ඊළගට ජනාධිපතිවරණයට මං ඉදිරිපත් වෙන්නේ නෑ..- ජනපති මෛත‍්‍රී

September 9, 2017 at 12:00 pm | lanka C news
ඊළගට ජනාධිපතිවරණයට මං ඉදිරිපත් වෙන්නේ නෑ..- ජනපති මෛත‍්‍රී

ඊළගට පැවැත්වෙන ජනාධිපතිවරණයට තමන් තරග නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති ශ‍්‍රීලනිප මාධ්‍යම කාරක සභාවේදීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂටත්, හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකාටත් නැවත වරක් ජනාධිපතිවරණට ඉදිරිපත් විය නොහැකි බවද ඔහු එහිදී සදහන් කර තිබේ.

13,641 Viewers

9 Comments to “ඊළගට ජනාධිපතිවරණයට මං ඉදිරිපත් වෙන්නේ නෑ..- ජනපති මෛත‍්‍රී”

  1. Rani says:

    ආවත් ගෙදර උන්ගේ චන්දෙ විතරයි

  2. Lolla says:

    හම්මේහ්හ්…….ඇති යන්ත0 ල0කවේ අසුබ කාලය ඉවරවෙන්න යන්නේ……

  3. suda says:

    ලබන පාර ඔයා චන්දෙට ආවොත් අර කලවැද්දා දෙවෙනි පාර චන්දෙට ඇවිල්ල කොරගත්ත දේම සිද්දවෙනවා .අනේ හනිච්චන් ඔයා කියන්න ඕනා නෑ ඔයා කිව්වත් කවුරුත් ඔයාව ගණන් ගන්නේ නෑ ඔයාව ලොකු අර ගංජා කාරයාටයි කොන්දොස්තරයාටයි විතරයි ,ඔයාට වෙන එකෙක් තියා ඔයාගේ සර් ,ඔයාගේ වලවුවේ මැඩම් ගණන් ගන්නෙත් නෑ නේ සලකන්නේ ගෙදර සේවකයෙක්ට වගේ නේද ?

    ලබනපාර ඔයා චන්දෙට ආවොත් මිනිස්සු හුකියල පන්නාවි

  4. cbk says:

    illuwata dininneth nahane. pakse unp ekata ugas thiyla maka bawenda wage lasthiya.

  5. hitan gedara appuhami says:

