උතුරට බෞද්ධ එපා.. අපිත් විරුද්දයි.. කොටිත් විරුද්දයි..

May 5, 2018 at 3:00 pm | lanka C news
උතුරට බෞද්ධ එපා.. අපිත් විරුද්දයි.. කොටිත් විරුද්දයි..

උතුරු පළාත් තුල බෞද්ධ න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කරන්නේ නම් බරපතල ප්‍රති විපාකවලට මුහුණ දීමට සිදු වන්නේ යයි දෙමල ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසයි.

මෙවර වෙසක් උත්සවය යාපනයේදී පැවැත්වීම ගැන යාපනයේදී අදහස් පල කරමින් ඔහු මේ බව කියා ඇත.

මන්ත‍්‍රීවරයා තව දුරටත් පවසා ඇත්තේ කොටි සංවිධානයට හිතවාදී පිරිස්ද උතුරැ පළාතේ බෞද්ධකරණයට විරුද්ද බවයි.

11,612 Viewers

27 Comments to “උතුරට බෞද්ධ එපා.. අපිත් විරුද්දයි.. කොටිත් විරුද්දයි..”

  1. Jh urumaya says:

    කොහොම ත් අපිට තොපිත් එපා

    • ජනක says:

      පසුගිය වසර විස්ස තුල වැල්ලවත්ත ,දෙහිවල ,රත්මලාන ,ගල්කිස්ස ,හැව්ලොක් ටවුන් ,මොරටුව වැනි අප දන්නා ප්‍රදේශවල සම්පූර්ණයෙන්ම අලුත් හින්දු කෝවිල් ඉදිවී ඇත එසේම එම කෝවිල් වලට අදාල වෙල් පෙරහැරවල් වාර්ෂිකව මාර්ග සංචාරය කරමින් පුදපුජා පවත්වනු ලැබේ .මේ නව කෝවිල් ඉදි කිරීමේදී හෝ ඒම වේල් පෙරහැරවල් පවත්වද්දී හෝ කිසිම සිංහලයෙක් හෝ හාමුදුරුකෙනෙක් එම කටයතු වලට වචනයකින්හෝ විරුද්දවත්ව්‍ය පා නැත එසේම එම වේල් පෙරහැරවල් නිසා ඇතිවන මාර්ග තදබදය පවා කිසිම මැසිවිලි නැගීමක් නැතිව ඉවසා දරා ඇත .එසේම කිසිම දේශපාලන පක්ෂයක් හෝ හාමුදුරුවරුන් හෝ එම කෝවිල් වලට පැන ඒවායේ ඉඩම් ඔප්පු හෝ අවසර පත්‍ර ඉල්ලා නැත.සින්හලයාගේ අව්‍යාජ සහජීවනය එයයි ඒ සහජීවනය සමරවීරලාගේ එන්ජිඕ සහජීවනය වන එක ජාතියක් යටකර අනෙක් ජාතිය මුදුනට ගන්නා සහජීවනය නොවේ එය බුදුදහමින් ලබාදුන් සහජීවනයයි ඒ සහජීවනය අපිට උගන්වන්න සමරවීරලා හෝ මනෝ ගනේෂන්ලා අවශ්‍ය නැත .මාලිගාවත්ත ප්‍රදේශයේ කෝවිලේ පෙරහරකට තහංචි පැනවුයේ මේ රටේ මහජාතිය නොවේ අන්තවාදී සුළු ජාතිකයන් විසිනි .
      ශ්‍රී ලංකාවේ පන්සල් වල වෙසක් උත්සවය පැවැත්වීම තහනම් කිරීම සහජීවන යයි සිතාගෙන සිටින්නේ සමරවීරලා පමණකි සියලුම සාමයට ලදී ජනතාව ඒ අදහස පිළිකුල් කරනු ලැබේ

    • Amda says:

      මොනව උනත් ප්‍රබාකරන් “මහත්තය” තමුන්ගෙ උන් කියල බැලුවෙ නෑ කාන්සියට වගේ ඒ පැත්තෙනුත් එකෙක් දෙන්නෙක් එලා ගත්ත….මේ ඉතින් උන්දට මිස් වෙච්ච අපතයො

      • LION says:

