ඉහල දේශපාලන ඥාතියා ආසියාවේ විශාලම ගල්කොරිය බිහි කරයි.. අක්කර 15ක ඉඩමේ සුවිසල් මාලිගාවක්..

July 12, 2018 at 11:20 am | lanka C news
ඉහල දේශපාලන ඥාතියා ආසියාවේ විශාලම ගල්කොරිය බිහි කරයි.. අක්කර 15ක ඉඩමේ සුවිසල් මාලිගාවක්..

ආණ්ඩුවේ ඉහල දේශපාලඥයෙකුගේ සමීප ඥාතියෙකු විසින් ආසියාවේ විශාලතම ගල් කොරිය දමා ඇති බවට දේශපාලන කවයන්හි සාකච්චා වෙමින් ඇත.

මෙම ගල්කොරිය ඉතා සුළුවට ආරම්භ කලද දේශපාලන බලය මත මේ වන විට කෝටි ගණනක ලාබ ලබන තත්වයට පත්ව ඇතැයිද වාර්තා වෙයි.

ගල්කොරියේ හිමිකාරයා විසින් මේ වන විට අක්කර 15ක පමණ විශාල භූමි භාගයක මාලිගාවක් වැනි විශාල නිවසක් ඉදි කර ඇති බවද සදහන්ය.

මෙම සුවිසල් නිවසේ ගෘහස්ත ක‍්‍රිඩා පවා සිදු කිරීමට ස්තාන ඇතැයිද වාර්තා වෙයි.

23,548 Viewers

6 Comments to “ඉහල දේශපාලන ඥාතියා ආසියාවේ විශාලම ගල්කොරිය බිහි කරයි.. අක්කර 15ක ඉඩමේ සුවිසල් මාලිගාවක්..”

  1. Bruce Lee says:

    Pata Pata Bruce Lee????

  2. අනිවාර්යෙන්ම රාජපක්ස කෙනෙක් වෙන්න ඇති .බැංකු වල තියෙන ඩොලර් බිලියන වලින් එකක් අදින්න ඇති…හැබැයි ඉතං අර නාකි ගැනුන්ට ⁣ආතල්දෙන පොර දැනගත්තොත්නමි වැඩෙි විනාසයි….

    • කැකිරි says:

      මේ කියන්නේ ආණ්ඩුවේ ඉහල දේශපාලුවෙක්ගෙ නෑයෙක් ගැන පොල් බූරුවො.

    • nabil says:

      හිටන්ගේ මල්ලි ඩඩ්ලිද ? විල්පත්තු කපන බදුයුදින්ද ?

    • නාගසිංහ says:

      රාජපක්ෂ භීතිකාව හැදුනු තවත් එක් රෝගියෙක්.

  3. john the baptice says:

    වෙනස සැපද මේවා ගැන බාරව ඉන්නේ හිටං නේද ලැජ්ජයි මුන්ට ඔබගේ වටිනා චන්දය දීමෙන් වලකින්න

Leave a Comment

Main News