෝන්ග් එකේ නැති දෙය්ක් ම්වා පෑවේ මොකටද? නැතිනම් ඉරාජ් එතනින් නොකියා කීවේ අර පොලු තියපු බෝයි ෆෙන්ඩ්ස්ලා වගේම සමන්ත්‍ර භද්‍රත් වීඩියෝ වලට බොරුවට රහතෙක් බව පෙන්වන බොරුකාරයෙක් බ්ව නොවේද? සමන්ත්‍රභද්‍ර හිමිගේ ගෝලයින්ට ඉරාජ් දුන්න කනේ පාර දැනෙද්දී ගොඩක් ඇඬේවි.
      .

      • Zzzzz says:

        මමත් හිතුවේ ඕකමයි …. අනිත් හැමදේම උපහාසයට ලක් කරලානම් සමන්තබද්‍ර ගැන විතරක් එහෙම නෙවෙයි වෙන්නේ කොහොමද ?

      • janaka says:

        අනිවාර්යෙන්ම ඉරාජ් ගේ ගීතය හොඳයි අර රැප් කාරයා නැතිනම්. ඒවගේම සිංහල වචන ඉංගිරිසි උච්චාරණයෙන් කියන්නේ මොකටද ?එකේ කිසිම විලාසිතාවක් නෑ බාශාවට කරන අපහාසයක් මිසක් . විරාජ් හැබැයි තාලය හොඳයි සංගීතයත් ඉතාම හොඳයි සින්දුව අවසානයේ අපේ නුතන බුද්න්වහන්සේ පෙන්නුවේ උන්වහන්සේගේ බලවත් ඉල්ලීම නිසා වෙන්න ඇති .එදා භාරතයේ ජේතවනාරාමයේ සිට තම ශ්‍රාවකයන්ට බණ කිවාසේ අපේ නුතන බුදු ,පිරිවර අරාගෙන සිංහාසනයක වැඩසිට සිංහ සෙයියාවෙන් බණ කියනව .ඉරාජ් දැන හෝ නොදැන කරන්නේ බුදුදහම විනාශ කිරීමට මේ පුද්ගලයාට අනුබල දීමක් .

        ඒවගේම දොස්තරගේ නම ප්‍රශනයක් නෑ දැන් ඔතන සිංහල නමක් තිබුනානම් කවුරුත් මොනවත් කියන්නේ නෑ නේද ?එහෙමනම් වෙන කාගේ නමක් තිබුනානම් එකේත් වෙනසක් නෑ .ඔය නම දිහා ජාතිවාදීව බලන්න එපා කියල අපිට ජාතිවාදීව හැම දේ දිහාම බලනවා කියල කියන අයගෙන් ඉල්ලා සිටිනවා .මොකද එහෙම මේ නම ජාතිවාදීව දාලා කියල කියන අය තමයි ඒ නම දිහා ජාතිවාදීව බැලුවේ එකයි ඔවුන්ට නම් පිටුපස ජාතිය වෙන්වෙලා පෙනුනේ .අපිටනම් මේක එක නමක් විතරයි.

