උතුරේ මියගිය අය සැමරීම ආණ්ඩුව අනුමත කලා.. ජන සංහාර සතිය අරඹමින් ප‍්‍රභාකරන්ගේ මස්සිනා කියයි..

May 17, 2018 at 4:40 pm | lanka C news
උතුරේ මියගිය අය සැමරීම ආණ්ඩුව අනුමත කලා.. ජන සංහාර සතිය අරඹමින් ප‍්‍රභාකරන්ගේ මස්සිනා කියයි..

යුද්දයෙන් මිය ගිය උතුරේ පුද්ගලයන් සැමරීම කැබිනට් ප‍්‍රකාශක ඇමති රාජිත සේනාරත්න විසින් අනුමත කර ඇති බව උතුරු පළාත් සභා මන්ත‍්‍රි එම්.කේ. ශිවාජිලිංගම් මහතා පවසයි.

ජන සංහාර සතිය ආරම්භ කරමින් ත‍්‍රිකුණාමලයේදී පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පල කර ඇත.

රජය විසින්ද අනුමත කර ඇති මෙම සැමරුම් නැවැත්වීමට රජයේ නිලධාරීන්ට අයිතියක් නැතැයිද ඔහු පැවසීය.

තමන් සමරන්නේ සාමාන්‍ය ජනතාව බවත් මිය ගිය කොටි සමාජිකයන් සමරන්නට ඔවුනට මහවිරු සතිය ඇති බවත් ඔහු එහිදී කීය.

ශිවාජිලිංගම් මන්ත‍්‍රිවරයා ප‍්‍රබාකරන්ගේ මස්සිනා කෙනෙකුද වෙයි.

9,376 Viewers

9 Comments to “උතුරේ මියගිය අය සැමරීම ආණ්ඩුව අනුමත කලා.. ජන සංහාර සතිය අරඹමින් ප‍්‍රභාකරන්ගේ මස්සිනා කියයි..”

  1. නුවන් අයියා says:

    එකියන්නේ අර කුණු දතා ඔය කතාව කිව්වේ කලින් එකඟවූ විදියට .ඒ කියන්නේ මේක සැලසුම් සහගතව කරන ලද කතාවක් (දතාගේ කතාව )ඒ කියන්නේ සිරිසේන සහ වික්කමසිංහ යන දෙදෙනාම දන්නවා මේක මෙහෙම කරන බව .මුන්ට හෙන ගහන්න ඕනා මේ රට පාවල දෙන හැත්ත

    • "මරු අතවනයි" says:

      ප්‍රභා කොඩිය අඩකුඹුර කර ඇත රාජිත නිවසේ
      දැක පුතු චතුර සුදු කොඩිය උස්සල ඔහු නිවසේ
      රණවිරු අපහස දෙදර දෙරනම කූජිතය මරුසේ
      ජයරත්න මල්වඩම් පෝලිම රාජිත නිවස සැරසේ

  2. Kamal says:

    උතුරේ මියගිය අය සැමරීම ආණ්ඩුව අනුමත කලා.. ජන සංහාර සතිය අරඹමින් Rajitha ge මස්සිනා කියයි. Uthure School wala palat kodiya osaway Rajithage tatta kiyay.

  3. CORBRA says:

    කොටි ත්‍රස්තවාදයට පන දෙන මන්ත‍්‍රි එම්.කේ. ශිවාජිලිංගම් වහාම අත්අඩංගුවට ගතයුතුයි .
    .ජනපති නිදිද ? මේකද උතුරේ දෙමළ සංහිදියාව ?
    නැවත LTTE තස්තවාදය ඇති කර ඊළමට පාර කැපිමද යමපාලනයේ දෙමළ සංහිදියාව ?
    කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හරින්න

  4. ලිහිණි says:

    Why not arrest Sivagilingam & racist tamil LTTE terrorists in North ? How can Rajithan give permission to celebrate LTTE terrorism.?
    Why not arrest Rajitha ? WHY not arrest TNA LTTE party members openly support the Tamil eelam &Who are supporting to build up LTTE terrorsm again in North .
    President Sirisena, Prime Minister Ranil Please RESIGN & GO ,,enough is enough , Yahapalana Government have a duty to do everything possible to keep the public safe from LTTE terrorism ..Why yahapalanaya supporting to tamil LTTE terrorism in North ?

  5. SARA says:

    Why not arrest Sivagilingam & racist tamil LTTE terrorists in North ? How can Rajithan give permission to celebrate LTTE terrorism.?
    Why not arrest Rajitha ? WHY not arrest TNA LTTE party members openly support the Tamil eelam &Who are supporting to build up LTTE terrorsm again in North .It’s Time to Demand President Sirisena’s Resignation.
    Wake up Sinhalese Folks Wake up
    President Sirisena, Prime Minister Ranil Please RESIGN & GO ,,enough is enough , Yahapalana Government have a duty to do everything possible to keep the public safe from LTTE terrorism ..Why yahapalanaya supporting to tamil LTTE terrorism in North ? What a shame ?

  6. Amda says:

    ආන්ඩුවයි මූයි ඕනෙ මඟුලක් කරගනියව්..අපේ ගෙදර නම් එදාට කිරිබත් කනවා මුගෙ මස්සිනා මරපු සතුටට.

  7. john the baptice says:

    එල්.ටී.ටී.ඊ. සංවිධානය උතුරේ සිය අණසක පතුරුවාගෙන එම ප්‍රදේශ පාලනය කළ කාලයේ බාල වයස්කාර ළමුන් පවා ළමා සොල්දාදුවන් වශයෙන් සටන් පුහුණුවීම ලබාදීමට බලහත්කාරයෙන් පැහැරගෙන ගියේ මව්පිය විරෝධය මැද්දේය.

    මේ කියන්නට යන්නේ එල්.ටී.ටී.ඊ.යේ අමානුෂික බව කෲර බව කදිමට කියාපාන හදවත් කම්පා කරවන සුළු කතාවකි.

    ​ෙකාටි සංවිධානයට තම එකම දරුවා බාරදෙන ලෙස කොටි සංවිධානයෙන් ලැබී තිබූ නියෝගයක් නිසා සිත් වේදනාවට පත්වූ අඹු සැමි යුවළක් දරුවාට වස පොවා මරා දමා ඔවුන් දෙදෙනාද වස පානය කිරීම අනුවේදනීය සිද්ධියකි.

  8. හින්බබා සියා says:

    එල්.ටී.ටී.ඊ. සංවිධානය සමරන සියලුම කොටින් අත්අඩංගුවට ගත යුතුයි
    උතුරේ දෙමල ජාතිවාදී දේශපාලකයන්ගේ ප්‍රජා අයිතිය තහනම් කර අපේ රටින් පිටමං කලයුතුයි
    සම්බන්දන් විපක්ෂ නායක ධුරයෙන් ඉවත් කරනු
    TNA ජාතිවාදී LTTE ත්‍රස්තවාදය පතුරවන මැති ඇමතිලා ඔවුන්ගේ එම ධුරවලින් ඉවත්කළ යුතුයි
    උතුරේ දෙමළ සංහිදියාව කියමින් LTTE ත්‍රස්තවාදයට නැවත පණ දීමට දරන මේ උත්සාහය වහාම නතර කරනු
    ජනපතිතුමෙනි , ඔබට අපේ රටේ LTTE ත්‍රස්තවාදීන් මැඩලීමට තරම් ශක්තියක් නොමැතිනම් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න අපේ රට ජාතිය ආගම විනාශ නොකරන්න

Leave a Comment

Main News