ඉරාජ් ගම්පහින් එජාපයෙන් දේශපාලනයට.. ‘ගිනියම් රෑ’ වැනි වීඩියෝ ගොඩක් දෙන්න පොරොන්දුවක්..

April 6, 2017 at 3:50 pm | lanka C news | ලංකා සී නිවුස්
ඉරාජ් ගම්පහින් එජාපයෙන් දේශපාලනයට.. ‘ගිනියම් රෑ’ වැනි වීඩියෝ ගොඩක් දෙන්න පොරොන්දුවක්..

ජනප‍්‍රිය ගායන ශිල්පී ඉරාජ් වීරරත්න දේශපාලනයට පිවිසෙන බවට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබා ඇත.

ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් තමන් දේශපාලනයට එන බවද පවසන ඔහු එක්සත් ජාතික පක්‍ෂ සලකුණද එක් කර ඇත.

කෙසේ වෙතත් මෙම සටහන ඉරාජ් විසින් තබා ඇත්තේ අපේ‍්‍රල් පළමුවැනිදායි.

13,412 Viewers

10 Comments to “ඉරාජ් ගම්පහින් එජාපයෙන් දේශපාලනයට.. ‘ගිනියම් රෑ’ වැනි වීඩියෝ ගොඩක් දෙන්න පොරොන්දුවක්..”

  1. සිරාජ් says:

    මම විරාජ් ගේ සංගීතයට කැමති නෑ නමුත් මු මෝඩයෙක් නෙවෙයි .අප්‍රේල් පළවෙනිදා unp කාරයන්ව කෝචෝක් කරලා තමයි මේ පොස්ට් එක දාල තියෙන්නේ .මොකද ගම්පහ ඉන්නේ මෝඩ චන්ද දායකයෝ බව .දතාගේ පුතා ,ගොන්ජා ,ජෝන් ,පබා,මර්වියා වගේ එවුන් පාර්ලිමේන්තු යැවීමෙන් ගම්පහ ජනතාව ඔප්පු කරලා තියෙනව

    • shanal Jayasooriya says:

      මේ අර මහින්දට රෙදි නැතිව කඩේ ගිය ගොන් බලකායේ කොල්ලෙක් නේ. ජක්සන්, භාතිය සන්තුශ් වගේ දෑත් ශක්තිමත් කරල හොදට හම්බ කර ගත්ත කොල්ලෙක් තමයි ඉතින්.

      • janaka says:

        shanal Jayasooriya හොඳයි ඌ රෙදි නැතිව කඩේ ගියා කියමුකෝ නමුත් දැන් ඌට රෙදි ඇඳලා පාරේ යන්න පුළුවන් .නමුත් රෙදි ඇඳගෙන අර පොන්නයටයි ,හුටං ටයි කඩේ ගිය තොපිට දැන් රෙදි ඇඳගෙන පාරේ යන්න බෑ නේද ?ඇත්ත කතාව ඒක නේද ?තොපි දැන් ඉන්නේ හැංගිලා නේද ඔෆිස් වල, වැඩ බිමේ,කෝච්චියේ ,බස් එකේ එදා උම්බල් කතා කරපු වීර කතා දැන් නෑ නේද ?කවුරුහරි යහපාලානේ ගැන කියනකොට උඹල හිමිහිට ලිස්සල යනව නේද ?අනේ බොල. දැන් ඉතුරුවෙලා ඉන්නේ තොපි වගේ කුලියට ලියන නන්නත්තාර එවුන් සහ අර මෝඩ අදහම් මැට්ටගේ හෙන්චයියෝ විතරයි මේවගේ ඔය උඹ ලීවා වගේ මෝඩ කතා ලියන්න

      • janaka says:

        මචන් ඉරාජ් උඹ එල කොල්ලෙක් මචන් උඹ unp ගොන්ජෝ නැති කරනවා බන් .මම උඹගේ සින්දු වැඩිය අහල නෑ නමුත් අද ඉඳලා මම උඹගේ රසිකයෙක්

  2. bandula says:

    Gumpaha. Innne harrakk o. Nna. Gonnekuuttta. Vote karannnnawa

  3. dev says:

    April fool

  4. BARCARDI says:

    I don’t see any creativity in this man. Due to Technology and Human feelings (or sometiems family background) these people survive in the society as artists.
    I am not blaming this young man. It is a problem in today’s society.

  5. වතුරුගම අප්පුහාමිගෙ මුණුපුරා says:

    හරියට හරි

    පබා ( උපෙක්ශා ස්වර්ණමාලි) 2
    කරු ජයසූරිය 8

    ගොංජා, කාණු කටා, සරණ ආදී ඔක්කොම ආවේ ගම්පහින්

  6. Nara says:

    එතකොට කොලබ ඉන්නෙ මාර බුද්දිමත් ජනතාවක් වෙන්න ඇති ..රනිල් කියන බැංකු හොරාව(කම්බ හොරා ) කොලබින් No 1 කරල අගමැටි කලේ …

  7. Aba says:

    Sirajs comment is damned correct

    1
    Gampahais very very famous for UNP to elect useless unwanted cronies like Gonja C,hathu Paba, onna etc etc

Main News