        ඉරාජ්ට හොඳ දක්ෂතාවක් තිබෙනවා නමුත් කාමුක දර්ශන නොපෙන්වා ඉන්න ඒවායෙන් අපේ තරුණ පරපුර වඩාත් කාමාශක්ත වෙනව. ඔබට ඔබේ ගීත මාකට් කරන්න තව දුරත් ඒවා ඕනා නෑ .ඒවගේම ඉරාජ් අනාචාර ජිවිතේ නිෂ්පල භාවය පෙන්වන්න ගීත කරන එක හොඳයි. අද තරුණ පරපුර ටියුබ් ලයිට් බවත් ඇත්ත නමුත් මියුසික් වීඩියෝ වල කතන්දරේ වගේම තිබෙන්න ඕන නෑ එවිට ඔබේ ගිතයේ වචන වලින් අසන්නාට ඇතිවන මනස් චිත්‍ර සිමා වෙනව .එවිට ගීතයේ රසය අඩුවෙලා ඉක්මනින්ම අපේ මනසින් ගිලිහිලා යනවා .එනිසා මනස් චිත්‍ර නොයෙක් පැතිවලට ගලා යන්න අපේ සිතේ තිබෙන විවිද චමත්කාරයන් අවදි කරන්න මියුසික් වීඩියෝ කරන්න මතක තබාගන්න
        .
        ශේෂ්ට කළා කෘතියකට විවිද අර්ථ දැක්වීම තිබෙන්න පුළුවන් විවිද අය කලාකෘතිය විවිද පැතිවලින් දකින්න පුළුවන් ඒ ඒ පුද්ගලයා තමුන්ට සාපේක්ෂව තමුන්ගේ චමත්කාරයන්ට සාපේක්ෂව විවිද දේ එකම කළා කෘතියෙන් දකිනවා අන්න ඒවගේ නිර්මාන තමා ශ්‍රේෂ්ට නිර්මාණ කියන්නේ .ලෝකේ තිබෙන හැම ශ්‍රේෂ්ට කළා නිර්මාණයකම(සංගීතය පමණක් නොවේ චිත්‍ර ,මුර්ති ,සාහිත්‍ය etc) ඔය ලක්ෂණය තිබෙනවා .හැබැයි වචනෙන් වචනෙට ටෙලි නාට්‍ය වගේ හැදුවම ආයේ මනස් සිතුවම් මවාගන්න දෙයක් නෑ පුද්ගල සාපේක්ෂ විදීමක් නෑ සිතේ මාවාගනිමක් නෑ ඔක්කොම එලියට දාල ඉවරයි .
        ඔබේ ගීත වීඩියෝවේ ගබ්සා කිරීම ,ගණිකා නිවාසයට ඇතුළුවීම ගණිකා නිවාස පාලිකාව නිරතුරුව පෙන්වීම වගේ දේවල් කිසිසේත්ම අවශ්‍ය දේවල් නොවේ .ඇත්ත මේක ඕනා මෝඩයෙක්ට තේරෙන වීඩියෝවක් තමයි නමුත් ටිකක් කල්පනා කරන්න අසන්නාට අවස්ථාව දීම මගින් කලාවේ විඳීම තිවර කරන්න පුළුවන් .
        ඉරාජ් මේ කරුණු බාර ගැනීම හෝ නොගැනීම ඔබේ කාර්යක් නමුත් අද අපේ සංගීතය යන හරසුන් රැල්ල වෙනස් කිරීමට ඔබට හැකියාව ඇතිබව පෙනෙන නිසයි මේ ටික ලිව්වේ

        • janaka says:

          එකක් අමතක උනා සමලිංගික තේමා සහිත ඔබේ වීඩියෝ කිසිසේත් අනුමත කරන්න නොහැකි බවද නපුන්සක පුද්ගලයන් ගැන බුදුදහම අදහන අප කරුණාවෙන් සලකන මුත් සමලින්ගිකත්ව්‍ය සමාජ ගත කිරීම කිසිසේත් අප අනුමත නොකරන බවද ඔබට කිවයුතුයි ඇතැම් විට එන්ජිඕ මුදල් හෝ සම්මාන සලකා ඔබ එවැනි දේ කළාදැයි නොදන්නමුත් එවැනි දේ කිරීමෙන් වන්නේ ඔබ ව්‍යාජ කලාකාරයෙක් වීම පමණකි .රැල්ල සමග යාමට වඩා රැල්ල වඩා සමාජ හිතකාමිව වෙනස් කිරීමට ඔබේ දක්ෂතාව දායක කරන්න

      • Upali says:

        නාමල් පුතු ජනපති වූ දිනෙක ඉරාජ් ස=න්ස්කෘතික ඇමති වේවා.

  2. පට්ටි ගොනෙක් says:

    මිරිජ්ජ වලක වැටුනු දෑලියෙක්. මි හරකෙක් ඉස්සරහා.

  3. ලක්ෂිත says:

    උන්වහන්සේට හැදිලා තියෙන්නේ එදා බුදුන්දවස දේව දත්ත තෙරණුන්ට සැදුනු මානසික රෝගය
    “මම බුදුන් වෙමි ” මේ කතාවට ඉතින් මිනිහට නම් ඇති මහා ලොකු දාර්ශනික ධර්ම කතා කියන්න හැබැයි මොන කතා කිව්වත් මිනිහා මානසික රෝගියෙක් එහෙමත් නැතිනම් මේ මිනිහා අන්‍ය ආගමිකයන්ගෙන් ලොකු කොන්ත්‍රාත් එකක් ගත්තු මිනිහෙක් .
    වැඩේ තියෙන්නේ මේ සරල සත්‍ය සමහර මෝඩයන්ට නොතේරීම .භෝ වෙලාවට වෙන්නේ ගෑනු වෙන හේතුවකට මේ පන්සලට යාමත් ඒ ගෑනුන්ගේ මිනිස්සු ගෑනුන්ගේ ඇන්දවීම නිසා මෙයාගේ අනුගාමිකයෝ වීමත් .

