උතුරේ ප‍්‍රභාකරන් සැමරුවාට කිසිම ප‍්‍රශ්නයක් නෑ..- ෆොන්සේකා

May 17, 2017 at 10:49 pm | lanka C news
උතුරේ ප‍්‍රභාකරන් සැමරුවාට කිසිම ප‍්‍රශ්නයක් නෑ..- ෆොන්සේකා

කොටි නායක ප‍්‍රභාකරන් සැමරුවාට ප‍්‍රශ්ණයක් නැතැයි හිටපු හමුදාපති වත්මන් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

මිය ගිය කොටි සැමරුවා කියා ජාතික ආරක්‍ෂාවට කිසිම ප‍්‍රශ්නයක් වෙන්නේ නැතැයිද ඔහු සදහන් කරයි.

කොටි නායක ප‍්‍රභාකරන් සැමරුවාට ප‍්‍රශ්ණයක් නැතැයි හිටපු හමුදාපති වත්මන් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

මිය ගිය කොටි සැමරුවා කියා ජාතික ආරක්‍ෂාවට කිසිම ප‍්‍රශ්නයක් වෙන්නේ නැතැයිද ඔහු සදහන් කරයි.

ප‍්‍රභාකරන් මරා දමන ලද දිනයට සමගාමීව උතුරු පළාතේ සිදු කරන කොටි සැමරුම් පිලිබදව අදහස් පල කරමින් ඔහු මේ බව කීය.

16,795 Viewers

25 Comments to “උතුරේ ප‍්‍රභාකරන් සැමරුවාට කිසිම ප‍්‍රශ්නයක් නෑ..- ෆොන්සේකා”

  1. Manel says:

    I can’t believe this happening in Sri Lanka. A former army commander saying that nothing wrong with celebrating a terrorist leader who brought immense suffering and death to thousands of fellow human beings. Perhaps it is time to pass a UN resolution to mark a day for celebrating Pol Pot and Hitler.

  2. sakunathalaa says:

    Ane muuge kuuttama wath nathiunaada bim bombeta. piddu ksths ksrsnns onems gonekuts mhema gon kasthaa kiyanna puluwani.

  3. love nature says:

    ලෝකය පෙරලෙයි කාලේ ගෙවී යයි….මරුවා ලගා වෙනවා…..සිතුදේ නොම වෙයි…නොසිතු දෙයක් වෙයි…ලොව දම් කැරකෙනවා….

  4. Fonseka parayah & his eelam sakkili yamapalanaya &TNA parayo should be chased out to tamil nadu immediately.

  5. බලය වෙනුවෙන් සුදු කොඩියද තස්නාව වෙනුවෙන් අම්මාද උගස් කිර්‍රීම මගේ පපැවැත්මේ රාජකරියයි වීරයකු ගේ මෞට හැමිනෙන්න්ට දම්ගලන මීහරක්කාද මමය මවු ගොනෙකු රජකරවීමට සැදු තොපට බොහෝ පිං මාවු අංගුත්තර පිනට තොපෙන් යැපෙමී ??????????????

  6. Ruwani says:

    Api garu karpu minihek den බල්ලෙක් wela. Thwa awurudu thunakin ආයෙත් සිංහල අපේම නායකයා බිහිවෙනවාය . එතෙක් ඉවසන්න

  7. DAYA says:

    පොන්සේකා හැමදාමත් රණවිරුවන් සහ රට පාවා දුන්නේ ඩොලර් වලටයි. ඒ නිසා ඔය දේශ ද්‍රොහියා කියන දේ අපිට පුදුම නැහැ. කරපු සහ කරන ජාතිද්‍රෝහි වැඩවලට දිට්ඨධම්ම වේදනීය වශයෙන් විඳවන්න වෙන බව නියතයි.

  8. laal says:

    මේ වගේ ගොන්නු තමා රටේ ඇමති ලා, චන්ද 5000 වත් ගන්න බැරි මිනිස්සු රටේ ජනතාව වෙනුවෙන් කතා කරන එක ජාතියේ පවක්

  9. fashala says:

    ඇදුමක් ඇදගෙන ඉන්නවාද කියලා සකඉ ..බුරුවෙක් , රටේ අවාසනාව

  10. Hitler says:

    අනේ ගොන් කලවැද්දෝ.. ජර්මනියේ හිට්ලර්ව සමරන්න දෙනවද?

  11. danu says:

    මේකා හමුදාපති වෙලා වැඞ කෙරුවේ මහින්දගේ සහ ගෝටාගේ
    බලයෙන් දැන් තේරෙනවා මූට කිසි මොලයක් නැති දෙමල
    පොනියෙක් කියලා

  12. Rojer says:

    He was doing business using his son in law to accumulate lot is money using war He got angry with MR & GR for stoping that
    Where was he when prabakaran was captured? In Chaina trying to sign for himself
    Are you going to have a memorial for the lady who was trying to kill you? How low you can go for $$?

