උතුර-නැගෙනහිර තවත් ඉඩම් අක්කර 902ක් මුදාහරී..

July 25, 2018 at 1:20 pm | lanka C news
උතුර-නැගෙනහිර තවත් ඉඩම් අක්කර 902ක් මුදාහරී..

හමුදාව විසින් භාවිත කරමින් සිටින උතුර හා නැගෙනහිර පළාතේ තවත් ඉඩම් අක්කර 902ක් ඒවායේ හිමිකරුවන්ට ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය සදහන් කරයි.

උතුරු පළාතේ රජයේ ඉඩම් අක්කර 312ක් හා පුද්ගලික ඉඩම් අක්කර 112ක්, නැගෙනහිර පළාතේ රජයේ ඉඩම් අක්කර 318ක් හා පුද්ගලික ඉඩම් අක්කර 160ක් මෙසේ මුදා හැරීමට නියමිත බව අමාත්‍යංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අලුත්ම කාර්ය සාධන වාර්තාවේ දැක්වෙයි.

වාර්තාව අනුව වැඩිම ප‍්‍රමාණය වූ අක්කර 227 මුදා හැරීමට නියමිතව ඇත්තේ යාපනය දිස්ත‍්‍රික්කයෙනි.

2,140 Viewers

8 Comments to “උතුර-නැගෙනහිර තවත් ඉඩම් අක්කර 902ක් මුදාහරී..”

  1. LION says:

    උතුරේ . ඉතිහාසය දෙස ඉතා මනාව සොයා බැලුවොත් එක බිම් අගලක්වත් සුද්දගේ කාලේ මලබාරයෙන් පැමිණි දෙමලුන්ට අයිති නැත

  2. Saradiel says:

    සිංහල වීම නිසා නන්නත්තාරවූ සිංහල යාපනයේ සරණාගතයෝ

    http://sinhaladepaya.blogspot.com/2015/06/blog-post.html

  3. Saradiel says:

    ඊළම් රාජ්‍යක් ගොඩ නැගීමට සිංහල ඉඩම් දෙමළ කල්ලතොනින්ට දොලපිදේනි වලට යහපාලනය පුදනවා
    උතුර, නැගෙනහිර ,කුදුරටේ ඉඩම් කල්ලතෝනි දෙමළුන්ට බෙදන්නේ මන්ද ? මේ සිංහල රටේ ඉඩම් වල අයිතියක් ඉන්දියාවෙන් පැමිණි දෙමළුන්ට අයත් වන්නේ කෙසේද ? මේ රට සිරිසේනගේ රනිල්ගේ බුදලය නොවේ සිංහල ජාතියේ උරුමය
    වසභ රජ්ජුරුවන්ගේ කාලයේදී ඔහුගේ ඇමැතිවරයෙක් උතුර පාලනය කළ බව වල්ලිපුරම්වලින් ලැබුණු රන්පතින් කියැවෙනවා. උත්තර පස්ස, ප්‍රාචීන පස්ස, පශ්චිම පස්ස, දක්ඛිණ පස්ස යන පළාත් හතරක් ඒ කාලේ තිබුණා. මේ පළාත් හතරට වෙනම පාලකයන් හතරදෙනෙක් මහරජු විසින් පත් කර තිබුණා. ඒවායේ සිටි පාලකයන් අනුරාධපුරයේ මහරජු යටතේ තමයි හිටියේ. ඔවුන් ස්වාධීන පාලකයන් නොවෙයි.
    දෙමළ දේශපාලනඥයන් මේ ඉතිහාසය දන්නවා

    • Helaya says:

      Why the hell , these rulers cannot resettle the Sinhala people who have been living in Jaffna and Nothern province for decades doing businesses and other work prior to the 30 year terrorist period ,as were chased out (some were killed)from there? More than 50 per cent of the Tamil population live happily in the south , but they donot allow those Sinhala people to be resettled in there homes. Who are the real Racialists? Who are the politicians without backbone or spine , who cannot execute justice to them?

  4. SUNIL says:

    ලංකාව යහපාලන ආණ්ඩුවේ බූදලයක් නොවෙයි
    රටේ ඇති ආණ්ඩුවේ ඉඩම් ඇයි දෙමල ,මුස්ලිම් ජාතිකයන්ට පමණක් නොමිලේ බෙදන්නේ ?
    උතුරේ සිංහලයන් තාමත් අනාථ කදවුරුවල
    සිහලුනේ අවදිවෙව් ..මේ යමපාලනය නෙරපා අපේ රට ජාතිය රැකගනිව්
    ඇයි මෝඩි දෙමළුන්ට වැසිකිලි හදන්නේ අපේ රටේ ? ඉන්දියාවේ සිටින සියලුම කල්ලතෝනි සක්කිලි අපේ රටට එවන්න වගෙයි දැන් ඉඩම් බෙදන්නේ දකුණු ඉන්දියාවේ සක්කිලි අපේ රටට පටවන්න

  5. David Milli-banda says:

    “උතුර-නැගෙනහිර තවත් ඉඩම් අක්කර 902ක් මුදාහරී..” ehenam ehe inna Hamudaawath untama baara karapan…………….. Maheswaran Senanayakam army commander.
    lajja nathi sinhalayek.

