උදයංග නිදහස් කල බවත් දන්නේ නෑ.. අත්අඩංගුවට ගන්න කණ්ඩායම් දෙකක් යැවුවා..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක..

February 9, 2018 at 10:40 am | lanka C news
උදයංග නිදහස් කල බවත් දන්නේ නෑ.. අත්අඩංගුවට ගන්න කණ්ඩායම් දෙකක් යැවුවා..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක..

ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගන්නා ලද රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා එක්සත් ආරබි එමී රාජ්‍යයෙන් නිදහස් කර ඇති බවට තමනට තොරතුරු වාර්තා වී නැතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් අදාල විමර්ෂණ කටයුතු සදහා විශේෂ කණ්ඩායම් දෙකක් පිටත්ව ගිය බවත් ඔහු කියා සිටී.

මෙම පිරිස එහි ගිටත් යන්නේ උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන මෙරටට රැුෙරැුන ඒමට යයිද ආණ්ඩුව පාර්ශවයෙන් අදහස් පල විය.

කෙසේ වෙතත් උදයංග වීරතුංග මහතා සදහන් කරන්නේ තමනට එරෙහිව ජාත්‍යන්තරයේ කිසිදු චෝදනාවක් නැති බවත් රතු වරෙන්තු නිකුත් කර නැති බවත්ය.

එනිසා මේ වන විට තමන් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයෙන් නිදහස් කල බවත් ඔහු සදහන් කරයි.

14,918 Viewers

19 Comments to “උදයංග නිදහස් කල බවත් දන්නේ නෑ.. අත්අඩංගුවට ගන්න කණ්ඩායම් දෙකක් යැවුවා..- පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක..”

  1. Niru says:

    Mun rata yanda balagana inne.
    . Weliamuna gona also wasted public money and went to Dubai to find hidden treasure but came almost empty handed but with few bottles of whiskey and some shopping with our money. These people should be arrested ASAP.

  2. සිරිබිරිස් says:

    අපි ඉස්සර හිතුවෙ පොලිස් නිල ඇඳුම විකට වැඩවලට පාවිච්චි කරේ නිහාල් සිල්වා කියල

  3. kadiya says:

    හරි ෂෝක් පොලිසිය. මේ ලංකාවේ ඉන්ටෙර්නෙට් බලන මිනිස්සු දන්නා දේ නොදැනීම = රවී කරුණානායක තමන් ඉන්න ගේ බිරිඳ මිලදී ගැනීම නොදැනීමට. ඩුබායි ගිය කට්ටියට හරි ෂෝක් ටුවර් එක. අන්තර්ජාතික පොලිසිය වීරතුංග මහතා නිදහස් කිරීම ගැන පරීක්ෂණයකට තව 10 දෙනෙක් යැව්වොත් නරකද? අපිට මුදල් තියනවා, අපි වියදම් දරනවා.

    • CORBRA says:

      Why not arrest TNA terrorist leader Sambandan ? Why only arrest Sinhalese ? What a shame ?

    • Vasana says:

      යාපනේ දෙමල ජාතිකයන් කියන ලංකාවේ පොල්ලේ පොලිස් දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නේ සිංහල ජාතිකයන් පමණද ?
      උතුරේ ජාතිවාදය බෙදුම්වාදය පතුරවමි න් රටේ ජාතික ආරක්ෂාවට තර්ජනය කරන විපක්ෂනායක සම්බන්දන් ,මහඇමති විග්නේස්වරන්ට විරුද්ධව නිතිය ක්‍රියා නොකරන්නේ මන්ද ? දෙමළ ජාතික කොටි ජාතිවාදීයන්ට බයද ? උතුරේ දෙමළ කොටි සංහිදියාව ,සහජීවනයට පණ දිමට අවශ්‍ය නිසාද ? ඇත්තෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ කටයුතු කිරීම ඉතා අසාධාරණයි ..සුළු ජාතින් කරන වැරදි වලට දඩුවම් නොදී බොරු චෝදනා මත සිංහලයන් පමණක් අත්අඩංගුවට ගැනීමට තැත් කිරීම අපි හෙළා දකිමු ..නිතිය සැමටම පොදු විය යුතුයි ..

