උතුරට නැගෙනහිරට විශාල සංවර්ධනයක් කලේ මහින්දයි.. ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ කිහිපයක් මහින්ද සමඟ සන්ධාන ගත වේ..

April 21, 2017 at 5:30 pm | lanka C news | ලංකා සී නිවුස්
උතුරට නැගෙනහිරට විශාල සංවර්ධනයක් කලේ මහින්දයි.. ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ කිහිපයක් මහින්ද සමඟ සන්ධාන ගත වේ..

වසර 30 ක් පැවති යුද්ධය නිසා රටේ දුප්පත්කම වැඩ්යෙන්ම තිබුණ පලාත් මෙන්ම අඩුම සංවර්ධනයක් තිබුණ උතුරු නැගෙනහිර පලාත් රටේ අනෙක් දිස්ත්‍රික්වලට නොදෙවෙනි ආකාරයෙන් කිසිදු භේදයක් නැතිව සංවර්ධනය කොට විශාල දියුණුව ඇති කලේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බවත් එම සංවර්ධනයට නායකත්වය ලබාදෙමින් උතුරු වසන්තය නැගෙනහිර උදානය බැසිල් රාජපක්ෂගේ මෙහෙය වීම මත සිදු කල බව කිසිදාක එහි ජනතාවට අමතක නොවන බවත් උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ කිහිපයක්ම ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ සමග සංධාන ගතවීමට සාකච්ඡා පවත්වමින් ප්‍රකාශ කලේය.

පසුගිය දින කිහිපය තුල මෙවෙනි සාකච්ඡා වට කිහිපයක්ම මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම බැසිල් රාජපක්ෂ මහතා මුණගැසී සිදු කල අතර ඉදිරීයේදි එම පක්ෂ සමඟ සංධාන ගත වී උතුරු නැගෙනහිර පලාත් සඳහා මෙන්ම කොළඹ මහා නගර සභාව සඳහා පැවත්වෙන පලාත් පාලන මැතිවරණය සඳහා පොදු ලකුණක් යටතේ තරග කිරීමට නියමිතය.

උතුරු වසන්තය යටතේ යාපනය දොරේඅප්පා ක්‍රිඩාංගනය සංවර්ධනය ආරම්භ කලේය. ඒ සඳහා උතුරු මහ ඇමති සී විග්නේෂ්වරන් මහතා සමඟ හිටපු ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එක්ව ඉන්දියානු හිටපු තානාපතිවරයා සමඟ සිටි අවස්ථාවක්.

17,282 Viewers

18 Comments to “උතුරට නැගෙනහිරට විශාල සංවර්ධනයක් කලේ මහින්දයි.. ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂ කිහිපයක් මහින්ද සමඟ සන්ධාන ගත වේ..”

  1. Brahmana says:

    කවුද බං මෙම අපි නොදන්නා දෙමළ මුස්ලිම් පක්ෂ . Hapoyi එකා මෙම ඊයේ පෙරේදා ඉපදුණු එකෙක් වෙන්න ඇති .

  2. kamalsiri kuruwita says:

    බලාගෙනයි , ඕක තවත් මහින්දට දෙන්න හදන ලනුවක් විතරයි . මහින්ද පෙන්නලා චන්දෙ දිනාගෙන මුනුත් කටු සුප්පු කරන්න යනවාමයි. මහින්ද කරපු හොඳ වැඩ දැන් ද පෙනෙන්න පටන් අරන් තියෙන්නේ. මහින්දව පරදන්න මුල්වෙලා, අවුරුදු දෙකක් මේ ආණ්ඩුවත් එක්ක මගුල් කාල දැන් මේ චන්ද කිට්ටු කරලා හැදිච්ච කුලප්පුව ගැන ජනතාවට නම් සැකයි

    • Hamza says:

      මහින්ද රාජපක්ෂ මැතිතූමට ආණ්ඩුවක් පිහිටුවාලා රටට වැඩ කරන්න අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සුළු ජාතින් මෙන්ම ජාත්‍යන්තරය දිනා ගත යුතුය.
      එහෙම නැතිව ජාතිවාදී පක්ෂයක් ලෙස හැමදාම විපක්ෂයේ ඉන්න ඕන නම් දෙමළ මුස්ලිම් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව අමතක කොට වැඩ කරාට කමක් නැහ.

  3. Kolitha says:

    Rajapaksha helped people not only by developing the country but also saved them deathtrap of LTTE – but they forgot it.

  4. White Shark says:

    නියමයි. රට පාවා දීම – අංක 2 ඊළඟට (දැන්) පෙන්වනවා.

