‘උසනං සිකිරුටි.. කොටනං කංකරු’ සජිත්ගේ රස්සා ජෝගිය එකාබද්ද මන්ත‍්‍රීවරු රගපා පෙන්වති… [Video]

October 22, 2016 at 9:20 am | lanka C news | ලංකා සී නිවුස්
‘උසනං සිකිරුටි.. කොටනං කංකරු’ සජිත්ගේ රස්සා ජෝගිය එකාබද්ද මන්ත‍්‍රීවරු රගපා පෙන්වති… [Video]

ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පසුගියදා හම්බන්තොටදී ප‍්‍රසිද්ධියේ සිදුකල රැකියා බෙදා දීම අනුකරණය කරමින් ඒකාබද්ද විපක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් විසින් වීඩියෝවක් එලිදක්වා තිබේ.

මන්ත‍්‍රී පියල් නිශාන්ත ඇමති සජිත් ලෙස රගපාන අතර  ප‍්‍රසන්ණ රණවීර හා ඞී.වී. චානක රැකියා ඉල්ලාගෙන පෝලිමේ එයි.

45,650 Viewers

8 Comments to “‘උසනං සිකිරුටි.. කොටනං කංකරු’ සජිත්ගේ රස්සා ජෝගිය එකාබද්ද මන්ත‍්‍රීවරු රගපා පෙන්වති… [Video]”

  1. SUPER JOB ……WELL DONE………ha ha haaaaaaaaaaaa

    • සඡිිත් මහත්තය ඉදිරිය බලලයි වැඬකරල තියෙන්නෙ.නිදන් හාරද්දි අචෂ්‍ය කොටාලයි මොකද අගල් කපද්දි දෝනාහාරද්දි කොට මිනිස්සු පිටට පේන්නෙ නෑනේ , උස එවුන් ඕන නිඳන් හාරද්දි ඔත්තු බලන්න.ඵ්කයි දිගාලයි,කොටාලයි විතරක් තෝරන්නෙ,අනෙඅම්මේ තාත්තගෙම පුතා

  2. මේකනම් හෙනම පීචං වැඩක්. අඩුම ගානේ සජිත් ගොනාගෙ ගොන් පාට් එකවත් හරියට කරන්න බෑ මූට.

    • Asaranayaa says:

      ඇයි අපුල්ලන වැඩේට කවුරුත් දැම්මේ නැත්තේ

  3. Blue Flame says:

    Please stop these ‘Gon-parts’ & don’t behave like saints. You will do the same if you were in power. This shows how the quality of our representatives has gone down to the lowest level ! We should only blame ourselves for electing these jokers to Parliament. No one else.

  4. අප්පොච්චගෙ මෝඩ පුතා says:

    හනේ අපේ අප්පොච්චා හිටිය නම් ….
    මුන් ඔක්කොම හෙට උදේ වෙනකොට ටයර් මාල බෙල්ලෙ දාගෙන හන්දි ගානෙ නේද ?

  5. අපිටත් කෙලියා says:

    ඔය වගේ වැඩැක් නෙවෙයි ලංවිම වෙලා තියෙන්නේ. ස්ථිර පත්වීම් දෙනවයි කියලා මහ දවල් ඒ කම්කරු මිනිස්සුන්ට අනියම් පත්වීම් දීලා රවට්ටලා. ලංවිම සියලුම ස්ථිර ලංවිම සේවකයන්ගේ අදහස වන්නේ ඉතිහාසයේ මැන් පවර් සේවකයින්ට සිදු කල ලොකුම නොමග යැවීම මෙය බවයි . සජිත් ප්‍රේමදාස නම් උස අයට සිකියුරිටි කොට නම් කම්කරු හරි කියලා වෙන් කරනවා.මෙහිදී, පත්වීම් වලට අදාල විවිධ තනතුරු වර්ග 12 ක් තිබුනු අතර, මේ සියළුම අය එකම සේවා ඛාංඩයකට දමා එකම පඩිය කැලි පදනම මත, අවු: 3 ක පරිවාස පදනමකට යටත්ව, මෙම කාලය තුල සියළුම සුදුසුකම් සපුරා ගත යුතු විදිහට (ඒ කියන්නේ මෙම පරිවාස කාලය වන අවු: 3 අතුලත, අවු: 35 ට වැඩි අයා තරුණ වෙන්න බෙහෙත් ගහලා අවු: 35 ට වඩා අඩුකර ගත යුතුයි, 5 ශ්‍රේණියට පමණක් ගියපු මනුස්සයා සා:පෙල පාස් කර ගත යුතුයි, මෝල් ගහේ දළුත් මේ කාලය තුල දැමිය යුතුයි, කළු කපුටා සුදුද විය යුතුයි), උදාහරණයක් වශයෙන් “අනියම් රියදුරෙකු, අනියම් ලිපිකරුවෙකු, අනියම් නුපුහුණු සේවකයෙකු” ලෙස සලකනු ලබන පත් වීම් 3000ක් පමණ අතිගරු ජනාධිපතිතුමා විසින් ප්‍රධානය කෙරිණි. එසේ සුදුසුකම් සපුරා ගත්තේ නැත්තම්, සේවයෙන් පහ කිරීමටත් පුලුවන් ලු……

    අර, ටෙලිකොම් කනුවට නැගලා CEB එකේ මැන් පවර් ස්ථිර පත්වීම් දෙනවානම් අපිටත් ඕනේ කියලා උද්ගෝෂණය කරපු මල්ලිලා හතර දෙනා දැන් කියනවලු “අපි අය්යේ හිටියා වගේම ඉන්නම්, CEB එකේ උන්ව දාපු වලට අපිව බලෙන් අල්ලලා දාන්න ආවොත් ආයෙත් නගිනවා ඒ කනුවටම හොදේ.”

  6. gamge says:

    kokath ohoma thama

Main News