ඊයේ රාත‍්‍රියේ අර්ජුන් මහේන්ද්‍රන් සංගප්පූරුවට යයි..

September 12, 2017 at 3:50 pm | lanka C news
ඊයේ රාත‍්‍රියේ අර්ජුන් මහේන්ද්‍රන් සංගප්පූරුවට යයි..

අර්ජුන් මහේන්ද්‍රන් හිටපු මහ බැංකු අධිපතිරයා ඊයේ රාත‍්‍රියේ සිංගප්පුරැව බලා පිටත්ව ගොස් ඇත.

කටුනායක ගුවන් තොටුපලින් රාත‍්‍රි 01.00ට පමණ ඔහු පිටත්ව ගොස් ඇත්තේ සිංගප්පුරැ විදේශ ගමන් බලපත‍්‍රයක් සිංගප්පූරු ගුවන් සේවාවේ යානාවකිනි.

15,598 Viewers

11 Comments to “ඊයේ රාත‍්‍රියේ අර්ජුන් මහේන්ද්‍රන් සංගප්පූරුවට යයි..”

  1. Lapaya says:

    Baduma thamayi. Mu ayith enne naha. Genna gannath naha.

    • leel says:

      රටකට අයිති නැති මිනිහෙකුට අම රටේ ප්‍රදාන මර්මස්තානය වන මහ බැන්කුව බාරදීපු එකම රට ස්‍රි ලන්කාව…..මූට නඩු දාන්නත් බැ….මෙරට පුරවැසියෙක් නොවන නිසා….

      • සැමුවෙල් රොද්‍රිගු says:

        ඒ මහත්තය එයාගෙ රටට යන්නෙ නැතුව උඹගෙ ගෙදර බින්න බහින්ටයැ කියන්නෙ.

        • Boo says:

          ඒ වුනාට ඔයාගේ රනිල් හාමු කිවුවේ එයාට ඇවිත් මෙහෙ බින්න බැහැල රනිල් හාමුට සැප දෙන්න කියලනේ?

  2. CORBRA says:

    සිරිසේන නිදිද ? හොරු රටින් පිටවෙනවා ..හොරාව රටින් පිටකරගන්න ..කියක් කප්පම ගෙව්වද දෙමළ ඩයස් පෝරාවෙන් ජඩ පාලනයට
    What a shame Yamapalanaya ?

  3. ලිහීණි says:

    සිරිසේන (හින්බබා සියා ) දරුවන් හුරතල් කරනවා ජනතාව රවටන්න …බැංකු හොරා රටින් පනී
    අබුදස්ස කාලේ ලබුත් තිත්තලු රාලේ

  4. JOY says:

    ජනතාවට සිල් රෙදි දුන්නට සිංහලයින්ට සිර දඩුවම් ..ආසියාවේ ලොකුම වංචාව වූ .මහා බැංකුව කොල්ලා කෑ දෙමළ ජාතික හොරාට සිංගපුරුවට යාමට නිදහස ….
    අහෝ රටකට සිදුවී ඇති විනාශය ?අවනිතිය ?

  5. sarath says:

    Balla Panna !!!!!!

  6. K.N.Andrahennedi says:

    Aparada nadu saha civil nadu adhikaranaye nopawara komisamak damme thorathuru heliwena akaraya balala ona ayata oyawediyeta maaruwenna pahasikam salaswanna

  7. Siraa says:

    Allayi dhen mage netta… Koti keeyakda? Ravi, Ranil pramuka horu

  8. LASTMAN says:

    Allosius will go on boat.

Main News