  13. Alapaluwa says:

    මේ අසත්පුරුෂයා මේ සෑමදෙයම කියවන්නේ අදාළ කරුණු හටගෙන නොවේ. හිතේ තදින්ම බලපාන මහින්ද,ගොටභය සමග තිබෙන ව්‍යිර සහා ක්‍රෝධය සිත ඇතුළේ දෝංකාරයවන බැවිනි.මෙය මේ ආත්මයේ නොව සසර සංසාරේ අපාගත වුවත් ඉදිරියටම ගෙනයන ව්‍යිරයකි මොවූ තුල පවතින්නේ. මටනම් පෙනීයන්නේ මේ මිනිසා බොහෝ ඉක්මණට මියදේවි මක්නිසාද හිත ඇතුලේ තිබෙන අධික තෙරපුමක් ඇතිකරමින් තිබෙන ව්‍යිරයෙන් මුසුවූ අපිරිසිඳු ලේතුළින් මුළු ශරීරයේ ඉතිරිවෙලා තිබෙන කොටස් නරක විමෙන්ය. එයද කෙසේත් නතර කිරීමටද නොහැකිය.ව්යිරයෙන් ව්‍යිරය නොසංසිදේ!!!

  14. SB says:

    ඒ තුමාව ‘සැමරුවාට’ කිසිම ප්‍රශ්ණයක් නැහැ. ඒක හැබෑව…ඒත්..අරුං ඒතුමාව ‘මැරුව’ එක නම් මට ලොකු ප්‍රශ්ණයක් උනා…

  15. දෙපත් නයින් ගේ කතාව මට මතක්වුවා බලයේ සිටින විටදී සහ හමුදාවේ රාජකාරි කොරන වෙලාවේ කොරන කතා.
    අනේ අම්මපා කොටිය ගේ බොඹෙන් මු මලානම් හොඳයි එතකොට අර සුදු කොඩි කතාව වගේ හමුදාව පාවාදෙන්න මූ වගේ අලුගුස්තේරුවෙක් මේ මුලු ලංකාවේම නැහැනේ අනේ අම්මපා මෙ වගේ පොන්නසේකෙක්ට ඇමති පට්ටම ලැබුනේ අගමැටි උන්නැහේ ගේ දිරච්චලනුව කාපු නිසානේ මුලදී මොකොද උංඳත් බලලුන් ලවා කොස් ඇට බාවාගන්න එක්කෙනෙක් නිසා??????

  16. dayad says:

    මුන් වගේ එවුන් ආණ්ඩුවේ තියාගෙන ඉන්න තරම් මේ ආණ්ඩුවත් වැටුණු පහත් තත්වයක්, රට හැමදාම පරදෙස්හක් කාරයන්ට ගියේ මේ වගේ ජාතියක්, ජම්මයක් නැති බල්ලෝ නිසා.

  17. janaka says:

    තෝ මොහොකටද බුරුවො එහෙනම් මේ අපේ රණ විරුවෝ ටික ඉස්සරහට දාලා උන්ව මැරුවේ. තෝ වගේ , තෝ ව අමතන්න මගේ හිතට එන වචන මෙතන ලියන්න ද නැහැ

  18. උපාලි says:

    මූට ආලවක යකා කියන එක ආලවක යකාටත් කරන අපහාසයක්!

  19. minimuthu says:

    ලංකාවෙන් උතුර නෑගෙනහිර වෙන්කරලා දෙන්න ප්‍රභාකරන්සමග ගිවිසුම් ගෑසූ පරගෑති රනිල්ගේ ආණ්ඩුවේ ඈමතිකමක් කරන්න තරම් මේ අමනයා සුදුසු බව කියන්න දෙයක් නෑහෑනේ. ගෝඨාභය විරුවා නොසිටින්නට මේ යකා යුද්ද කරන්නෙම නෑතුව කොළඹටම වෙලා ඉඳලා යුද්දයක අමාරුවක් නොදන්නා නිසා කියන කලවෑදි කතා.

  20. Sanjeewa says:

    We donot need Rajapaksha’s again. Bring their robbed money.

  21. Xman says:

    Prabhakaran and Rohana Wijeweera are both ruthless killers, If south wants not to celebrate death of Prabha, then must be prohibited to commemorate Wijeweera as well,

  22. Prem says:

    I am 100% agreed with SF he done the business with Pirabaharan and get rid of the trouble… so no more war … letting them to remember their fallen heroes shows his human qualities which most of people couldn’t understand.

    • Sivanajaram says:

      A private mourning would be appropriate, public commemoration is not needed. There is a big difference between mourning those fighters who died as relatives (as I have such known ones who fell to this calamity so I can understand) and commemorating Prabakaran as hero and celebrating his dastardly acts.

  23. Champa says:

    යුද්ධය වෙනුවෙන් ජීවිත පූජා කරපු, ඇස්, අත්, පා පූජා කරපු, සහ කොටින්ගෙන් රට බේරා ගන්න සටන් කරපු හැම රණවිරුවෙක්ටම කරපු අවමානයක් මේ කතාව.

    නෙද්දකින්. තරු, පටි ඔක්කොම ගලවලා ප්‍රභාකරන් වගේම නිර්නාමික කරන්න වටිනවා මේ කියන දේශද්‍රෝහී කතාවට.

Main News