උඩරට ප‍්‍රහාරයෙන් වෙල්ගම නොසැලේ.. මහින්දගේ නිවසින් එලියට බැස තදින්ම අමතයි.. එජාපයට යනවාද..

October 16, 2018 at 11:03 pm | lanka C news
උඩරට ප‍්‍රහාරයෙන් වෙල්ගම නොසැලේ.. මහින්දගේ නිවසින් එලියට බැස තදින්ම අමතයි.. එජාපයට යනවාද..

කෙහෙලිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ලොහාන් රත්වත්ත, දිළුම් අමුණුගම මන්ත‍්‍රීවරුන් තමනට එරෙහිව පල කල අදහස් සම්බන්දයෙන් ප‍්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේ පැවති ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රීවරුන්ගේ හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

විවේචනය කර ගැනීම නවතන්නැයි හිටපු ජනාධිපතිවරයා දෙපාර්ශවයෙන්ම ඉල්ලා සිටි බවත් තමනට එල්ල කල විවේචනයට පිලිතුරු දී තමන්ද තවත්වන බව පැවසූ බවත් ඔහු සදහන් කරයි.

තමන්ගේ පුද්ගලික මතය හා පක්‍ෂයේ මතය දෙකක් වන අවස්ථා ඇති බවත් තමන්ගේ මතය ප‍්‍රතාශ කිරීම කිසිවෙකුට නැවතිය නොහැකි බවත් ඔහු අවධාරණය කලේය.

බෙල්ල කැපුවද තමන් එක්සත් ජාතික පක්‍ෂයට නොයන බවද ඔහු දැඩිව කියා සිටියේ මාධ්‍යවේදියෙකු කල විමසීමට පිලිතුරු ලෙසයි.

46,268 Viewers

10 Comments to “උඩරට ප‍්‍රහාරයෙන් වෙල්ගම නොසැලේ.. මහින්දගේ නිවසින් එලියට බැස තදින්ම අමතයි.. එජාපයට යනවාද..”

  1. Nandasoma says:

    වෙල්ගමට පිස්සු හැදිලද?

    • පස්දුන් කෝරළේ රාළහාමි says:

      රාජපක්ෂලා නැතිව රට පාලනය කරන්න බැහැයි කියල හිතාඉන්න එවුන් අතරේ වෙල්ගම වගේ කොන්ද කෙළින් තියෙන එකෙක් සිටීම ආඩම්බරයක්.

      • busymadu says:

        රාජපක්ෂලා නැතුව කොරන්න ගොහින් දැන් නහුතෙටම කෙලවාගෙන තියන්නේ

      • manhatton says:

        This country can be run by without Rajapakshas or Welgamas (like today). But Rajapakha family has proved very positively their capability .

  2. john says:

    Whatever said, you show clear signs of non suitability of a people centric genuine politician

  3. Open mind says:

    මත ප්රකාශ කළ හැක්කේ එක් අයෙකු ට පමණි.අනෙක් අය එහෙම යි යි යි….කියන්න පුරුදු වෙයල්ලා…

  4. justin says:

    muwa alawala danna..mu hityia nahai kiyala gotata thiyena chandawala wesak wenne na..giya anduweth mu pissu kiywwaa…mathakane nayana kumrai gana,,,,a hinda muwa alawala danna…apita one gota, mihanda, wimal thunkattuwa.

  5. Sadu Banda says:

    The father of Marxist joint UNP in 1965 with Dudley Senanayake Govt.
    Who is that Kumar Welgama? of SLFP or SLPP!
    Any time possible to join UNP?
    These guys are Members of Parliament ,but that not politicians

Main News