ඊළගට ජවිපෙ ආණ්ඩුවක්.. ජනාධිපති අනුර දිසානායක.. අගමැති ටිල්වින් සිල්වා..

August 29, 2017 at 10:40 am | lanka C news
ඊළගට ජවිපෙ ආණ්ඩුවක්.. ජනාධිපති අනුර දිසානායක.. අගමැති ටිල්වින් සිල්වා..

තම පක්‍ෂය 2020දී මෙරට ආණ්ඩු බලය ගැනීමට සූදානම් යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මේ වන විටත් ඒ වෙනුවෙන් වැඩපිලිවෙලක් සකස් කර අවසන් බව එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා පැවසුයේ මාවනැල්ල ප්‍රදේශයේදී පැවති ජනහමුවක් අමතමිනි.

2020 පැවැත්වීමට නියමිතව ඇත්තේ ජනාධිපතිවරණයක් හා මහ මැතිවරණයයි.

ඒ අනුව එම වසරේදී ජවිපෙ පිහිටුවන ආණ්ඩුවේ ජනාධිපතිවරයා අනුර දිසානායක හා අගමැතිවරයා ටිල්වින් සිල්වා වීමේ වැඩි ඉඩක් ඇත්තේ දැන ජවිපෙ ඉහලම තනතුරු දරන්නේ ඔවුන් වීම නිසාය.

9,472 Viewers

22 Comments to “ඊළගට ජවිපෙ ආණ්ඩුවක්.. ජනාධිපති අනුර දිසානායක.. අගමැති ටිල්වින් සිල්වා..”

  1. sira says:

    මේක අපට විශ්වාස කරන්න අමාරුයි,අනුර ජනාධිපති උනොත් රනිල් අගමැති වෙනවාමයි.ටිල්-වින්ට(TILL-WIN) දිනන​-තුරු ඉන්න වෙනව​.

    • චන්ද්‍රිකා says:

      යහපාලන ආණ්ඩුව ගෙන ඒමට මෙන්ම මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පරාජය කොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පත්කිරීමට දායකත්වය දුන් ජනතා විමුක්ති පෙරමුණට දෙන චන්දය මින්පසු උතුරේ දෙමල සංවිධානයකට දී රට සංහිඳියාවෙන් සංවර්ධනය කරන්නට ඔබත් කැපවන්න!

      • SALMAL says:

        Please don’t day dream … …We cannot trust JVP ,they are TNA Supporters & JVP leaders are an opportunistic leaders. they believe that their bad behaviours are necessary to bring transformations in the Country
        JVP LEADERS ,YOU CANNOT HAVE A HEALTHY RELATIONSHIP WITH PEOPLE WHO ARE WEARING A MASK

  2. samisa says:

    අනුර දිසානායකge Putha moka veida ? .Air lanak eka chiamend ?. SLIIT coures eka karapu nisa

    • SALMAL says:

      @samisa
      .කරුණාකර පෙර පාසලකට ගිහින් එක භාෂාවක් හරි, හරියට ලිවීමට ඉගනගන්න

  3. mp says:

    මමත් සූදානම්…හැබැයි කවුද මට චන්දෙ දෙන්නේ… 😀

    • ලිහිණි says:

      මෙන්න අලුත්ම පණිවිඩයක් …. ඊළගට ජවිපෙ ආණ්ඩුවක්..ඊළම් රාජ්‍යයේ ජනාධිපති අනුර .අගමැති ටිල්වින්
      ..සම්බන්දන්ගෙන් අලුත්ම බෙන්ස් කාර් ජවිපෙ රතු අලි සැමටම ……(කලින් දුන්නේ නායක අනුරට විතරයි )

  4. SARATH says:

    HONDATA HODAGENA BALAGENA INNA,HAMBAWEI RIDENNAMA.

  5. ලොකුගේ says:

    අනේ මුන්ගේ කට. මම ඔය කියන මීටිම ඇහෙන්ම දැක්කා. මිනිස්සු ඕන්නම් ඉන්න ඇති 100ක්. අනුර මහ ලොකුවට පුරාජේරු ගහනව නම් දැක්කා.ඉස්සර මහින්දට බනිනකොට ගැලරියෙන් ආපු චියර්ස් දැන් එන්නේහ් නෑ.මොකද ඉතින් ඉස්සර මුන්ගේ මීටින් බලන්න ආවේ යූ.එන්.පී කාරයෝනේ.දැන් තමා නියම ජෙප්පෝ එන්නේ. උනුත් මිනිස්සු නෑ කියලා ෆුල් අව්ලෙන් ඉන්නේ.2020 ජනාධිපති තියා ප්‍රාදේශීය සභාවක සභාපති කමක්වත් ගන්න පුලුවන් උනොත් ලොකු දෙයක්

  6. ගල උඩ ඥානිස්සර says:

    2015 ජනවාරි 08 රැවටුණේ වෙනසක් කරන්න දඟලපු මොඩ හැත්ත විතරක් නෙවෙයි
    රටම රැවටුණා…………………………………………………………………………………….
    මෙන්න බොලේ ඒ පාර සීනුව සංගීතෙ පටන් අරන් ආණ්ඩුවකට බලේ දෙන්නලු
    දීල බලමුද යහපාලනේ වගේ රෙන්න පුකේ ගූත් නැතිවෙන්න?

  7. David Milli-Banda says:

    Lapaya sihina lowe……………………..88/89 kalay marunu jeppanta ayeth pana denawalu…..
    PRA karayawa gaaleface eke ellanawalu………..