    • යකා says:

      මිත්‍රයා ඔබ හරියටම හරි..
      සම්පුර්ණ ඇත්ත…

  4. Thilan says:

    ඉරාජ් හා සමන්තබද්‍ර ගේ වියරුවට වැට බඳින්න සූදානම් ද…?
    මෙන්න ක්‍රමය..!

    ඉරාජගේ අලුත් music video එක ඔහු දෙන කිසිදු youtube ලින්ක් එකක් හරහා බලන්න එපා
    _____________

    කලක සිට ලාංකීය ගෞරවනීය කලාකරුවන්ගේ සිට ආදරණීය ශ්‍රී ලාංකිකයන්ගේ පිළිකුලට පත් ඉරාජ් නැමති නිර්මාණ බංකොලොත් භාවය ප්‍රකට කළ තාක්ෂණික උපක්‍රම හා මුල්‍යමය ශක්තිය උපරිමයෙන් භාවිතා කරමින් ලාංකීය බෞද්ධ සංස්කෘතිය ට හා සභ්‍යත්වයට අභියෝග කරමින් ඒවා තමාගේ නිර්මාණ තුලින් සුනු විසුනු කර දමනවා… යැයි පාරම්බාන මේ උන්මත්තකයාගේ අරමුනට NGO නඩ වල දායකත්වය ද ලැබෙන බව ඔබ දන්නවාද..?
    හොර රහතෙකු නමින් සුප්‍රසිද්ධ උන්මත්තක වියරුවෙන් ශාසනය විනාශ කරමින් සිටිනා සමන්තබද්‍ර නැමති කඳ පණුවාද මොහු සමඟ එක්ව ඒ අසික්කිත ක්‍රියාවට මෙවර පූර්ණ අනුග්‍රහය ලැබෙමින් රංගන දායකත්වය පවා ලබා දී ඇත.

    දෙමාපියන් විකුණමින් හෝ මුදල් පරමාර්ථ කරන ඉරාජ් ගේ සැලසුම වන්නේ විවේචන,බැනුම්,අවලාද හෝ කුමන මාර්ගයකින් හෝ ඔහුගෙ මේ හිස් video ජනතාව අතරට ගෙන ගොස් උපරිම youtube views ප්‍රාමාණයක් ලබාගෙන අධික මුදලක් youtube ආයතනය හරහා ලබාගැනීමයි..
    Youtube views 1000 ක් සදහා youtube ආයතනය විසින් ඔහුට ඩොලර් 5 -3 ත් අතර මුදලක් ගෙවනු ලබයි.. එවිට ලක්ෂ විස්සක් මිනිසුන් මෙම video youtube ඔස්සේ නැරඹුවහොත් ඔහුට ලැබෙන මුදල පිළිබදව ඔබම ගණනය කර බලන්න..
    ඔහු මේ විකුණන් කනුයේ අපගේ සංස්කෘතිය හා සභ්‍යත්වයයි..

    * මේ මාර්ගයෙන් ඔහු දෙයාකාරයෙන් තම අරමුණු මුදුන් පත් කර ගනී.

    1) ඔහු විවිධ මාර්ග ඔස්සේ කුතුහලය වඩවමින් අපේ නූගත් කම හා ඌන තාක්ෂණික දැනුම ප්‍රයෝජනයට ගෙන youtube ආයතනය හරහා මිලියන ගනනින් මුදල් ඉපයීම.

    2) ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතිය හර පද්ධතීන් විනාශ කරමින් නිරුවත් හා සමලිංගිකත්වය ස්මතු කිරිමට දායක වීමෙන් ලාංකීය ජන මනසට හ තරුණ්‍යට කා වැද්දීම මගින් බටහිර NGO නඩ වලින් මිලියන ගණනින් මුදල් ලබා ගැනීම හා අපේ ශ්‍රේෂ්ඨ සභ්‍යත්වය විනාශ කරමින් විකෘති මානසිකත්වයක සහිත දේව රාජ්‍ය සහිත නව යටත්විජිතවාදය ඔස්සේ බටහිර ගැති පරපුරක් නිර්මාණය කිරීමයි.

    මේ කාළකන්නි අධමයාගේ FACBOOK PAGE එක LIKE කර ඇත්තම් UNLIKE කරන්න.. ඔහුගේ
    කිසිඳු VIDEO එකක් youtube ඔස්සේ බලන්න එපා.

