උතුර-නගෙනහිර පන්සල්වලට හමුදාවෙන් මෙතෙක් ලබා දුන් දානය අත්හිටුවයි.. ඉහල අණක්..

May 22, 2018 at 11:20 am | lanka C news
උතුර-නගෙනහිර පන්සල්වලට හමුදාවෙන් මෙතෙක් ලබා දුන් දානය අත්හිටුවයි.. ඉහල අණක්..

උතුරු හැ නැගෙනහිර බෞද්ධ විහාරස්ථාන වෙත මෙතෙක් ලබා දුන් දානය ලබා නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක් ලැබී ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

කාලයක් තිස්සේම එම පළාත්වල විහාරස්තානයන්හි වැඩ වෙසෙන භික්‍ෂූන් වහන්සේලාට දානය පිරිනමනු ලැබුවේ ආරක්‍ෂක හමුදා විසින් යයිද උන් වහන්සේ කියති.

ඉහලින් ලද නියෝගයක් මත මෙම දානය ලබා දීම අත්හිටුවා ඇති බවට තොරතුරු ඇතැයිද උන් වහන්සේ සදහන් කලහ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අභයාරාමයේදී පැවති විද්වත් හමුවක් අමතමින් උන් වහන්සේ ඊයේ මෙම අදහස් පල කලේය.

18,616 Viewers

10 Comments to “උතුර-නගෙනහිර පන්සල්වලට හමුදාවෙන් මෙතෙක් ලබා දුන් දානය අත්හිටුවයි.. ඉහල අණක්..”

  1. PISSU pusa says:

    It is present Secretary who do this as YAMAPALANA crooke

    • Kamal says:

      මෙකේ කමෙන්ට් දදා රට වෙනුවෙන් ජීවිතේ වුනත් පූජා කරන්න හදන බයියන්ට දානෙ දෙන්න බැරිද?

      • Amda says:

        උයල දෙන්නම්…උබට පුලුවන්නෙ කොලඹ ඉඳන් හැමදාම යාපනේට අරගෙන යන්න

      • Hdh says:

        Umba thamaa bayya kiya oppu kalaa bayyo.. nikan minissunta apahasa nokara indin…

  2. desta says:

    thopi ape salli wallin parliment eke kana ekath nawathapiyaw para unp jvp ballo Mona higannoda me kakanmi musalayo

  3. Ranjan says:

    my3 – ane mamma danne nehe. thawama pththare awe nehe.owata mamma nehe.

    • OLU says:

      ආණ්ඩුවේ බෞද්ධ විරෝධී පිළිවෙත් ජනතාවට දැනුම් දිම ගැන ගෞරවනීය පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්ට සහගෞරවනීය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ට බෞද්ධ අපේ නමස්කාරය ..අපේ සංඝයාවහන්සේලාට දානය ලබාදීමට සියලුම බෞද්ධයන් එක්වී කටයුතු කල යුතුයි
      එසේ කිරීම අපේ වගකීමක් …යුතුකමක් …උතුර නැගෙනහිර සංඝයාවහන්සේලාට දාන නොදී රණවිරුවන් වෙනුවෙන් දානමය පිං කමක් කෙරුවේ බෞද්ධ ජනතාව රැවටීමක් නොවේද ? මෙවැනි වසල පාලකයන් අපේ රට සාපයක්

  4. G.M.Nihal says:

    Dan balamu hamuda pathi mokada kiyane kiyala .

  5. mali says:

    we have NGO led nivata hamudapathi .He is doing everything to please LTTE diaspora.Probably his family is hoping to migrate to Uk Canada or Austrlia with the help of the LTTE diaspora.They knew the ways of getting visa ,asylum and benefits making forge documents.They have well -organised lawyers and assistants living in these countries to help in every possible way.That is why some of our sinhalese people went to Geneva on behalf of LTTE to represent them against their race religion and country but only to get asylum application moving forward with the help of LTTE diaspora.

  6. ExUNPer says:

    Another dirty action against Buddhism – as instructed by their masters.
    Anyway, they have found very obedient set of slaves.
    Where is his excellency ! ???
    Is it raining ?
    Where is the toilet ?
    Stupid politicians are ruining our country !

Main News