  4. බබා says:

    මම බබා

  5. PSG says:

    Good state paid vacation and shopping spree!!

  6. podivije says:

    යකෝ නාන එකේ සිමාවක් තියෙනවා උඹලා ඉල්ලං නාන්නේ අසුචි නේ
    අන්න උ නඩුදානවාලු දැං ඒකට ලැත්තිවෙයන් ! ඩුබායි ගිය වුන්ට විස්කි බොතලයක් අරන් එන්න කියපං!

  7. nihal says:

    එක ටීම් එකක 8 දෙනාලු. 8 දෙනෙකුට ගුවන් ගමන් ගාස්තු- හෝටල් ගාස්තු.. මිනිහට ඔන්න ඔහේ ඉන්න කියමු. ඕවා කවදාවත් ඔප්පු වෙන චෝදනා නොවේ. කොමඩිලන්තයේ චන්ද විහිළු.

  8. Kujithaya says:

    Yukrainaye purawasiyek athadanguwata ganna megollanta thibena balayak kohenda. Yanna issella danagena hitiye nathiwada? Rajaye mudal awabaawitha kalata wimarshanayak sidukota ath athadanguwata gatha yuthui.

  9. Hemantha says:

    අයියෝ අපේ සල්ලි . කොලේ ඉරාගෙන ඇගේ හලාගෙන

  10. පොලීසිය! says:

    අපි නමනවා නීතිය කනේ වැලි ගැවෙන්න…

  11. හිච්චිමහත්තෙයා says:

    මම හිතන් උන්නෙ එක කාන්ඩයක් විතරයි ගියේ කියල!
    කාන්ඩ දෙකක්ම ගියැයි කියල ඇසුවාම බය අඩු වුනා.

    එකකින් බේරැනත් අනිකට අසු වෙන්නෙ නැතෙයි?

  12. Mahasona says:

    Such a big team to bring Udayanga. These guys will go and have a nice time there. Poor tax payers have to bear the cost.

  13. රාහුල මල්ලී says:

    එහෙනං ඉතින් සාප්පු සාවාරියක් එහෙම ගහලා කණ්ඩායම් දෙකම ආපහු එයි…. අනේ ඉතින් මහඡන මුදල්…

  14. බූරුව says:

    ඈ, ඕයි, එතකොට ඔහෙලා කොහොමද අත්අඩංගුවට ගත්ත කියල දැනගත්තෙ?

  15. බබා උක්කුන් says:

    ඇයි එහේ තානාපති කියල එකෙක් ඉන්නවා නේද. ඒකට කතා කරලා ඇහුවේ නැද්ද මොකද වෙන්නේ, අපිට මෙයාව ගේන්න පුලුවන්ද කියල. ඩුබායි පොලිසියට කතා කරලා මොනවද වෙන්නේ, මොනවද කරන්න පුළුවන් කියල හොයල බැලුවේ නැද්ද. ඔය තොප්පියට යටින් තියෙන කට්ට ඇතුලේ තියෙන්නේ ගොමද? මහජන මුදල් නාස්ති කරගෙන රවුම් ගහන්නේ. කලි පාරක් ඕස්ට්‍රේලියාවෙත් කණ්ඩායමක් ගිය ගම්මන්පිලව හිර කරන්න. මේවා මහජන මුදල්. ලබන ආණ්ඩුවෙන් මුන් සේරම FCID ගෙනියන්න ඕන. මුත් අර මයිත්‍රීගේ ජාතියේම එකෙක් තමයි. කට ඇරියොත් පච වෙනවා. ගද ගහනවා.

  16. thennakoon says:

    ලොකේම දිනාගත්තා කියල පුරසරම් දොඩවන මෙයාලට කේ.පී අල්ලගෙන ආව වගේ ඔපරේෂන් කවද කරයිද..

  17. China says:

    රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඉතාමත් හොදින් තියෙනව කියල. පේනව. ලෝකයම ජය ගත්තම ඔහොම තමය් ..

Main News