උමාඔයේ පැල්මකින් විශාල ජල කදක් පනී.. පවුල් 150කට වහා ඉවත් වන්නැයි දන්වති..

July 28, 2017 at 8:40 am | lanka C news
උමාඔයේ පැල්මකින් විශාල ජල කදක් පනී.. පවුල් 150කට වහා ඉවත් වන්නැයි දන්වති..

ඊයේ පස්වරුවේ ඇද හැලුනු වර්ෂාවත් සමග උමා ඔය ව්‍යාපෘතියෙන් ඇති වූ පැල්මකින් විශාල ජල බුබුලක් මතුවී ගලා යාම හේතුවෙන් බණ්ඩාරවෙල දික්අරාව ප‍්‍රදේශයේ පවුල් 150කට පමණ ඉවත් වන ලෙස දන්වා ඇත.

නමුත් එම වැසියන් වැඩි පිරිසක් ආරක්‍ෂිත ස්ථානයන්ට නොගොස් තව දුරටත් එම නිවාසවලට රැුදී සිටින බව වාර්තා වෙයි.

අද දිනයේද ප‍්‍රදේශයට වැසි ඇතිවනු ඇති බවට කාලගුණ අංශ අනාවැකි පල කර ඇත.

16,563 Viewers
Main News