        Sivagilingam WHO ARE YOU ? This is not tamil homeland ,This is Sinhalese Buddhist Motherland .
        .North is part of our Motherland ,.Shut your racist tamil tiger mouth and get lost …Don’t day dream you fool
        Make SINHALA the ONLY OFFICIAL NATIONAL Language of Sri Lanka with Tamil as a permitted community
        langauge and ENGLISH as a COMPULSORY international LINK and COMMERCIAL language.
        Make BUDDHISM the NATIONAL RELIGION of Sri Lanka with STATE SPONSORSHIP while freedom of worship is guaranteed to all other religions.
        BAN all FOREIGN MISSIONARIES and Religious Non-Governmental Organizations from operating in Sri Lanka.
        BAN all racist tamil political parties in NOTH & EAST

      • CORBRA says:

        Amda
        මෙලෙච්චේද මිනීමරු තර්ස්තවාදී පිරපාකරන්ට මහත්තයා කියන්න තරම් උබ නිවටයෙක් වුනේ කෙසේද ?
        ලැජ්ජයි උබ වැනි මෝඩයෝ ගැන

  2. බෙර හඬ says:

    උතුරු පලාත් බෞද්ධකරණයකට වඩා බෞද්ධව තිබූ ප්‍රදේශ හින්දු හෝ ද්‍රවිඩීකරණය කර තිබෙන් බව පැහැදිලිය. බුදුන් වහන්සේ නාගද්වීපයට වඩින විට මෙම ප්‍රදේශයේ ශිවාජිලිංගම් සිටියේනම්..?

  3. සිවාජිලිංගම් says:

    සිවාජිලිංගම් kolabata enna එපා.. අපිත් විරුද්දයි.. කොටිnta api විරුද්දයි..

    • ලිහිණි says:

      . සිවාජිලිංගම් ,මේ සිංහල බෞද්ධ රටක් , කොළණි සමයේ දුම්කොළ වතුවලට වැඩට ආපු දකුණු ඉන්දියාවේ මලබාර් කම්කරුවන්ට අපේ රටේ උරුමයක් අයිතියක් නැහැ උබ කවුද අපේ රටේ සිංහල බෞද්ධයන්ට නීති පනවන්න හදන්නේ ? කවුද උබට අපේ රට පිලිබදව තීරණය ගන්න බලයක් දුන්නේ ?
      කටවහගනින් ..මේ රට වසර 2600 වඩා පැරණි බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ සිංහල බෞද්ධ මාතෘ භුමිය ..අපේ රටේ උතුර දකුණ ඇතුළු සෑම පළාතක්ම උරුමය සිංහල බෞද්ධයා සතුයි ..උතුර කියා වෙනසක් නැහැ .සිංහල අපිට…ජාතිවාදී LTTE ත්‍රස්තවාදී දෙමළුන්ගේ කොටි සංවිධානයට හිතවාදී පිරිස්ද හෝ ජාතිවාදී දෙමලුන්ගේ අදහස් වලින් ඇති පලේ කුමක්ද ? උබලා අපේ රටේ පිටින් පැමිණි සුළු ජාතින් . මේ සිංහල බෞද්ධ අපේ මව් බිම ..ජාතිවාදී දෙමල ජාතිකයන්ට සමගියෙන් ජීවත්වීමට නොහැකිනම් පලයව් ආපු රටට තමිල් නාඩුවට .
      .මතක තියා ගන්න මේ සිංහල බෞද්ධ රටක් බව ..
      .ලෝකයේ කුමන රටේද පිටින් ආව සරණාගතයන්ට ඒ රටවල උරුමය අයිතිය බෙදලා දුන්නේ …ඕනාවට වඩා උඩ පනින්න එපා …මෙලෙච්චේද ත්‍රස්තවාදී පිරපාකරන් යක්ෂයා සිටින අපායටම උබටත් යන්න සිදුවේවි

  4. කොහොමද ඒක…….

  5. ranawiruwa says:

    Me lahasthiwenne rate aagamika yuddayak athikarannai!

  6. Cheena says:

    මෙන්න නියම ජාතිවාදීන්. උතුරට බඋද්ද එපාකම් අනිත් සියලුම පලාත්වලින් හින්දු කෝවිල් අය්න් කරන්න පුලුවන්ද?

  7. Chandana says:

    What will happen if majority of other provinces act like this. You must thankful to our patience you idiot

  8. Saradiel says:

    රනිල් හා මෛත්‍රිපාල සියළු විදේශ රටවලට බය වන අතර ලංකාවේ ද කොටි දෙමළ ජාතික සංධානයට බය වෙති. අද විග්නේස්වරන් තර්ජනය කරයි. පලාලේ හා සාම්පුර් අවට අධිආරක්‍ෂිත කලාප බෙදාදුන් රනිල් හා සිරිසේනට අද විග්නේස්වරන් කියා සිටින්නේ වහාම ඉතිරි ආරක්‍ෂිත කලාප ඉඩම් ද බෙදා දෙන ලෙස ය..

