ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කරයි….

October 28, 2018 at 2:04 am | lanka C news
ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කරයි….

ඉහල කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එම ජලාශයේ  වාන් දොරටු තුනක් ස්වයංක්‍රියව විවෘත වි ඇති බව එම විදුලි බලාගාර ඉංජිනේරුවන් පැවසිය.

එම ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත වුවහොත් එම ජලාශයේ සියළුම වාන් දොරටු ස්වයංක්‍රියවම විවෘත වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් දැඩි විමසිල්ලලෙන් සිටින ලෙස අපදා කලමණාකාරණ ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

– හැටන් රංජිත් රාජපක්ෂ

1,539 Viewers
Main News