ඉවසුවා ඉවරයි.. එජාප පාක්‍ෂිකයෝ සිරිකොත වටලා විරෝධතා..

March 9, 2018 at 2:10 pm | lanka C news
ඉවසුවා ඉවරයි.. එජාප පාක්‍ෂිකයෝ සිරිකොත වටලා විරෝධතා..

සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානය ඉදිරිපට අද දහවල් විරෝධතාවක් පැවැත්වින.

එම පක්‍ෂ සභාපති ඇමති මලිග් සමරවික‍්‍රම මහතාට විරෝධය පල කරමින් මෙම විරෝධතාවය පැවැත්වෙයි.

තමන් විසින් නිර්දේශ කරන ලද නම් පළාත් පාලන මන්ත‍්‍රී ලයිස්තුවලින් කපා දැම්මේ යයි විරෝධතාකරැවන් විසින් ඇමති සමරවික‍්‍රමට චෝදනා කරති.

පක්‍ෂ සභාපතිවරයා විසින් එසේ නම් කපා දමා ඇත්තේ කිසිදු පිලිගත හැකි පදනමකින් තොරව යයිද ඔවුහු කියති.

61,590 Viewers

5 Comments to “ඉවසුවා ඉවරයි.. එජාප පාක්‍ෂිකයෝ සිරිකොත වටලා විරෝධතා..”

  1. නයා.... says:

    ලිස්ට් එකෙන් කැපිච්ච එවුන්ට සතුටු වෙන්න කියපල්ලා. උන් එළු පැටව් නෙවෙයි කියල රටටම ප්‍රසිද්ද වුනා

  2. Nim says:

    ANNA….. PAW
    LOKKATA WADA DENNA APA
    PISSU HADEI
    PAKSAYA THULA
    YAHA PALANAYA NADDA?

    • jayamal says:

      අවුරුදු ගණනාවකට පසු එජාපය රටේ බලය අල්ලා ගත්තෙත් මොන තරම් උප්පරවැට්ටි කරලද? මහින්දගෙම දෙවැනියා වගේ හිටිය කෙනාව ගොනාට අන්දලා එයාට මුවාවෙලා නෙ ජනතාව මුලා කරගෙන බලයට ආවෙ. දැන් වසර 3 ක් අමාරුවෙන් හිටියා ජාතික රජයක් කියලා එකක් අටවගෙන.

      රට විනාස වුනා. තවත් ඉදිරි ගමනක් තියෙන බවක් මට නම් පෙනෙන්නෙ නැහැ. පක්ශය තුලින්ම මොන තරම් විරෝධතා ඇවිත්ද? ඔය රට කෑලි කෑලි වලට කඩන උපාය මාර්ග නම් කීයටවත් හරි යන්නෙ නැහැ. එජාපයෙත් අවසානය තමයි!

  3. රතු එළියේ අතන says:

    යහපාලනය පක්ෂය තුලට කාවැදුණු වගයි
    අනේ ඔය ගොන් බිජ්ජන්ගේ යහපාලනය

    රටටම කෙලෙව්වේ ඔය යහපාලනය

  4. Ratnamalala says:

    pakshaya athule lichchavi kramaya nadda.

Main News