උතුර-නැගෙනහිර වෙනුවෙන් UN මැදිහත්වීමෙන් ජනමත විචාරණයක්..- දෙමල සන්ධානය මුල්ලවයික්කාල් සැමරුමේදී කියයි..

May 19, 2018 at 3:20 am | lanka C news
උතුර-නැගෙනහිර වෙනුවෙන් UN මැදිහත්වීමෙන් ජනමත විචාරණයක්..- දෙමල සන්ධානය මුල්ලවයික්කාල් සැමරුමේදී කියයි..

එක්සත් ජාතික සංවිධානය හරහා උතුරු නැගෙනහිර දෙපලාත වෙනුවෙන් ජනමත විචාරණයක් ලබා ගැනීමට සූදානම් බව උතුරු පළාත් දෙමල සන්ධාන මන්ත‍්‍රි එම්.කේත සිවාජිලිංගම් මහතා පවසයි.

ඒ තත්වයට තමන් තල්ලු නොකරන්නැයි දකුණේ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු සදහන් කරයි.

මිලගිය අය සැමරීම සදමා මුල්ලවයික්කාල් ප‍්‍රදේශයේදී පැවැති සැමරුමක් අවසානයේ මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසීය.

5,316 Viewers

13 Comments to “උතුර-නැගෙනහිර වෙනුවෙන් UN මැදිහත්වීමෙන් ජනමත විචාරණයක්..- දෙමල සන්ධානය මුල්ලවයික්කාල් සැමරුමේදී කියයි..”

  1. Upali says:

    අනවශ්‍ය ජනමත විචාරන වලට ගොස් ඊයේ යුගෝස්ලොවියාවට ,සුඩානයට වෙච්චදේ, අද ස්පාන්යග්‍යට , ඉරාකෙට වෙන්න යන දේ , UN එක මෙසේ කරන්න යයි කීවොත් හෙට අපේ පුන්චි ස්‍රීලන්කාවට මේ අපේ වත්මන් අමන දෙශද්‍රෝහී නායකයින් අතින් සිදු නොවැතෙයි කෙසේ උපකල්පනය කල හැකිද.

  2. Samuvel says:

    බලලා මල්ලෙන් එලියට පැන්නා නොවේ. එබිලා බලනවා පමනි. අවසර නැතිව ගෙදර ඉන්න අපේ මීයන් දෙදෙනා බලලාට බයේ ඌටත් ගෙදරින් කොටසක් දේවිද.

    • sky says:

      Don’t day dream eelam idiots it will never happend ..go and ask part of Tamil nadu , it’s tamil homeland
      This is SINHALESE MOTHERLAND…there are NO tamil nation in our Motherland ONLY Sinhalese nation

  3. Gamini Abaya says:

    what do you want…peace or war….you have to decide…..???????

    • Mahasona says:

      Go to hell idiot tamil tigers …This is Sinhalese motherland ..If you cannot live in peace ,go back to Tamilnadu
      Problem of the Srilankan nation is Indian Empire and Indian colonial parasites.

  4. Nimal Tissa Wijethunga says:

    Hik Hik, Day Dreaming.

    • LION says:

      President Sirisena why not arrest this terrorist ? WHY? because of you are a puppet of Tamil LTTE dias pora
      SHAME ON YOU…Please resign and go home, we need not want a puppet leader

    • JUDE says:

      මිනීමරු මෙලෙච්චේද පිරපාකරන්ගේ මස්සිනා සිවාජිලිංගම් ට නන්දිකඩාල් යන්න හිතිලා වගෙයි .
      .මේ ත්‍රස්තවාදියාගේ කට වැඩියි දැන්
      මොහුව අත්අඩංගුවට නොගන්නේ මන්ද ? මොකද්ද මේ රටේ දැන් තියන අවනීතිය ?

  5. Lapaya says:

    Muge thiyenne illan kana munak. Massinata wagema.

    • SUNIMAL says:

      Go to hell LTTE tamil tigers ….Shut your Tiger mouth Sivaglingam

    • SAPU says:

      We reject the federal constitution.
      INDIA trained the LTTE in Tamil Nadu.
      INDIA brought under Duress the 13-A on the JRJ govt. thus dividing Lanka by Language.
      Who is going to pay for the damage done to Lanka over 30 yrs ?
      Will INDIA relent and allow the removal of the 13-A ?
      BAN TNA terrorist party

  6. Kings says:

    Remember. More than 70% Sinhalese in this country and from that 70 % more than 65% Sinhalese are following patriotism. You are dreeming. We think you need war again.

    • Upali says:

      සහෝ, තවම සිහිනයක ඉන්නෙ ඔබයි . මොවුන් ඉල්ලනේ ස්පන්ග්‍යයේ සිද්වූ ආකාරයට කැටලෝනියාව තමන්ගේ තනි කැමෙත්තෙන් සිදුකල ප්‍රාදේශීය ජනමත විචාරනයකි. එහිදී සිදූවූ දෙය මෙහිදීද සිදුවූවේනම් උතුර නැගෙනහිර පමනක් ගෙන සිදු කරන ජනමත විචාරනයකදී වෙන්වීම වැඩි චන්දයෙන් වෙනු ඇත. මෙම ප්රතිපලය ලබා ගැනීමට බලයද පාවිච්චි කරනු ඇත,. අපේ වත්මන් නිවට නායකයින් එය අනුමත කරනු ඇත. එවිට ඔවුන්ට යූ එන් එකට කීමට සාදයක් ලැබේ. මේ එන්නේ ඒකටයි. මේ අවදානම අපි සැවොම එක් වී විරෝදයෙන් මග හැර ගමු.

Main News