උතුරු පළාතේ බෞද්ධ විහාරස්ථාන 131ක් ඉවත් කරන්නැයි පළාත් සභාවට යෝජනා කෙරේ..

June 9, 2018 at 6:26 am | lanka C news
උතුරු පළාතේ බෞද්ධ විහාරස්ථාන 131ක් ඉවත් කරන්නැයි පළාත් සභාවට යෝජනා කෙරේ..

උතුරු පළාතේ අනවසරයෙන් ඉදිකොට ඇති බෞද්ධ ආගමික ස්‌ථාන 131 ක්‌ වහාම ඉවත් කිරීමට පියවර ගත යුතුව ඇතැයි උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී පී. රවිහරන් මහතා 6දා පළාත් සභාවට යෝජනා කොට තිබේ.

මන්ත්‍රීවරයා කියා සිටින්නේ යුද්ධය අවසන් වීමෙන් පසුව උදා වූ වසර නවයක සාම කාලය ඇතුළත උතුරේ සිංහල බෞද්ධයන් නොමැති ප්‍රදේශවල බුදුමැඳුරු හා විහාරස්‌ථාන 131 ක්‌ ඉදිකොට ඇති බවයි.

සිංහල බෞද්ධයන් විසින් මේ බුදුමැඳුර හා විහාරස්‌ථාන උතුරු පළාතේ බෞද්ධයන් නොමැති පළාත්වල ඉදි කරන්නේ ඔවුන්ගේ සිංහල බලය පෙන්වීමට බවද මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ සඳහා ලබාදිය හැකි හොඳම උදාහරණය වන්නේ උතුරු පළාත තුළ පසුගිය වසර නවය ඇතුළත ඉදිකොට ඇති බෞද්ධ ස්‌ථාන 131 න් 67 ක්‌ම මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ ඉදිකොට තිබීම බවද හෙතෙම පෙන්වා දෙයි.

මේ බුදු පිළිම හා විහාරස්‌ථාන ඉදිකළ පළාත්වල සිංහල බෞද්ධයන් නොමැති නිසා ඒවා ඉවත් කිරීමට හෝ ඒවා ඉවත් කරගන්නා ලෙස දැනුම් දීමට උතුරු පළාත් සභාව වහාම පියවර ගත යුතු බව මන්ත්‍රීවරයාගේ අදහසයි.

සාමය එළඹීමට පෙර යුද සමයේදී උතුරේ බෞද්ධ ජනතාව වාසය නොකරන පළාත්වල මීට වඩා බෞද්ධ ස්‌ථාන ගණනාවක්‌ පිහිටුවා ඇති බවද මන්ත්‍රීවරයා කියා සිටියි.

– දිවයින

6,027 Viewers

14 Comments to “උතුරු පළාතේ බෞද්ධ විහාරස්ථාන 131ක් ඉවත් කරන්නැයි පළාත් සභාවට යෝජනා කෙරේ..”

  1. Open mind says:

    ජනතාව කුපිත කරන්න බුදුන් වහන්සේ යොදා ගැනීම පිළිකුල් කරමු.

    • SALMAL says:

      උතුරු පළාතේ බෞද්ධ විහාරස්ථාන 131ක් ඉවත් කරන්නැයි යෝජනා කරන පළාත් සභාව වහාම විසුරුවා හරිනු
      දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී රවිහරන් පළාත් සභාව වහාම ඉවත් කරනු ..
      TNA ත්‍රස්තවාදී පක්ෂය තහනම් කරනු ..සම්බන්දන් වහාම විරුද් ධපක්ෂ නායක කමින් ඉ වත් කරනු
      උතුරේ ජාතිවාදය ආගම් වාදය පතුරවන TNA මන්ත්‍රීවරුට විරුද්ධාවේ නීතිමය පිරවර ගැනීමට වත්මන් ආණ්ඩුව ක්‍රියා කල යුතුයි
      සිංහල බෞද්ධයා බොරු චෝදනා වලට සිර කරන යමපාලනය උතුරේ ත්‍රස්තවාදීන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නේ දෙමළ ජාතික සන්ධානය සමඟ තිබූ ගිවිසුම් ,පොරොන්දු යථාර්ථයක් බවට පත් කිරීමට ද ?දෙමළ ඊලාම් සංවිධාන විසින් සිංහල දේශපාලඥයන් මුදල්වලින් බිලී බා ගැනීම සිදු කරමින් සිටි
      උතුරේ සිටින දෙමල සිංහල බෞද්ධයන් ට තමන්ගේ ආගම ඇදහීමට TNA ත්‍රස්තවාදීන්ගෙන් අවසර ගත යුතුද ?