    දැන් සිංහල බෞද්ධයන්ට තමන්ගේ ඡන්දේ පාවිච්චි කරන්න ශ්‍රී ලංකා, යූඑන්පී සහ ඒ දෙකම කවලම් පොදුජන පෙරමුණ හැර විමල්ගෙ ජාතික නිදහස් පෙරමුණ වගේ සැබෑ දේශප්‍රේමී පක්ෂයක් තෝරා ගන්න ඕනේ.

    • Brahmana says:

      Nodokin , මොකක්ද ඡන්ද ලකුණ toilet කටද ?

      • kamalsiri kuruwita says:

        නැහැ , උඹේ …….ගෙ ඩිජිටල් එක. ඒ ලකුණ හොඳයි නේද?

      • White Shark says:

        ඡන්ද ලකුණ “පංචායුධය”! – වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම, මව්බිම රකින “මව්බිමේ පංචායුධය”!!!

        ඇයි ඉරිසියද?

        දෙමළ මුස්ලිම් කරේ තියාගෙන හවුලේ ඡන්දේ ඉල්ලන කිසි එකෙකුට සිංහල බෞද්ධයෝ ආයේ කිසි දවසක චන්දෙ දෙන්නේ නැහැ.

        අපි ඡන්දේ දෙන්නේ අපේම කියලා සිංහලයන්ට කට පුරා කියන්න පුළුවන් රටට ජාතියට ආගමට ආදරේ විමල් විරවංශටයි ජාතික නිදහස් පෙරමුණටයි.

  5. LION says:

    උතුරට කිරි දකුනට කැකිරි සුළුජාතීන්ට පෙර මහා ජාතිය ගැන බලපල්ලා සුලු ජාතිය රටට කරලා තියන විපත් හොදටම ඇති තවමත් අපි මුන්
    වෙනුවෙන් නය ගෙවනවා

  6. sinha le says:

    අප අධිෂ්ඨානය කර ගත යුතු වැදගත්ම කරුණ වන්නේ, ප්රෞඩ සිංහලයාව සුලක් මුලක් නැති ජාතියක් බවට පත් කොට සුළු ජාතීන් ඉදිරියේ දීන නිවටයින් බවට පත් කිරීමේ සියුම් වූද, භයානක වූද ක්රියාමාර්ග සියල්ලම හරහා අප ප්රෞඩ ජාතිය එසේ නිවට වීමෙන් පසුව ඒ ගැන විලාප නගනවාට වඩා දැන් වහ වහාම මෙවැනි යෝජනා ප්රතික්ෂේප කිරීමයි.

  7. sam says:

    Here is the truth. Mahinda worked more for the Tamils and Muslims and neglected Sinhalese in the south. He only piled the garbage in Meethotamulla with out a real solution for 8 long years. He only talk for Sinhalese.

    • kamalsiri kuruwita says:

      අම්මප , ගොන් චැනල් නිව්ස් නෙවෙයි දෙරණ නිව්ස් බලපන් , එතකොටවත් ඔය ඇත්ත දන්නේ නැතුව කොටන කොමෙන්ට් නවතියි 1600/= ට කහින එකක් නොවෙයි නම් .

      • ss says:

        උඹගේ කමෙන්ට් හා භාවිත භාෂාව දැක්කම හිතෙන්නේ උඹත් අට පාස් උගතෙක් කියල. උඹ පට්ට නුගත් රස්තියාදු කාරයෙක් නේද?මොකක්ද ඔය ලෝකයට පහල වෙච්ච ඇති උත්තම කාන්තාව වන මවට හැමතිස්සෙම කියන ඩිජිටල් කතාව. උඹගේ පවුලේ එහෙම පුරුදු තියෙනවද? තමන්ගේ යහ ගුණ ප්‍රවේසම් කරගෙන තමන් ගේ දේශපාලනේට කඩේ පලයන්. බුදුන්ගේ වචනයෙන් ඔය වචන භාවිතය තියෙන්නේ වසලයන්ට. උඹට එසේ නොවෙන්න යැයි මා කාරුණිකව ඉල්ලා සිටිනවා.

  8. Mohammadu says:

    Aluten ekvune kawda kiyala kiyanna bery mokada? Kawruwathma aluten aawe nedda?

  9. Saman says:

    මුස්ලිම් එවුන් පැත්ත පළාතේ ගන්න එපා, මුස්ලිම් එවුන් හද්ද කපටී.

  10. ExUNPer says:

    Naturally, it takes a while to realise someone’s good part….
    Those days we blamed Premadasa, and now we appreciate his work !
    It is the same with Mahinda.
    Of course there are some exceptions.
    You always reap what you genuinely saw !

Leave a Comment

Main News