ඊලග පාර්ලිමේන්තු දා ආණ්ඩුවේ තොගයක් විපක්‍ෂයට.. තවත් පිරිසක් කකුලක් තියාගනී..

April 15, 2018 at 10:55 pm | lanka C news
ඊලග පාර්ලිමේන්තු දා ආණ්ඩුවේ තොගයක් විපක්‍ෂයට.. තවත් පිරිසක් කකුලක් තියාගනී..

ඊළග පාර්ලිමේන්තු සැසිවාරයේදී ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ගණනාවක් ඒකාබද්ද විපක්‍ෂයට එක් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.

තවත් පිරිසක් විපක්‍ෂයට එක්වීම සදහා කකුලක් තියාගෙන සිටින බවද ඔහු සදහන් කරයි.

ඒකාබද්ද විපක්‍ෂය විසින් එල්ල කරන ලද පොකුරු බෝම්බ ප‍්‍රහාරය දිගට හරහට පුපුරමින් ඇති බවත් තව ඉදිරියේදී තවත් පුපුරන බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් පැවසීය.

16,302 Viewers

3 Comments to “ඊලග පාර්ලිමේන්තු දා ආණ්ඩුවේ තොගයක් විපක්‍ෂයට.. තවත් පිරිසක් කකුලක් තියාගනී..”

  1. Asaranaya says:

    මිනිස් පොකුරු බෝම්බ නම් ගොඩක් ඇතේ-
    ” ජොනි බට්ටෙක්” කරන කාරිය එතැන නැතේ,
    සැලසුම් කලොත් එයද බැරි නොවෙනු ඇතේ
    රට වෙනුවෙන් කලයුත්තකි මගේ හිතේ

  2. sarath says:

    No UNP said there is negative effects from Feb 10 and NCM. These fools cannot understand the feelings of the people.

  3. Nalaka says:

    අපරාදේ මේ පුස් පොකුරු බෝම්බ වලට යන ජනතා මුදල්..

Main News