    Lankawa Ireland ekak karanawalu………………
    Vijitha herath colomba thappa okkoma galanawalu

  8. ඇනෝපිලස් says:

    ලපයට නියත වශයෙන්ම 2020 ජනාධිපතිවරණෙදි පැවරිලා තියෙන්නෙ රනිල් හාමුගෙ ප්‍රතිවාදියගෙ චන්ද කැඩීමේ මෙහෙයුම. 1989 දි ගෝනිබිල්ලා වී ජීවිතේ බේරා ගැනීමට ලැබුනු උපකාරෙට ප්‍රති උපකාරෙ රනිල් හාමුවව ජනපති කරවීමයි. 2005 දි කොපමන උත්සාහ කෙරුවත් ජවිපෙන් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ අනුර-කුමාර් මෙහෙයුම වංශලා දෙපල විසින් පරාජය කොට රටට ඓතිහාසික ජයග්‍රහන ලබාදුන් මහින්දව දින්නුව. අද ඉන්නේ එක වංශයි නමුත් 2005 වගේ තෙගුනයක ජනතාවක් වීරවංශ සමග සිටිනව රතු අලි පැටියාගේ ‘ඔපරේෂන් රනිල් හාමු’ පරදවන්න.

  9. Alapaluwa says:

    මමත් ඉල්ලනවා චන්දය ජනාධිපති මම වෙනවා අගමැති දුරයට අසරණයා පත්වෙන්න බොහෝ ඉඩතිබෙනවා කියලා කවුදෝ මට toilet එකේදී රහසින් වගේ කියනවා ඇසුණා .චන්දය දෙනවා නේද අපිට??

  10. NAK says:

    mun hithan athi mey rate inne bath kana gonnu kiyala munta rata baradenta.

  11. SMA Panadura says:

    We must not object to Anura and Til(l)-,Win to have their innocent dreams which will never become a reality.

  12. Saradiel says:

    වදුරන්ට දැලි පිහිය දීපල්ලා

  13. silva says:

    mini kapana akawa doctor karapalla

  14. පුංචි අම්මා says:

    ලංකාවේ කෙසේ වෙතත් අයර්ලන්තෙ ඡන්දෙකට ඉදිරිපත් වුනොත්නම් බොහෝ දුරට දිනන්ඩ ඉඩ තියෙනවා.
    ඇයි ලඟදි එහේ ශාඛා සමිතියකුත් පිහිටෙව්වනෙ!

  15. Saradiel says:

    මෙවෑනි වෑල් බයිලා කියමින් චන්ද හිගමනේ ගිය මහා සමාජවාදීන් යයි කියා ගන්නා රතු සහෝදරයින් පිරිසක් පසුගිය සමයේ සිටියා මතකද ? අනුර සහෝදරයාගේ නායකත්වයෙන් මෙලෙස මෑතිවරණ සමයේ පිම්බුණ රතු බෑලුමට ජනතාව කලේ පුංචි කටුවකින් ඈනීම පමනයි.

    මහා හඩක් නංවමින් ජනතාව පරාජය කල ඒ සමාජවාදී පක්ෂය ජනතා විමුක්ති පෙරමුනයි.කෑටයක් සොලවමින් මුදල් එකතු කරමින් ජනතාවගේ දුක හදුනනවා කියමින් සිටි පිරිසට එකපාරටම කෑට සොලවා මුදල් සෙවීම නතර කිරීමට මුදල් දුන්නේ කවුද ?ජනතා විමුක්ති පෙරමුණ කියන නම වෙනුවට ජනතාව විනාශ කිරීමේ පෙරමුණ ලෙස නම වෙනස් කර ගෑනීම සුදුසුය.

  16. john the baptice says:

    ජවිපෙ හිටපු නායක සෝමවංශ පවසන පරිදි අලියාගේ බෙල්ලේ දැන් සීනුව ගැටගසා ඇත.

  17. love nature says:

    මේ නායකයා පසුගිය අප්‍රේල් මාසයේ හදිස්‌සියේම විදේශගත විය. සාමාන්‍යයෙන් මෙවැනි වාමාංශික නායකයෝ ‘ආතල් එකට’ රට යන පුද්ගලයෝ නොවෙති. එය, එවැනි ව්‍යාපාර හි ගති ස්‌වභාවයට සහ චර්යාවට ඉඳුරාම පටහැනිය. මෙවැනි ‘ආතල්’ සාමාන්‍යයෙන් වාම ව්‍යාපාරයේ හඳුන්වන්නේ සුළු ධනේශ්වර මානසිකත්වය වැනි එම ව්‍යාපාරය තුළ කුණුහරුප බඳු වචන යොදමිනි. ආරංචි මාර්ග සඳහන් කර තිබුණේ අප්‍රේල් දෙවැනිදා එමිරේට්‌ස්‌ ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් මේ රතු නායකයා එතෙර බලා ගිය බවය. ඔහුගේ ගුවන් ගමන් පන්තිය වූයේ, සාමාන්‍ය මගින් ගමන් කරන ‘ඉකොනොමික්‌ ක්‌ලාස්‌ එකේ’ නොව ධනපතියන් ගමන් කරන බිස්‌නස්‌ ක්‌ලාස්‌යේ බවද සදහන්ය. අනුන්ගේ බැංකු ගිණුම්, හරි හම්බ කර ගත් ආකාරය ගැන උදේ හවා කතා කරන, ගෙදර තිබෙන ෆයිල් කවරයක්‌ රැගෙන හෝ නිතරම අල්ලස්‌ කොමිසමට යන රතු පිලේ මේ නායක සහෝදරයා බිස්‌නස්‌ ක්‌ලාස්‌ එකේ යැම සඳහා මුදල් සොයා ගත්තේ කොහොමද…?

  18. aagamikaya says:

    1971,1987 vasara vala minissu marala ae bava adatath piliganne nathi tharsthayanta kavuda chande denne. Thopi vage minimaruwanta kavadavath chandekin balayata Enna labenne nrhemai.

Main News