    • ගුරුළු says:

      මේ යහපාලන ආණ්ඩුව අපේ රටේ උරුමයන් සුළු ජාතීන්ට පවරා දෙන්නේ මන්ද ?දේශපාලන වාසි ලබා ගැනීමටද ?
      ලංකාව තුළ කිසියම්ම ඓතිහාසික නටඹුනක් හෝ යම් ශිෂ්ටාචාරයක් ගොඩනැගුනු බවට සාධකයක්වත්, අඩු තරමින් අප රටේ වෙසෙන ආදිවාසී වැදි ජනතාව තරම්වත් නොමැති බව වසා ගැනීමට අපේ වීර රජවරුන් හා ශ්රේෂ්ඨ සිංහල වැසියන් විසින් තබා ගොස් ඇති සිහිවටනයන් හා නටඹුන් උතුරු හා නැගෙනහිර දෙපළ විසින් විනාශ කර දැමීමට දරන දීන ප්රයත්නයන් ඛේදජනකය.
      1956 බෞද්ධ කොමිසම් වාර්තාවට අනුව බෞද්ධ ආගමට මෙන්ම සිංහල බෞද්ධ ජනතාවට සිදු වී ඇති අසාධාරනකම් වහාම නිවැරදි කළ යුතු බවට ඉදිරිපත් කර ඇති කරුණු හරහා අඩු තරමින් අපේ ඉතිහාස පොත් පත් ප්රතිසංශෝධනය විය යුතුය. ඉහත කී වාර්තාවෙන් පැහැදිලිවම පෘතුග්රීසි, ලන්දේසි හා බි්රතාන්ය ආක්රමණකරුවන් විසින් අප රටේ කරන ලද බිහිසුණු අපරාධ ගැන සඳහන් වී තිබුණි. මෙම බිහිසුනු ආක්රමණකරුවන්ගේ පරමාර්ථය වී තිබුනේ අප රටේ පැවති ශ්රේෂ්ඨ සංස්කෘතියත්, පූජනීය බෞද්ධ ආගමත් විනාශ කර දමා ඔවුන්ට ගැති කළු සුද්දන් පරම්පරාවක් ඇති කිරීම පිණිසම, සිංහලයා පිළිගෙන තිබූ සියලූ රණවිරුවන් හා ශාන්ත සිරිත් විරිත් වෙනුවට පරදේශක්කාර වීරයන් හා ඔවුන්ගේ සිරිත් විරිත් අපේ අහිංසක ජනතාවට බලහත්කාරයෙන්ම කා වැද්දීමට උත්සාහ දැරීමය. මෙවැනි දීන උත්සාහයක් දැනට බලයට පත් වී සිටින සුදු ජාතිකයින්ට බැලමෙහෙවරකම් කරන රජය විසින්ද ක්රියාත්මක කරගෙන යන බව පැහැදිලි කරුණකි.බෞද්ධ පිළිවෙත් මෙන්ම අපේ ඓතිහාසික අනන්‍යතාවයන් හා උරුමයන් අත්හැර දැමිය යුතු යැයි ඉල්ලා සිටින්නේ කුමන පදනමක් මතද? ඒ ඇයි? කතෝලික වතිකානුවේ පරිපාලනයට අනුව පවා වෙන කිසිම බහුත්ව වාදයක් හෝ ලෞකික වාදයක් පිළිගැනීම තරයේ ප්රතික්ෂේප කරයි!

    • ගුරුළු says:

      උතුරේ ඉඩම් දෙමල ජාතිකයන්ට පවරා දීම ජාතක අපරාධයක් මේ ජාතික අපරාධය නතර කරනු ..එයට අපේ සම්පුර්ණ විරුද්ධතාව පලකරනු
      සංහිදියාව හා සාමකාමී සහජීවනය වැනි මිහිරි වචන වලින් ආවරණය කරගෙන එන්නා වූ සියුම් වචන වල ඇති භයානකකම ගැන හොඳින් තේරුම් ගෙන සිංහලයාගේ ඇති සම්ප්රදායික බෙදුම් සියල්ල අමතක කොට එකසත් වීමේ කාලයයි මේ. අපේ ආදී මුතුන් මිත්තන් පූජනීයත්වයෙන් සලකා ආඩම්බරයෙන් එක්රැුස් කරගෙන සිටි අපගේ සියලූ සිංහල සභ්යත්වයන් හා අනන්‍යතාවයන් ලිහිල් කොට සමඟි සම්මුතියක් ඇති කර ගැනීමට වංචනික ලෙස අපව පොළඹවා ගැනීමට ඔවුන් සංහිදියාව, සහජීවනය වැනි සංකල්පයන් පාවිච්චි කරති.
      තව දුරටත් අප ඉහත කී සංකල්පයන්ට රැුවටී සිටිය යුතු නැත!
      දෙමළ හා මුස්ලිම් වාර්ගිකයන් ඔවුන්ගේ ජාතීන්ට අදාළ යැයි කියවෙන එකම බිම් අගලක් හෝ වෙනත් කිසියම්ම වැදගත් හෝ අවැදගත් කරුණක්වත් නිතර කියවෙන සංහිදියාව හෝ සාමකාමී සහජීවනය වෙනුවෙන් අත් හැරීමට කිසිම කැමැත්තක් නොදක්වන යුගයක හෝ අවස්ථාවක දී, සිංහල ජාතිය පමණක් ඔවුන්ටම ආවේනික වූ සම්ප්රදායන් හෝ ගම් බිම් අත්හරින්නේ ඇයි?

Main News