යුද හමුදාව කිලිනොච්චි පරවිපන්ජාන් කදවුරත් අකුලති… ඉඩම් බාර දෙති..

February 28, 2017 at 2:10 pm | lanka C news
යුද හමුදාව කිලිනොච්චි පරවිපන්ජාන් කදවුරත් අකුලති… ඉඩම් බාර දෙති..

යුද හමුදාව විසින් කිලිනොච්චිය පරවිපන්ජාන්හි පවත්වගෙන ගිය යුද හමුදා කදවුර යටතේ තිබූ ඉඩම් කොටසත් කිලිනොච්චිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට බාර දී තිබේ.

මෙම කදවුර ඉවත් කර ඉඩම් ඉල්ලා එහි දින කිහිපයක් පැවති උපවාසයෙන් අනතුරුව මෙසේ හමුදා කදවුරෙන් කොටසක් ඉවත් කර ඇත.

11,954 Viewers

8 Comments to “යුද හමුදාව කිලිනොච්චි පරවිපන්ජාන් කදවුරත් අකුලති… ඉඩම් බාර දෙති..”

  1. OLU says:

    රටේ ආරක්ෂක හමුදාපති වරුනි ,අපේ රටේ ආරක්ෂාවට අනතුරක් වන මේ අධිඅරක්ෂක කලාප දෙමල කොටින්ට ලබාදී ඉවත් වීමට ලජ්ජා නැද්ද ? මේ ආරක්ෂක කලාප ලබාගැනීමට දිවිපිදු අපේ විරෝධාර රණවිරුවන්ට කරන ලොකුම අවමානය මෙය නේද ? කොටින්ට උදව් කරන රෙජිමයකට සහය පලකිරීමට තරම් ත්‍රිවිඩ හමුදාපතිවරු ගුණමකු වුයේ කෙසේද ?රටක ආරක්ෂක හමුදා තියෙන්නේ ඒ රටේ ජනතාවත් මහජාතියත් ආරක්ෂා කිරිමටයි අවුරුදු කීපයකට පත්වන දේශපාලුවන් ආරක්ෂාකිරීමට හෝ මේ දේශද්‍රෝහියන්ගේ අවශ්‍යතා සපුරාදීමට නොවේ …යුදහමුදාවේ සියලුම නිලධාරින් මේ වාට විරුද්ධව පෙරට වරෙව් බලා සිටියහොත් අපේ රටේ මළගම අතලගය ….පබයකුට බයේ ඔහුගේ අණ පිළිපැදීමට තරම් අපේ ත්‍රිවිඩ හමුදාව දුර්වල වුයේ කෙසේද ?
    සිංහලයෙනි අවදිවෙව් ..අපේ මාතෘ භුමිය රැකගනිව් යමපාලනය නෙරපා දමව්

    • Critic says:

      OLU,You’re correct! I agree with you.ps,note that this traitorous regime has appointed their spineless henchmen to the forces,so that’s the reason why these things are taking place.

      • Perera says:

        ජාතිවාදී හිංගල හමුදාව සම්පුර්ණයෙන්ම උතුරු නැගෙනහිරින් ඉවත් කල යුතුය. එම ඉඩම් දෙමෙල ජනයාට වහාම භාරදිය යුතුය.

        • Desapremiya says:

          Perero, Ahapan ube ammagen ubawa waduwe demalek digital karalada kiyala.

        • Mahasona says:

          @ Perera —-දෙමළුන්ට කොහෙද මේ රටේ ඉඩම් ගිහින් ඉල්ලලා දීපන් තැමිල් නාඩුවෙන් ..
          .කල්ලතෝනි දෙමළුන්ට මොන ඉඩම්ද අපේ රටේ මේ දේශද්‍රෝහී පාවාදෙන්නෝ වාසියට කොටින්ට දොලපිදේනි පුදනවා ,සිරිසේනට සාපවේවා… සාපවේවා අපේ රට ජාතියට කරන අපරාධයට ….මිනිසුනේ මේ දේශද්‍රෝහියන්ට වස් කවි කියපියව් …සෙනසුරාට ඉක්මනින් ඇවිත් යමපාලනය විනාශකරන්න කියලා ..ඒ අතර සටනට සැරසියව් අපේ මව් බිම බේරාගැනීමට මේ යමපාලනයෙන් වරෙව් ඉදිරියට සිහලුනේ

        • ලිහිණි says:

          Perera —-Shut your mouth idiot tiger terrorist ..
          .These lands belong to SINHALESE FOLKS not to South Indian Tamil Sakkili kallathothi tobacco slaves

  2. ashoka says:

    mona aparadayakda me punya bhumiyata karanne,anda,golu,bihiri,jathiyakune kohomada sinhala jathiya upan maw bimata sathurukam karana un nasewa

  3. sinha le says:

    තමිල්නාඩුවට පල..මේක අපේ රට.දෙමලගේ රට නෙවෙයි

Main News