    • CORBRA says:

      උතුරේ දැන් දෙමළ භාෂාවද රජකරන්නේ ? මේ පුවරුවේ සිංහල ඇයි යටින් ලියා දෙමල උඩින් ලියා ඇත්තේ ?
      මේ රටේ දැන් නීති දෙකද්ද ?
      පෙඩරල් ඉල්ලමින් දැන් උතුරේ ඊළමට පාර කපන හැටි බලව්

  2. ජගත් says:

    ෆෙඩරල් බලතල නැතිව මෙහෙම නම් කොහොමද අලුත් වියවස්තාවක් ගෙනල්ල පොලිස් බලතල ඉඩම් බලතල මුන්ට දුන්නම .වෙන දේ හිතාගන්න පුළුවන් නේද ?
    රටට ආදරයක් තිබේනම් වියවස්තාවට විරුද්දව සටන් වදිමු රටේ වියවස්තව වෙනස් කිරීමට ඉඩ නොදෙමු

  3. Jagath says:

    Yuddeta kalin oya palaathwala vishaala singhala bauddha pirisakagee paaramparika idam thibunaa, Den ko eewa ?

  4. මේ අනුව කොලග තියෙන කෝවිල් සියල්ලම අයින් කලයුතුය says:

    මේ අනුව කොලග තියෙන කෝවිල් සියල්ලම අයින් කලයුතුය. අර ස්න්හිද්‍යා චින්චිමාන විකව මොකද කියන්නේ?

  5. Lapaya says:

    Eka pansalakata pilimekata atha tiyapiya balanna. Pi demala. Mu hadanne uthuren pita tiyana kovil serama apita kiyala polawata samathala kara ganna.
    Nidiyan inna sinhayo awussa gsnna epa.

    • ගුරුළු says:

