උද්ඝෝෂණ-විරෝධතාකරුවන් හපාකන්න පොලිස් බල්ලන් දම්වැල ලිහා මුදා හරින්න අනුමතයි..

December 6, 2017 at 3:00 pm | lanka C news
උද්ඝෝෂණ-විරෝධතාකරුවන් හපාකන්න පොලිස් බල්ලන් දම්වැල ලිහා මුදා හරින්න අනුමතයි..

කොළඹ හා වෙනත් නගරවල මහජනයාට හිරිහැර වන ලෙස අනවසරයෙන් පවත්වන උද්ඝෝෂණ විරෝධතා විසිරුවා හැරීම සදහා පොලිස්‌ සුනඛයන් දම්වැලෙන් නිදහස් කර එම් විරෝධතා තුලට මුදා හැරීමට පොලිසිය සූදානම් වෙයි.

මේ ආකාරයේ කටයුත්තක් කරනුයේ පොලිස් ඉතිහාසයේ පලමු වතාවටයි.

විරෝධතාවක් තුලට මෙසේ නිදහස් කර යවන පොලිස් සුනඛයා පුහුණු කර ඇත්තේ විරෝධතාකරුවන් ඉදිරියට ගොස්‌ බිරීමටයි.

එහිදී කිසිවෙකු විසින් මෙම සුනඛයාට පහරදීමට හෝ හිරිහැර කිරීමට උත්සාහ කලහොත් එම පුද්ගලයන්ගේ ඇදුමෙන් අල්ලාගැනීමද සුනඛයන් පුහුණු කර තිබේ.

දැනටම පොලිස් සුනඛයන් 160 දෙනකු පමණ මෙම විශේෂ කාර්ය සදහා පුහුණු කර ඇති අතර එම පුහුණුව වෙනුවෙන් සුනඛටාට විශේෂ බලපත්‍රයක්‌ද නිකත් කර ඇත.

12,955 Viewers

12 Comments to “උද්ඝෝෂණ-විරෝධතාකරුවන් හපාකන්න පොලිස් බල්ලන් දම්වැල ලිහා මුදා හරින්න අනුමතයි..”

  1. ජසයා says:

    තිරිසන් වැඩ තිරිසනුන් ලවා කරවන්න අවසර දෙන්නේත් එවැනිම තිරිසනුන් පමණයි.

  2. kojith says:

    කකුල් දෙකේ බල්ලෝ වෙනුවට කකුල් හතරේ බල්ලෝ වැඩි වෙනසක් නැහැ.

  3. Saradiel says:

    පුරාණ රෝමන් වරු වගේ මිනුසුන්ව සතුන්ට කන්න දීම අනුගමනය කරන යමපාලනය ට ඔබේ වටිනා චන්දය නොදෙන්න

  4. daham says:

    adamaanayak naha, me ballantath bhawanawa purudu karala athi. e nisa baya wenna deyak naha.

  5. චන්දිමානි says:

    පොලිස් බල්ලො……..

  6. This is THE END of sakkili eealm Yamapalanaya……very good news.

  7. Omar says:

    How our votes works to protect corruptive, thus and rapist politicians.

  8. Kamal says:

    අර අන්තරේ කාලකන්නින්ව හපහන් බල්ලො.

  9. SWoRD says:

    වචනයේ පරි සමාප්ත අර්ථයෙන්ම පොලිසිය බල්ලන්ට ගිය වගයි.

  10. SandunDhammika says:

    This is a military state man.
    This is a part of US government.

  11. virodathakaruwa says:

    Sunakayanwa damwal walin lihuwata paste batton polu thiyagena inna aya e damwal walin bandala daana yojana karamu.

  12. Gunaruwan says:

    Mata mathakayi Dakunu Aprikawa Sudu jathikayo palalnaya karana kale Kalu jathika udgoshanan walata me widihata ballan muda haria bawak. A thathweta manawa himikam agayana YAHAPALANA anduwa watilada ?

Leave a Comment

Main News