උතුර-නැගෙනහිර ස්වංපාලනය සූදානම්.. ඉන්පසු යන්න එන්න පාස්පෝට් ඕනෑ..

October 14, 2018 at 12:00 pm | lanka C news
උතුර-නැගෙනහිර ස්වංපාලනය සූදානම්.. ඉන්පසු යන්න එන්න පාස්පෝට්  ඕනෑ..

උතුර හා නැගෙනහිර පළාත්වලට වෙනම ස්වයං පාලනයක් දීමට ආණ්ඩුව විසින් කටයුතු සූදානම් කර අවසන් යයි ඒකාබද්ද විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බෙලිඅත්ත ප්‍රදේශයේදී ජනහමුවක් අමතමිනි.

2015 මැතිවරණ පොරොන්දුව අනුව මෙම කටයුකත්ත සිදු කරමින් ඇති බවත් ඒ සදාහ වන නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

ඒ සදහා වූ මූලික කෙටුම්පත තමනට ලැබී ඇති බවත් ඒ අනුව පල්තට වෙනම පොලීසියක්ද පිහිටුවීමට නියමිත බවත් ඉන් පසු එම පලාත්වලට යාමට වෙනම පාස්පෝට් ලබා ගත යුතු බවත් මන්ත‍්‍රීවරයා තව දුරටත් කීය.

10,042 Viewers

12 Comments to “උතුර-නැගෙනහිර ස්වංපාලනය සූදානම්.. ඉන්පසු යන්න එන්න පාස්පෝට් ඕනෑ..”

  1. sinha le says:

    මහා සංග රත්නය වහාම මැදිහත් විය යුතුය වසර 4 කට රජය ගෙනියන්න ආපු මේ වසලයන්ව පන්නා දමන්න

    • බෙදුන සිහළ ජාතිය says:

      විල්පත්තුව මහ පරිමානෙන් වනසාලා
      ගූගල් ඇසට හැම විදියටමත් හංගාලා
      අප ජනපති දැක ගස් සිටවනු අණදීලා
      උතුරේ කරත් අප පුරාණ බිම් වනසාලා

      ගස් හිටෙව්වට පදිංචිය තව රෝපනය වීලා
      මුස්ලිම් කලාපයකි විල්පත්තුව අද බෝ වීලා
      උතුරත් සංහිඳියා මුවාවට රහසේ පන දීලා
      නැතිවුනුදා සිහල යයි වීසා ඉල්ලුම්පත් දීලා

      රුහුණු මායා පිහිටිව දිලුන සිරි ලංකා
      සංහිඳියා මායාවට රැවටුන සිරි ලංකා
      සිංහලයා මෝඩයා පෙන්නා සිරි ලංකා
      සිංහලයම රට කෙලව ගත්ත ඉල් ලංකා

      ගංජා තැම්බූ විට එය ගුණ බෙහෙතකි
      විල්පත්තුවෙ ගස් හිටෙව්වම සෙවනකි
      සංහිඳියාව රටේ වීසාවට වීනා වැයිමකි
      බෙදුන සිහළ ජාතිය වැලලුනු සුනාමියකි

  2. LION says:

    වීර ලෙයින් කකියන හදවත් ගැමුණු කුලෙන් ඉපදුණු පින්වත් රුපුසෙන් පරදා රට බෙදන්ට ඉඩ නොදී ජයගන්නට හෙළයිනි එක්වෙමු හෙළ බිම රැකුමට

    • CORBRA says:

      උතුරු නැගෙනහිර කැලෑවට කැලෑ නීතිය…මේ ඊළමට පාර කැපීමද ? අන්තවාදී ඇමතිලාට දැනටමත් බලය ලබාදී තිබේද ?
      උතුරු හා නැගෙනහිර පළාත්හි රක්ෂිත වනාන්තර අක්කර 16,500 කට අධික ප්‍රමාණයක් නීති විරෝධී අන්දමින් හෙළි පෙහෙළි කර ජනාවාස හා වගා කටයුතු සඳහා යොදා ගනිමින් සිටින බව පරිසර සංරක්ෂණ භාරය කළ අධ්‍යයනයකදී හෙළි වී තිබේ
      වව්නියාව මුලතිව්,මන්නාරම හා අම්පාර යන දිස්ත්‍රික්කවල රක්ෂිත වනාන්තර මෙසේ සංහාරයට ලක්වෙමින් පවතියි
      ජනපති නිදිද ?

