උතුරේ කොල්ලො ටිකක් රැඩිකල් වෙලා.. ත‍්‍රස්තවාදයක් නෑ..- හමුදාපති

August 5, 2017 at 3:22 am | lanka C news
උතුරේ කොල්ලො ටිකක් රැඩිකල් වෙලා.. ත‍්‍රස්තවාදයක් නෑ..- හමුදාපති

රැඩිකල් ලෙස කටයුතු කරන තරුණයන් සිටින කුඩා කණ්ඩායම් කිහිපයක් උතුරේ සිටියත් එය ත‍්‍රස්තවාදී තතත්වයක් නොවන බව යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පවසයි.

අස්ගිරි-මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ හමුදාපතිවරයා මේ අදහස් පල කලේය.

කෙසේ වෙතත් පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පසුගියදා යාපනයේ සංචාරයක් අතරතුරදී කියා සිටියේ නැවතත් ත‍්‍රස්තවාදය මතුවීමේ ලකුණු පහල වී ඇති බවයි.

7,543 Viewers

10 Comments to “උතුරේ කොල්ලො ටිකක් රැඩිකල් වෙලා.. ත‍්‍රස්තවාදයක් නෑ..- හමුදාපති”

  1. pontiya says:

    ow ow

    Policeman kenek maruwata
    20k 30k kadu wali kapala kotala dammata
    e Lamai naraka naa
    Mey tharuna kamata karana vihilu
    ganan ganna epaa
    Thawa kadu manna load deka thunak ewannako

    Kadu witarak madi tharuna lamaine sellan karanna thueakku load ekak denna meheta 1992 di wage

  2. Milton says:

    This current army commander is not suitable for that post. He is idiotic person ..
    He has no idea of LTTE?

  3. KATHTHANKUDI says:

    Oya thanathura baldu katanna epaa

  4. Raj Gophal says:

    This is the same version which was stated by then authorities before nearly 38 odd years ago

  5. SM says:

    What else can we expect from another Yahapalana bootlicker …

    • dilruwan says:

      ubata wada e minissu dannawa saba thaththwe..ethuma yuda kaledi sf eka barawa hitapu wishishta hamuda niladariyek

      • SM says:

        You too are another fool. Commanding SF is not a qualification to be the Commander of the Army. Look at how lightly he is taking the terror acts in the North; this is exactly how LTTE started about 40 yrs back and the then govt turned a blind eye to it, and the result was that we as a country had to pay a huge price. May be you were not born then, so you have no idea of what you or your Vishishta Niladhariya is talking about.

  6. pps says:

    senadi nayakaya wirayek wunoth withrayii hamoda pathi werayek wenne. nathinam hamudapathith balu wenawa. me hamudapathitath balu wenda weyi wage.

Main News