උතුරේ මහා හර්තාලයක්.. අනුග‍්‍රහය විග්නේෂ්වරන්ගෙන්..

October 11, 2017 at 12:40 pm | lanka C news
උතුරේ මහා හර්තාලයක්.. අනුග‍්‍රහය විග්නේෂ්වරන්ගෙන්..

දේශපාලන සිරකරුවන් වෙනුවෙන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් 13 වනදා උතුරු පලාත තුල හර්තාලයක් ක්‍රියාත්මක කිරීමට සහය දෙන්නැයි දෙමළ ජනතා සභාව සහ දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලීමක් කර ඇත.

උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා සභාපතීත්වය දරන දෙමළ ජනතා සභාව හා දේශපාලන සිරකරුවන් මුදවා ගැනීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම් කරුවන එම්.ශක්තිවේල් පියතුමන් විසින් මෙම ඉල්ලීම සිදු කොට ඇත.

අදාල ඉල්ලීම් වලින් මේ වන විට යාපනය සරසවිය විසින් හර්තාලයට පූරණ සහය දක්වන බවට දැනුම් දී ඇති අතර වෙළඳ හා ප්‍රවාහන සංගම් මෙන්ම ධීවර සංගම් ඇතුලු සිවිල් සංවිධාන වලද සහය ඉදිරියේදී ලැබෙනු ඇති බවටද වාර්ථා වෙයි.

අදාල හර්තාලය වෙනුවෙන් දේශපාලන සිරකුරවන් සඳහා ප්‍රධාන වශයෙන් අරමුණු කොට ඇත්තේ දේශපාලන සිරකුරුවන් නිදහස් කිරීමට රජයේ අවධානය ඉතා ඉක්මනින් යොමු විය යුතු බවටත්, දැනට දේශපාලන සිරකරුවන් බන්ධනාගාර වල රඳවා ඇත්තේ මරණ දඩුවම නියම වූ සිරකරුවන් සමග වන හෙයින් එය ඉතා අසාධාරණ ක්‍රියාවක් බැවින් එවුන් වහාම වෙනත් මැදිරි වෙතට මාරු කළ යුතු බවටත්, දේශපාලන සිරකුරුවන්ට නඩු පැවරීමේදී වව්නියාව අධිකරණයේදී නඩු පැවරිය යුතු බවටත් එසේ වව්නියාව අධිකරණයේදී නඩු පැවරීමෙන් ඇති වන භාෂා ගැටලු විසඳෙන බවටද අවධාරණය කොට ගෙන ඇති අතරම උපවාසයේ යෙදුනු දේශපාලන සිරකරුවන් වෙනුවෙන්ද ඉක්මන් විසඳුමක් ලබා දිය යුතු බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,065 Viewers

9 Comments to “උතුරේ මහා හර්තාලයක්.. අනුග‍්‍රහය විග්නේෂ්වරන්ගෙන්..”

  1. LION says:

    සියලුම මේ දෙමළ පක්ෂ නායකයන් වහාම සිරබාරයට ගනු

  2. dunu says:

    Who cares, let them go n hang.

  3. OLU says:

    Arrest racist Eelam terrorist Wignesvaran soon as possible
    Why waiting ? President why are you still waiting to arrest this terrorist man & tamil eelam TNA Members The Tamil people built up their political power through a long struggle in the Northeast..he recent Tamil uprising “Ezhuga Thamil” is a response to the power vacuum being created by the TNA…BAN TNA TERRORISTS PARTY
    The TNA should recognize the power of the people and use that people’s power and that of the international community to move forward.
    You arrest only our Patriotic Sinhalese politicians & majoritiy Sinhalese ..WHY ?
    Parliamentarians Namal Rajapaksa, D.V. Chanaka, Prassanna ,Ranaweera and three others who were arrested in connection with the recent protest in Hambantota,
    President ,So what are you still waiting for? Because of Eelam Tamils have special benefit new Law, now or what ?

  4. sky says:

    Wignesvaran RESIGN & Go home ..you racist Eelam terroerist …Shame on you

  5. sinha le says:

    පොලිසියේ පොල්ල කෙලින් වෙන්නේ සිංහලයන්ට දෙමළට බය පොලිසිය

  6. kosala says:

    Onna balanna heta gahai kan adi pelenna.

    • සුදු පරවියා says:

      උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් වහාම ඉවත් කරනු
      TNA දෙමල බෙදුම්වාදී පක්ෂය වහාම තහනම් කරනු ..නීතිය සැමටම පොදු විය යුතුයි සාධාරණය ඉටු කරනු …මහජාතියට විරුධව බොරු චෝදනා නගමින් අත්අඩංගුවට ගනිද්දී …සුළුජාතීන්ට දෙමළ අපරාධකාරයන්ට බෙදුම්වාදීන්ට ,උද්ගෝෂණ කිරීමට ඉඩදී බලා සිටින්නේ මන්ද ?
      තස්තවාදීන්ට පනදෙන්නේ මන්ද ?මුස්ලිම් අන්තවාදීන්ට දෙමළ ත්‍රස්තවාදීන්ට රටේ කලබල ඇතිකිරීමට ඉඩදී නිහඩව සිටින්නේ කුමක් නිසාද ?
      පොලිස්පති තුමෙනි ,සාධාරණ ලෙස නිතිය ඉටු කිරීමට නොහැකි නම් ඉල්ලා අස්වෙනු

  7. susa says:

    desapalana sirakaruwan nata inne koti trasthawadi sirakaruwan pamani

  8. Dan says:

    Police do not want to take a court order to stop it because they are frighten to arrest Wignaswaran as do it in Hambantota

Leave a Comment

Main News