උතුරේ LTTE මහවිරු සමරුවට සැරසේ.. TNA මන්ත‍්‍රීන්ද යති..

October 1, 2018 at 10:40 am | lanka C news
උතුරේ LTTE මහවිරු සමරුවට සැරසේ.. TNA මන්ත‍්‍රීන්ද යති..

යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවන් ජිවිතක්ෂයට පත්වු සාමාජිකයින් සැමරීමේ මහවිරු දිනය සැමරීම වෙනුවෙන් කිලිනොච්චිය, කනගපුරම් ප්‍රදේශයේ පවතින මහවිරු සොහොන මේ දිනයන්හි පිරිසිදු කිරීම් සිදු වෙයි.

මහවිරු සැමරුම් වැඩසටහන් නොවැම්බර් මාසය කේන්ද්‍ර කරගනිමින් පවත්වන අතර, මෙවර දෙමළ ජාතික සන්ධානය පවත්වන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව ඇත.

මේ හේතුවෙන් කනගපුරම් මහවිරු සොහොන් ශ්‍රමදානයක් මඟින් පිරිසිදු කිරීම සිදු කරන  අතර, සොහොන පිරිසිදු කිරීමේ අවස්ථාවට දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන උතුරු පළාත් සභා හිටපු අමාත්‍ය ටි.කුරුකුලරාජා මහතා,උතුරු පළාත් සභා මන්ත්‍රී එස්.පසුපතිපිල්ලේ මහතා,කිලිනොච්චිය පච්චිලිපලෙයි ප්‍රාදේශීය සභා සභාපති එස්.සුරෙන් මහතා ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

එමෙන්ම ප්‍රදේශවාසීන්ද සහභාගී වී මහවිරු සොහොන ප්‍රදේශයේ පැවති කැළැව කපා ඉවත් කොට සොහොන් භුමිය පවිත්‍ර කිරීම් සිදු කරන අතර කනකපුරම් සුසාන භූමියේදී මිය ගිය කොටි සිමාජිකයින්ගේ සොහොන් කොත් කැබලි වලින් සාදන ලද ස්මාර්කයක්ද පසුගිය වසරේ සිට ස්ථාපිත කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

2,949 Viewers

6 Comments to “උතුරේ LTTE මහවිරු සමරුවට සැරසේ.. TNA මන්ත‍්‍රීන්ද යති..”

  1. Tamil fighter says:

    Everyone should celebrate Tamil elam freedom fighters. Elam is not a dream it’s a reality. Long live MODI bay

    • sinha le says:

      Don’t daydream you idiot tamil LTTE terrorist…..This is Sinhalese Motherland ..If you want Eelam go and ask part of Tamil nadu

  2. Nuwan says:

    මේව්වට කාගෙවත් හිත් රිදෙන්නෙ නැද්ද ?

    • CAT says:

      The war against the LTTE is not a war against Tamil people…. TNA ,STOP Tamil LTTE terrorism activities in our Motherland

  3. Nimantha Jayasinghe says:

    Mewata katapiyagena indapalla yahapala kalakanni,rate awsanawata upan sakkili

  4. Pal says:

    I am a Sinhalese..
    Now I think we have to hand over the country to Tigers and Tamil Diaspora..
    They have money to bring the country back.
    This is better than Yahapalana Government..

    Kapuwath kola gang will never vote for the betterment of the country..
    So come on Tigers take our land …

Main News