  3. sunimal says:

    අනගාරික­ ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.

    උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.

    • OLU says:

      සිංහලයෙනි බලා සිටියා ඇති මේ යමපාලනය නෙරපා අපේ රට ජාතිය රැක ගනිව් .
      මේ සිංහලයා සතු ලෝකයේ එකම මාතෘ භූමියයි
      සිරිසේන ,රනිල් දේශපාලන බලයට අපේ රට ජාතිය ඊළම් වාදීන්ට පාවා දීමට දරන උත්සාහයට විරුද්ධව දැන්වත් සමගිවී පාර බසිව් බලා සිටීමට කාලයක් නැත .අද මුළු රටම අගාදයේ ..මේ බව නොපෙනෙන්නේ උබලගේ ඇස් ගෙඩිවලට හෙන ගහලද සිංහල මිනිසුනේ ?
      කරුමෙන් වාසනාවෙන් මහිමයෙන් පිට
      කිසිවක්‌ නොසැලකේ යන මහ මුසා බස
      පෙර කරුමයේ හැටියට ඔහෙ හිටපල්ලා
      යන දරුමයේ සැබවක්‌ නැත දැන ගල්ලා
      ලොව උරුමයේ අපටත් හිමි දැය ඉල්ලා
      බැරි කරුමයේ කිම සටනට සැර සෙල්ලා.

  4. sakalabujan says:

    ඉදිරි අයවැයේදී සහය ලබාදීමටනම් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කල යුතු යැයි දෙමළ ජාතික සන්ධානය විසින් රජයට යෝජනා කළ යුතු බවට උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශවරන් මහතා දෙමළ ජාතික සන්ධානයට කියා සිටියේය.

    • SALMAL says:

      Wake up Sinhalese folks wake up protect your Motherland,… Have a sense of pride in your motherland. Just as your mother has given birth to you, so too the land has given birth to you.We are for peace, but we accept the challenge of the enemy. We will protect our motherland.
      Wake up SINHALESE FOLKS wake up Love your country. Your country is the land where your parents sleep, where is spoken that language in which the chosen of your heart .Love for one’s motherland is one of the most powerful and uplifting feelings.We shall fight to the last to free our Motherland

    • Vasana says:

      To have pride in your own motherland is important…BUT you both are traitors ,When the enemy enthusiastically embraces you, and the fellow countrymen bitterly reject you, it is hard not to wonder if you are, in fact, a traitor.
      President Sirisena ,Prime Minister Ranil ,Please RESIGN & go ….

  5. Love nature says:

    Apita epa eka angalakwath
    Annugey deseka mey Maha Polowey,
    Malath nodemu eka angalakwath
    Apa ipadunu mey Mau Polowey!

  6. Love nature says:

    අපට එපා බිම් අගලක් වත් අනුන්ගේ දේශෙක මහ පොලවේ
    මලත් නොදෙමු බිම් අගලක් වත් අපි ඉපදුනු මේ මව් පොලවේ

  7. LION says:

    විදේශිකයකු වුවද සිංහල ජාතිය අසරණව සිටි අවධියක සිංහල ජාතියේ ඉතිහාසය සහ ප්‍රෙෘඪතවය පෙන්වා දෙමින් සිංහලයා තුළ දේශානුරාගය හා නිවහල් හැඟුම් ඇතිකරලීමට දිවිහිමියෙන් කටයුතු කළ ටිබෙට්‌ ජාතික සිකීම් මහින්ද හිමියෝ

    මගේ රට මගේ ජාතිය මගේ ගම
    මගේ සත් සිරිත් හා ජාතික උරුම
    මගේ වැරයෙන්ම නිදහස්‌ කොට තැබුම
    මගේ යුතුකමය සළකව් හැම දෙනම

Main News