      රවිහරන් ආගම්වාදියෝ කටවහගෙන පලයන් මලබාර් වලට ..මේ සිංහලයාගේ රට බොලව් ..උබ කවුද අපේ රට ගැන තීරණ ගන්න ….දෙමළ ඉතිහාසය ගැන රවිහරන් සහ උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානය දැන්වත් දැනගනින්
      යාපනයේ සහ වන්නියේ ජීවත් වූ දෙමළ ජනතාව අතීතයේ දී හැඳින්වූයේ මලබාර් වැසියන් ලෙසටයි. ඔවුහුයාපනයේ දෙමල ජනතාව ලෙසට ස්ථාපිත කෙරෙනුයේ ඉංග්රීසීන්ගේ පාලන සමයේදීය. යාපනෙයේ මාලබාර්වැසියන්ට පොදු වූ තේසවලාමෙයි නීතිය යටතේ ද ඔවුන් හඳුන්වන ලද්දේ මලබාරයන් ලෙසටයි. එම තත්ත්වයතුළ යාපනයේ ජීවත්ව සිටින දෙමල ජනතාවට වසර දෙසිය පණහක පමණ ඉතිහාසයක් හිමිය. ඔවුහු වරින්වර මලබාරයෙන් සංක්රමණය වෙමින් ලංකාවේ පදිංචියට පත් වී තිබේ. යාපනයේ වත්මන් මහ ඇමතිවරයාවන විග්නේශවරන් ද මලබාර වැසියෙකු ගේ මුණුපුරෙකි. සම්බන්ධන්ද එසේය.
      පිරපාකරන් එසේය. ඔවුන්ගේ පරම්පරා පැටිකිරිය සලකා බලන කල්හි. දකුණු ඉන්දීය සම්භවයක් සහිත කල්ලතෝනින් ලෙසටහැඳින්විය හැකිය
      ලන්දේසි පාලන සමයේ අවසාන කාලයේදී සිදුවූ ආගමික පරිවර්තනයද සමඟ සිංහලයන් වන්නියටදමහනුවර රාජධානිය දක්වාද පලායැමට උත්සාහ කළහ. එයට හේතුව යාපනයේ තිබූ පාරම්පරික ගම්බිම්ලන්දේසීන් විසින් ආක්රමණය කොට විහාරස්ථාන කඩාබිඳ දමා සිංහලයන් විනාශ කිරීමයි. ලන්දේසි පාලනසමයට පෙරාතුව වත්මන් වලිකාමම් නොහොත් වැලිගම පාලන වසමේ පූනාල, බතකෝට්ටේ, මූලි, ආනෙයිකොට්ටේ, කීරමලය ඇතුළු සිංහල ගම් බිම් පණහක්ද වඩමාරච්චි පාලන වසමේ වැලිවැටිය, ලීලගම, තඹල, අම්බන ඇතුළු සිංහල ගම්බිම් දහසයක්ද තෙන්මාරච්චි පාලන වසමේ කොහිල කන්ද, වනන්දිය, මන්ඩාවිල, පල්ලාවි ඇතුළු සිංහල ගම්බිම් පහළොවක්ද පච්චීලපල්ලිවල මොහමලේ, ඉටාවිල, කොස්සම්පත්තු, තඹලගම ඇතුළු සිංහල ගම්බිම් දහහතරක් ද පුවඟු දිවයින කාරදිව කැස්බදූව ඇතුළු අනෙකුත් දූපත්වලගම්බිම් විස්සක් පමණද තිබී ඇත. නෙදර්ලන්තයේ බීල්ඩ් බෑන්ක් ලේඛනාගාරයේ තිබෙන වර්ෂ 1695 ට අයත්පැරණි සිතියමකට අනුව සිංහලයන්ගේ පාරම්පරික ඉඩකඩම් මොනවාදැයි හඳුනාගත හැකිය..ඒ අවදියේදකුණු ඉන්දියාවත් ලංකාවත් අතර ජන සංක්රමණ සිදු විය. පරංගි ලන්දේසි යුද්ධ නිසා අවතැන් වූ මලබාරයන් වහලුන් ලෙසට යාපනයේ සහ වන්නියේ පදිංචි කිරීම සිදු වූයේ ලන්දේසි පාලනය ඇරඹීමෙන් පසුවය
      සිංහල රටේ ඇත්තේ සිංහල බලය යි එය කිසිවකුට පෙන්වීමට අවශ්‍ය නැහැ. හැබැයි දෙමල කල්ලතොනින්ට අපේ රටේ ඔවුන්ගේ බලය පෙන්වීමට නොහැකියි

  6. samarajeewa says:

    20a will do rest!

  7. sinha le says:

    දෙමළ සංවිදානයේ වැඩි පිරිසක් කතෝලිකයන් පිරපාකරන් කතෝලිකයෙක් හින්දු ජනයා කිසිවිටක මෙය අනුමත ක‍රන්නේ නැහැ දබදිව පවා හින්දු බක්තිකයන් වන්දනා මාන කරනවා මෙය කතෝලික සැලැස්මක් වහාම මෙය සොයා බැලිය යුතුය රනිල් එන්නේ කතෝලික පරපුරෙන් බව දැනගත යුතුය.

    .

  8. sinha le says:

    උතුරේ රජයේ ආයතනවල නාම පුවරුවල දෙමළ පළමුවටත් සිංහල දෙවනියටත් දාන්න බලය දුන්නේ මොන වසලයාද මෙය වහාම තහනම් කරනු යාපා පටුන ඉන්දියාවේ ප්රාන්තයක්ද?

  9. LION says:

    සිංහ ලේ සැම බිම් අගලක්ම බුදුන්ට පුජා කර ඇතිබව මේ දෙමළ කල්ල තොනියට කියා දීම රජයේ වගකීමක්

    • Anton says:

      Sri Lanka belongs to TAMILS. Mostly Tamils are Christians.we have more Christians in South than before. Furture Sri Lankan Will belongs to Jesus. No one can stop that

Main News