‘ඊලාම්’ කොඩිය එනතුරු අධ්‍යපන ඇමති ශ‍්‍රී ලංකා ජාතික කොඩිය එසවිම ප්‍රතිකේෂ්ප කරයි.. සංහිදියාව බිදෙන නිසා නෝ ඇක්ෂන්..

November 17, 2017 at 9:20 am | lanka C news
‘ඊලාම්’ කොඩිය එනතුරු අධ්‍යපන ඇමති ශ‍්‍රී ලංකා ජාතික කොඩිය එසවිම ප්‍රතිකේෂ්ප කරයි.. සංහිදියාව බිදෙන නිසා නෝ ඇක්ෂන්..

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 ව්‍යවස්ථාව ජාතික කොඩියයි. එයට ගරු කිරිම මෙන්ම සියලුම ජාතික වැදගත්කමක් ඇති අවස්ථාවක් එය ප්‍රදර්ශනය කිරිමට සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුම නීතියෙන් බැදි සිටි. එමෙන්ම පලාත් සභා අමාත්‍යවරයෙකු ශ්‍රීලංකාවේ පුරවැසියෙකු වන අතර ඔහු රාජ්‍ය නිලධාරියකු ලෙස ද නීතිය හමුවේ අර්ථ ගැන්වේ.

එබැවින් විශේෂයෙන්ම පලාත් සභාවක අධ්‍යපන ඇමතිවරයකු සෑම ජාතිකයෙකුටම සමානව සැලකිම සහජීවනය ආණ්ඩුවක ප්‍රතිපත්තිය විය යුතු අතර රටේ නිතීයට ගරු කිරිම ඊටත් වඩා උත්තරිතරයි.

උතුරු පලාතේ අදටත් සිංහල ජනතාව 3% ක් ජිවත් වෙති. උතුරු පලාත් සභාවේ යටතේ පාලනය වන වව්නියාවේ ඉරියට්ටිපෙරියකුලම් හි පිහිටි “පැරකුම්” මහා විද්‍යාලය පැවති උත්සවයකදි සිංහල දරුවන් ඉදිරිපිට පලාත් සභා අධ්‍යපන අමාත්‍යවරයා තම ඊලාම්වාදි හැගිම ප්‍රදර්ශනය කලේ ය. ඒ ශ්‍රීලංකාවේ නීතිය උල්ලංඝනය කරමින් රටේ ජාතික කොඩියට අපහාස කරමිනි.

උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස පලාත් සභාවේ අධ්‍යපන ඇමතිවරයා සහභාගි වුහ. එම උත්සවය ආරම්භ කිරිමට තමා ජිවත්වන රටේ ජාතික කොඩිය එසවිමට නොහැකි බව ඔහු අහිංසක පාසල් දරුවන් ඉදිරිපිට මෙන්ම රාජ්‍ය නිලධාරින් හමුවේ ප්‍රදර්ශනය කලේ ය. එවෙනි පුද්ගලයකු ඇත්ත වශයෙන්ම අමාත්‍යවරෙකු නොව එරටෙහි දේශදෝහියෙකි. ඔහු අමු අමුවේ ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 ව්‍යවස්ථාව උල්ලංඝනය කොට ඇත. ඒ අනුව ඔහු මෙරටේ පුරවැසියෙකුගේ වගකීම ඉටුකිරිම පැහැරහැර ඇත.

එහෙත් උදේ හවස දකුණේ උදවිය සහජීවනයක් ගැන කියමින් සිංහල ජනතාවට බණ කියති. එහෙත් උතුරේ ජීවත්වන සිංහල ජනතාව ඉදිරිපිට විශේෂයෙන්ම දරුවන් හමුවේ අනාගත ඊලමේ පෙරනිමිති පෙන්නුම් කරමින් උතුරේ දේශපාලන නායකයින් දකුණ සමච්චලයට ලක් කරයි.

අදාල වීඩියෝව මෙතනින්

25,171 Viewers

16 Comments to “‘ඊලාම්’ කොඩිය එනතුරු අධ්‍යපන ඇමති ශ‍්‍රී ලංකා ජාතික කොඩිය එසවිම ප්‍රතිකේෂ්ප කරයි.. සංහිදියාව බිදෙන නිසා නෝ ඇක්ෂන්..”

  1. Kings says:

    මේ සංහිඳියාවයි, යහ පාලනයයි තියෙන්නෙ දකුනේ අපිට විතරයි. තව ව්‍යවස්ථාවෙනුත් ලියල දෙන්න හදන්නෙ. මේ කාලකන්නි රජය කරන්න හදන්නෙ එදා 2002 දී උතුර නැගෙනහිර කොටින්ට පාලනය දුන්න වගේ ලියලම දෙන්න. කොන්ද පන නැති පාලකයනි. දැන්වත් තොපිට කොන්දක් ඇති බව පෙන්වනු. වහාම මේ ජාතිවාදී පලාත් ඇමතියාව බලයෙන් පහකරනු. එසේ නැතිනම් සිංහලයා ජාතිවාදියා කියන්න විතරක් එන්න එපා. මේ වගේ කාලකන්නි කොන්ද පන නැති, දේශ ද්‍රෝහී පරගැති ආණ්ඩුවක් කවදාවත් තිබිල නැහැ. දොන් ජුවන් ධර්මපාල නැවත රජ වෙල. රටට හතර වරං දෙවි පිහිටයි.

