උතුරුමැද බල පෙරලියේ තෑගි ලැබෙයි.. හේතුවක් නොදන්වා SM අද FCID කැදවයි..

May 18, 2017 at 8:40 am | lanka C news
උතුරුමැද බල පෙරලියේ තෑගි ලැබෙයි.. හේතුවක් නොදන්වා SM අද FCID කැදවයි..

අනුරාධපුර දිස්ත‍්‍රික් ඒකාබද්ද විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා අද දිනයේ පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට කැදවා ඇත.

අද පෙරවරු 09.30ට එම කොට්ඨාශය ඉදිරියේ පෙනී සිටින්නැයි මන්ත‍්‍රිවරයාට හදිසියේම දන්වා තිබේ.

මෙම කැදවීම සදහා කිසිදු හේතුවක් දන්වා නැතැයි පවසන මන්ත‍්‍රීවරයා උතුරු මැද පළාතේ බල පෙරලියට සෘජුවම මැදිහත් වූ නිසා තමාට ලැබුණු ත්‍යාගය විය හැකි යයිද සදහන් කලේය.

10,503 Viewers

6 Comments to “උතුරුමැද බල පෙරලියේ තෑගි ලැබෙයි.. හේතුවක් නොදන්වා SM අද FCID කැදවයි..”

  1. Niru says:

    Does the 6.2 million know that they have appointed pigs to run the country

  2. fernando says:

    This trouble maker who is a cancer to the society should be sent to jail with his bosses MR & BR very soon.

  3. කොළඹ එකා says:

    අද දවස තමා අපි නිදහස දිනපු දවස. 2009 මැයි 18 මගේ ජීවිතේ ගොඩක්ම සතුටු උන දවස. මගේ රට නැවතත් ඒකීය රාජ්‍යයක් උන දවස. අද 2017 මැයි 18. ඇයි බන් විජග්‍රහණයේ සැමරුම අද නැත්තේ.බලපන් අද දවස මාධ්‍යට අමතක උන හැටි. මාධ්‍ය වලට බලපෑම් ඇති. අපි මේ කොතනටද ආයිත් රට තල්ලු කරන්නේ. කියන්න නම් ගොඩක් දේවල් හිතට එනවා බන්. වැඩක් නෑ. අද මොකද වෙලා තියෙන්නේ. රෙද්දේ සහජීවනේ. පාලකයොන්ට ඉතිහාසයෙන් ගොඩක් පාඩම් ඉගනගන්න වෙයි.

  4. edward says:

    It seems that current government of Sri Lanka is too corrupt and they are thinking how to get out of the problems.

  5. බන්ඩා says:

    ‘යහපාලනය’ කියන්නෙ ඔිකට තමය්. හැබැය් හැමදාම බලයෙ ඉන්න බැහැ. චන්ද පැරදිල බලය අහිිමිි උන දාට දාට මුන්ටය් FCID අැබිත්තයන්ටය් හැංගෙන්න තැන් නැති වෙය්.

  6. DIG who got reach from YAMAPALAN says:

    This only to please master to keep money generating for KOLISPROC

Main News