    ඔබට ස්තුතියි ජනාධිපතිතුමනි.
    කෙසේවුවත් ශ්‍රී ලාංකික ජනතාව ඔබව නැවතත් මෙම රටෙහි ජනාධිපති තනතුරට තෝරා පත්කර ගන්නේ නැත.
    ඔබ සහ අගමැති රනිල් විසින් මෙම රටට කරගෙනයන විනාශය අතිමහත්ය. වසර දෙකක් පුරාවට ඔබ හෝ UNP රජය විසින් අප රටට කල දෙයක් නොමැත. ගෑස් මිල සහ පෙට්‍රල් අඩු කිරීම සහ රජයේ සේවක දහහතර ලක්ෂයකට 10000/= පඩි වැඩි කිරීම පමණි.මුළු රටේම ජනතාව රාජ්‍ය සේවකයින්නම් එය හොදටම සැහේ. එහෙත් දෙකෝටි දශලක්ෂයක් සිටින රටේ අනිත් එක්කොටිඅනුහයලක්ෂයට මොනවද ලැබුනේ.ගමේ සිටින ගොවියට, කම්කරුවට, ගඩාගෙඩි කඩන්නට, හේන් ගොවියට, ස්වයං රැකියා කරන්නට මොනවද ලැබුණු ප්‍රතිලාබ. දහහතර ලක්ෂයකට 10000/= පඩි වැඩි කර එය ගෙවන්නට සමස්ත ජනතාවගෙන් එම මුදල බදු ලෙස අයකර ගන්නේ නැතිද? ජනතා නියෝජිතයනට අනේක විධ දීමනා ලබා දෙන්නේ කාගේ මුදලින්ද? ඒවා ගෙවන්නේ කාගේ බදු මුදල් වලින්ද?
    අද ජනතාවට එදා වේල කන්න නොහැකි තත්වයක් තිබෙන්නේ. 2015 රට බාර ගන්න විට රුපියල් 55-60ට තිබුණු හාල්අද 100යි. රුපියල් 35 – 40ට තිබුණු පොල් ගෙඩිය අද 75 – 80යි. ජනතාවට බතක් උයාගෙන, පොල්සම්බෝලයක් කරවල කෑල්ලක් එක්ක බත් ටිකක් කන්න හැකි තත්වයට රට ආ යුතුයි. හාල් මිල වැඩිවීම ට හේතුව ඔබගේ සහෝදරයා සහ තවත් කිහිප දෙනෙකු බවයි ජනතාවගේ හැගීම.මේ සම්බන්දව ඔබට ගංවතුර, නියගය, ලෝක ආර්ථිකය වැනි දහසක් හේතු ඉදිරිපත් කල හැකියි. නමුත් මූලික හේතුව ඔබගේ සහ කැබිනෙට්ටුවේ වැරදි කළමනාකරණයයි. නොහැකියාවයි.
    මහබැංකුවේ සිදුවූ අයතා ගනුදෙනුව ලංකා ආර්ථිකයට කල හානිය කොතරම්ද? වසර දෙකහමාරක් තිස්සේ කොමිෂන් දමාගෙන පරීක්ෂණ කිරීම නොකෙරෙන වෙදකමට කෝදුරු තෙල් හත් පට්ටයක් සෙවීම වැනි කල් මැරීමක් නොවේද? මෙමගින් රටේ ආර්ථිකයට සිදුවන හානිය අවම කිරීමට මෙතෙක් ගත් පියවර කුමක්ක්ද? අවම වශයෙන්චුදිතයන්ගේ බැංකු ගිණුම් තහනම් කිරීමකට, ව්‍යයපාර තහනම් කිරීමකට ලක් කලේද?
    මේ තාක්කල් රාජ්‍ය දේපල විකුණා ගෙන කෑම හැරෙන්නට අලුතින් කල වෙනත් දෙයක් තිබේද? රන් බිජු දාන කිකිළියක් වන හම්බන්තොට විකිණීම බඩ පලා බිජු සෙවීමක් නොවේද?
    ඔබගේ සමු ගැනීම ප්‍රකාශ කිරීම අපට සතුටකි. රටට අවශ්‍ය දැඩි විනයක් සහිත, රටට ආදරය කරන, ආගම දහමට පුජ්‍ය පක්ෂයට ගරු කරන, ඇහුම් කන් දෙන, වංචා නොකරන, වැඩ කළහැකි නායකයෙකි. පසුගිය සමයෙහි එවැනි දක්ෂතා දැක්වූ රාජ්‍ය සේවකයකු පිළිබද ජනතාවගේ හැගීමක් ඇත. ඔහු විසින් ඔබ සහ රනිල් අගාදයට ඇද දැමු අප මාතෘ භුමිය යහපත් තැනකට ඔසවා තබනු ඇත.එවන් නායකයකු හට රට බාර ගැනීමට හැකි පරිසරය සකසා ඔබ ඉවත්ව යන්නේ නම් ජනතාව ඔබට කෘතඤ වනු ඇත.

  6. Parliament Jokers says:

    Illuwama wenade danagena thamai chandeta enne naththe. Hambawenne muslim saha demala chanda withdrak wenna puluwani. Sure ekatama paradina bawa awaboda wela thamai illanne nahai kiyanne.

  7. David Milli-Banda says:

    Aney why ? mehema kiyanne ayi ?
    Ehenam api Bittara Appa kadayak daamu.

    Ara Chathuri kellawa sarungalayakuth ekka eliyata damu Janadhipathi mathiwaranayata illanna.

    Ethakota Benz walata mokada wenne? mata ekak denawada ?

  8. Dushantha says:

    මහින්ද මහත්තයා පෑරදිලා ගෙදර ගියත් ලක්ෂ ගානක් මිනිස්සු ඉන්නවා. මෙයා පෑරදිලා ගෙදර ගිය දාට ඔය NGO කාරයො ටිකවත් මෙයාට ඉතුරු වෙන්නෙ නෑ.

  9. uma says:

    manapa kramaya widayaka jyanadipathi kramaya ainkarala komishion dala puluwannam upath palanaya paulakata 2kai. nithigata karala horu siyalla hire dala yanna oba amaraniiya minisek wenawa mai

Main News