ඉවසුවා ඇති පසුපෙල මන්ත‍්‍රී පිරිසක් විපක්‍ෂයේ අසුන් ගන්න සූදානම්..- එජාප මන්ත‍්‍රී චමින්ද විජේසිරි..

May 17, 2018 at 12:02 am | lanka C news
ඉවසුවා ඇති පසුපෙල මන්ත‍්‍රී පිරිසක් විපක්‍ෂයේ අසුන් ගන්න සූදානම්..- එජාප මන්ත‍්‍රී චමින්ද විජේසිරි..

ඒක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන් ගැනීමට සූදානම් බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි.

මේ සදහා අවස්ථාව දෙන්නැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කලේය.

මේ ආණ්ඩුව සම්බන්ධයෙන් එජාප පසුපෙල මන්ත‍්‍රීවරුන් විශාල පිරිසක් කලකිරීමෙන් සිටිනා බවද ඔහු කියා සිටී.

11,568 Viewers

10 Comments to “ඉවසුවා ඇති පසුපෙල මන්ත‍්‍රී පිරිසක් විපක්‍ෂයේ අසුන් ගන්න සූදානම්..- එජාප මන්ත‍්‍රී චමින්ද විජේසිරි..”

  1. chaminda says:

    thabayampalla russian keti kathawe english pdf file eka download karaganna link eka danna kenek daanako. Bohoma sthuthi.

    • ජනක says:

      එජාප නායකයෝ ගම්වලින් නාමයෝජනා දෙන්නේ කිසිම දෙයක් කොරගන්න බැරි වැඩි උගත්කමක් නැති කඳ බඩ විතරක් තියෙන අයට(ගොන්ජන් හොඳම උදාහරණයක් ) .ඔය නාමයෝජනා වලට තෝරාගැනීමේදී එක හොඳට බලනවා .මොලේ තිබෙනවානම් ,උගත්නම් තමුන්ට තර්ජනයක් වෙ යයි සිතනවානම් ඔවුන්ට නාමයෝජනා දෙන්නේ නෑ .ඉතින් unp කාරයන්ගේ සාමාන්යෙන් මොලය බුද්දිය අඩු නිසාත් යමක් සිතා බලා නොව පාට පමණක් බලා වැඩ කරන නිසාත් ඔය වගේ හිස් කල වලට චන්දය දීලා පාර්ලිමේන්තු එවනවා .දැන් මේ ගහක් යටට වෙලා ඔය කතා කලාට ඇස් දෙකේ තියෙන බය පෙන්වා නේද ?අර පක්ෂය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය නැද්ද කියල අහපු ප්‍රශ්නයට මිනිහා දුන්නු උත්තරය මිනිහම පින්සේන්ඩුවෙලා එඩිට් කරලා බව පෙනවා නේද . ඉතින් මේවගේ මිනිස්සුන්ට පුලුවන්ද නායකකමක් කරන්න .අඩුගානේ මේවගේ අයට මරණාධාර සමිතියක සබහාපතිකමක් වත් කරන්න පුලුවන්ද ? මේවගේ අය දේශපාලනයට ගෙන එම තමයි මේ රටේ කෙදවාචකය .අපේ කොන්දොස්තර තුමා ,තට්ට ගංජා තුමා ,කළු කැත සොයිසා කාරයා වගේ චරිත unp එකේ වගේම ස්රිලනිපයේත් ඉන්නවා මුන්ව බලයට ගේන්නේ අපි .මේක අපේ වැරැද්ද .

      • Manoj says:

        Aney ජනක BURUWOOO, ethkotha thope maha UGATH JAPURA campus eke LIBRaARAIN MR, NOMINATION dunee katada ??

        Chain Horu,Harak Horu, STORE KEEPER wage unta. MR wage NUGATH un hodai neda ?

    • පොත්කාවා says:

      කණගාටුයි! මම ටිකක් බැලුවා ගූගල් මගින් එකක් හොයා ගන්න පුලුවන් ද කියලා; ඒත් බැරි වුනා. ටිකක් වෙලා යන වැඩක් වගේ. libgen.io වලවත් තියෙන බවක් නෑ.

      ඔබට හැකිනම්, ගූගල් මගින් හොයා ගන්න උත්සාහ කරන්න. සමහරවිට තියේවි.

      ඇලෙක්සැන්ඩර් පුෂ්කින් (Alexander Pushkin) ගේ The Belkin Tales කියන කතා පොතේ එන The Station Master කියන කතාව තමයි තානයම්පල්ලා නමින් සිංහලෙන් පළවී තියෙන්නෙ. ජය!

    • පොත්කාවා says:

      PDF එකක් හොයා ගන්න බැරිවුනා. ඒ ගැන කණගාටුයි. ඒ නිසා මම libgen.io එකේ තියෙන epub එක අරගෙන ඒක pdf කරා. conversion එක එච්චර හරි නෑ. ඒත් ඔබට පොත කියවන්න පුළුවන් වෙයි කියා සිතනවා. මේ පොතේ ඒ කතාව තියෙන්නේ The Postmaster නමින්.

      පොත මේ ලින්ක් එකෙන් ගන්න පුළුවනි. https://we.tl/kCZ5HlRLkM

  2. පින්බුවාට බඩ ගෙම්ඹට බෑ වැඩ කොල්ලෝ. says:

    පින්බුවාට බඩ ගෙම්ඹට බෑ වැඩ කොල්ලෝ. නිකන් ඉදිමෙන්නේ නැතුව හිටියා නම්. අර ජේ.ආර්. රුක්මන් කොල්ලට කිව්වා වගේ නායකත්වයට කලින් අනුගාමිකත්වය ඉගෙන ගනින් බුරුවනේ.

  3. Asaranaya says:

    Another Susil Premjayanth Isotope

  4. Nandasoma Suriyaarachchi says:

    අපි කිව්වෙ…..!

    රනිල් කවදාවත්ම නායකත්වයෙන් අයින් වෙන්නෙ නැහැ කියල….!!

  5. Ranjan says:

    Munta honda upa amethikamak denawanam UNP eke. Mewa mahajana mudal. Balamu UNP kerumo karanna yana wede.

  6. Sadda says:

    මෙයත් ඇමතිකමක් ගන්න දාන පාට් එකක් විතරයි .වෙන දෙයක් කරන්නෙ නැහැ.

Main News