  9. LION says:

    බය වෙන්න එපා දකුනේ කෝවිල්වලට අබ සරණයි

  10. David Milli-banda says:

    Who is your objecting Koti in the North………… Unta api baya nehe mokada kotinge dath galawala thiyenne.
    Dan nikam burana koti inne…… Koti ballo wela.

  11. sinha le says:

    ලඟ හිටියනම් මුගේ දත් ඇන්ද ගැලවෙන්න ගහනවා

  12. lion says:

    ඕලන්දයන් තම වතුවල වැඩ කිරීමට 10,000 ද්‍රවිඩ වහලුන් දකුනු ඉන්දියාවෙන් යාපනයට ගෙන්වන ලදී. ක්‍රි.ව. 1678 වන විටත් යාපන අර්ධ ද්වීපයේ සිටි සිංහල ජනයා 80% ක්/ මේ ද්‍රවිඩ වහලුන් මිලියන 72ක් ඉන්න දකුනු ඉන්දියාවට පටවන කාලය දැන් ඇවිත් තිබෙනවා

  13. SUNIMAL says:

    පෙදුරු තුඩුවෙ සිට දෙවුන්දර තුඩුව දක්වා පන්සල් සෑදිය යුතුමයි…ආන් ඩුක්‍රම වියවස්තාව අනුව මෙ රටෙ සෑම මහජන නියොජිතයෙක්ම වියවස්තානුකුලවම මෙ රටෙ බුදුදහම ආරක්ශා කරන බවට දිවුරුම් දි ඈත..

  14. Love nature says:

    සිරසේන උතුරුට ගොස් දෙමලා වෙනුවෙන් පමණක් කිඹුල් කඳුළු හෙලීම අපට වටහා ගත හැකිය. ඉන්දියාවේ රහස් ඔත්තු සේවා වල සරණනින් බලයට පත් වූ ඔහුට යම් කාර්ය නියමයක් ඇත. ඒ නම් යාපනය සහ නැගෙනහිර පළාත තුළ ස්වයංපාලනකට ඉඩකඩ සැලසීමයි.හමුදා කඳවුරු පිහිටා තිබූ ඉඩම් ආපසු ලබා දීම‚ කොටි සැකකරුවන් නිදහස් කිරීම‚දෙමල සංවිදින වලට තිබූ තහනමු ඉවත් කිරීම‚ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා දෙමල භාෂාව රටපුරා තහවුරු කරලීමට අවශ්‍ය පහසුකම් සැලසීම. ඒ තුළින් දෙමළ බසට බ්‍රාහ්මී මූලයක් ඇති බව පෙන්වීම වැනි දේ එකින් එක සිදු වෙමින් පවතී.

  15. sinha le says:

    කොටි පර දෙමලා ‍තෝ තමිල්නාඩුවට පල.මෙහේ එපා.මේක අපේ රට.දෙමලගේ රට නෙවෙයි

  16. mali says:

    Then all the tamils living and celebrating kovil ceremony should leave here southern area where majority is buddhist.We should adopt strong stance for these thugs otherwise thuggery is going to win in the name of sanhidiyawa.You need to change the mindset of sinhala people from this idiotic samanla version of sanhidiyawa
    generated by some petty people to appease NGO.

  17. lion says:

    උබව මන්නාරමි ජැටියේ තියලා පයින් ගහන්නේ ඉන්දියාවට වැටෙන්න

  18. Ranjit says:

    Para suddatai,para demalatai denna ratak mehe ne. Keep your mouth shut you LTTE butchers. If you don’t like here go to Tamil Nadu and live.

  19. Ranjan says:

    Sanhidiyawa ko. Sira saha Ponil mewata monawadha kiyanne.

  20. බොදු විරෝදින් ගේ සහසේවනය says:

    බොදු විරෝදින් ගේ සහසේවනය තොපි පලයව් හොර ගොල්ලට.

  21. lal Italy Milano says:

    demallu,hambayo, sinhala ape sri lankawata hisaradayak.munwa elawalama danna one.

  22. Gamini Abaya says:

    shut your mouth …..and if you wants to live in our country, do not forget the our History……understand…..you better understand.

Main News