    • Sathya says:

      Well said KINGS.

      • OLU says:

        ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 ව්‍යවස්ථාව ජාතික කොඩියයි. මේ ජාති වාදී දෙමලාගේ පුරවැසි භාවය අහෝසිකර අපේ රටින් වහාම පිටමන් කරනු
        ..සිරිසේන මේකද උතුරේ සංහිදියාව සහජීවනය ? මේ සිංහල අපේ මව් බිමයි
        දුම්කොළ වතු වල වැඩට ආපු දෙමල සක්කිලින්ට මොකද්ද දැන් අපේ රටේ ඇති බලය ? කවුද මේ ත්‍රස්තවාදී ඊළම් නිලධාරියා වහාම ඔහු අධ්‍යපන ඇමතිකමින් ඉවත් කරනු ..ඔහු කල මේ නින්දිත ක්‍රියාව අපි හෙලා දකිමු

      • LION says:

        BAN TNA RACIST TERRORIST PARTY
        BAN TAMIL LANGUAGE IN OUR COUNTRY

      • SALMAL says:

        STOP Tamil racism in our Motherland ..Go to hell Tamil politicians in north

  2. Lolla says:

    මේ යහපලනය අර අදින්නේ සි0හලයා කෝප කරවා නැවතත් ජාති වාදී කෝලහාලයක් ඇති කිරීමටයි
    කොතරම් පොලිස් බල ඇනි ආරක්ශාවට තියා ගත්තත් ඒ බල ඇනි තමන්ටම හැරෙන දවස අත ලගයි…….
    දකුනේ දෙමලුන් පරිසමින් හිටව්……

  3. AluthKade Saita says:

    සිංහලයින් හදුනා ගත යුතු කරුණ වන්නේ දෙමල ජනතාවට දෙමල වීම නිසා විශේෂ ප්‍රශ්නයක් නැති බව හා ප්‍රශ්නය ඇත්තේ මෙවැනි කාලකණ්ණි දෙමල නායකයන්ට පමණක් බවයි

    • sky says:

      සිරිසේන -රනිල් නිදිද ? යමපාලනය වහාම පාර්ලිමේන්තුව විසුරුවා හරිනු. ඊළම් ත්‍රස්තවාදී දෙමළා අස්කරනු
      අපේ ජාතික කොඩියෙන් ඉරි 2 වහාම ඉවත් කරනු ..සිංහලේ ජාතික කොඩිය නැවත ඇති කරනු ..සුළු ජාතීන්ගේ ජාතිවාදී බෙදුම්වාදී ක්‍රියාවල් ඉදිරියේ සිංහලයා තවත් බලා සිටින්නේ මන්ද ? මේ ජඩ පාලනය ඉවත් කර සිහලුනේ අපේ රට ජාතිය රැක ගනිව් ඇයි තවත් නිවටුන් ලෙස බලා සිටින්නේ ?උබලගේ ඇස්ගෙඩි දෙකට හෙන ගහලද ? සිංහලයෙනි ජාතියක් වශයෙන් එක් වී අපේ මව් බිම ආරක්ෂා කරව්
      උතුරේ ආරක්ෂක හමුදා නිදිද ?

  4. Mali says:

    They are enjoying sinhala majority tax payers money for their luxury ministerial prevelages.If they can not respect our flag and the national anthem they can go to tamilnadu where they all come from and stay happily the place of their “Nijabima”.

  5. sinhalaya says:

    me wesa para demalawa oya kodi kanuwema bellen ellapiyaw,para sakkili heththa.

  6. sanhidiyawa sanhidiyawa sanhidiyawa katawahganhit ammata keliyath sanhidiyawa …………………..

  7. LION says:

    ජාතික ගිය දෙමළෙන් ගායනා කිරීම තහනම් කරනු ජාතික කොඩියේ තිබෙන ඉරි කැලි දෙක කොඩියෙන් ඉවත් කරමු සිංහළ බැරිනම් පුරවැසි බාවය

    ඉවත් කරමු

  8. කොන්ද පන නැති අපේ නායකයෝ says:

    මෙහෙම උන්ට අපේ බදු සල්ලිවලින් පඩිත් ගෙවනවාද? කෝ අර බූ වල්ල.

  9. Dayani says:

    I wish all these terrorist loving people can go to Tamil Nadu, as some of them are the decendents, and return to their roots (nijabima) without separating Sri Lanka.!!

Main News