    REPORT කිරීමට දායක වන්න.
    ඒ කිසිඳු පළ කිරීමකට බැන වදිමින් හෝ COMENT කිරීමෙන් වළකින්න…
    ඒ සියල්ලගෙන් සිදු වන්නේ ඔහුට ඔබ මුල්‍යමය අතින් ශක්තියක් වීමයි..
    ඔබට විවේචනය සඳහා නැරඹීමට අවැසි නම් අප විසින් මෙහි එවා ඇති ඔහුගේ VIDEO ව මගින් නරඹන්න

    ඔබත් මොහුගේ මෙම නින්දිත ක්‍රියාවලට එරෙහි නම්
    ඔබට හැකි අයුරින් මෙම videoව සහ විස්තරය අඩුමතරමින් 20 දෙනෙකුටවත් Share කර අප හා එක්වන්න..

    එවිට මේ කාළකන්නි අවජාතකයාගේ සිංහ නාද බලු කෙඳිරිලි බවට පත් වනු ඔබටම බලා ගත හැක.

  5. ෴හෙළයා෴ says:

    ලෝකය කරකැවෙන්නෙ විරුද්ධ පැත්තට.දේවදත්තයො රහත් වෙන්නෙ ක්‍ෂණික නූඩ්ල්ස් හදනවටත් වඩා ඉක්මනට.බුදු වෙන්න සාරාසංකේය කල්ප ලක්‍ෂයක් පෙරුම් පුරන්න ඕනෙත් නැහැල්ලු.සල්ලිත් එක්කම බලය හම්බ කරපු ප්‍රභූ සමාජය කියා කියා ගන්නා මිහිපිට දෙවිවරුන්ගෙ ඇඹේණියො දෙව්දත්තයින්ගෙ සරණ යන්නෙ පුරුෂයින්ට කොකා පෙන්නල​.එක්කෝ උන් නෂ්ඨකාමෙන් පෙලෙන මානසික ව්‍යාධිකාරයො,එහෙමත් නැත්නම් කාන්තාධිපත්‍යට හසුවූ දෙබිඩි ජීවිත​.මිනිසුන්ගෙ මානසික ආබාධයන් කලින් දැන ගැනීමත් කරකවා අතහැර දැමූ වත්මන් සමාජය හඳුනා ගෙන ඉන් ප්‍රයෝජන ගැනීමත් දක්‍ෂකමක්.ඒත් ඒකට ආගමක් ගාවගන්න උනුත් ආගමක ඉන්න උන් ගෑවීමත් යන දෙකම අමන ක්‍රියාවන්.මේ මානසික රෝගීන් එක්ක මේ තරමටවත් බේරිලා ඉන්න අතලොස්සක් දෙනා බේරා ගැනිල්ලත් මහා සංග්‍රාමයක්,,,
    “අපි අසරණ වෙලා වගේ අපට දැනෙනවා බුදු හාමුදුරුවනේ”

  6. sakunathalaa says:

    ” සරල සත්‍ය සමහර මෝඩයන්ට නොතේරීම .භෝ වෙලාවට වෙන්නේ ගෑනු වෙන හේතුවකට මේ පන්සලට යාමත් ඒ ගෑනුන්ගේ මිනිස්සු ගෑනුන්ගේ ඇන්දවීම නිසා මෙයාගේ අනුගාමිකයෝ වීමත් ” .නියමයි නියමයි. යකෝ me ටික තේරුම් ගාන බැරි හරක් ලගේ ගෑනු උපාසක අම්මල වෙනවා. සාදු රහත් වෙනවා. අනිතිමට මී තොට මුල්ලට හෙන ගහනවා. අත්‍යවෂ්‍ය සේවා කරනවා. කුණු ලනු පුපුරනවා. ලෙඩ හැදෙනවා.ඇපයට යනවා රහත් වුනු සාදු කටු ගහේ නගිනවා.

  7. citizen says:

    අඩ නිරුවත්? කොල්ලා shirt එකක් නැතුව ඉන්න එකද?

  8. සිසිර says:

    ඉරාජ්,සමන්තබද්‍ර ,මර්වින් සිල්වා , ස්වර්ණවාහිනි එදිරිසිංහ නෝන, දෙවදත්ත⁣ෙගෙන් බන අහල ලක්දිවට ආව අය.

  9. ibba says:

    AHO MOK SUWA NODUTU SAMANTHA BADDRA

  10. 3 SOOLEY says:

    mema ummathtakayage vedio ha anekut de balanna assanna apa tharuna tharuniyanna dena saba advice ekaki meka jathiya budhudahama vinasa karana pissangen ekeki tho lagadeema leda WE MEREWA

Main News