‘උස නම් සෙකුරිටි-මිටි නම් කම්කරු’ පසු අලුත්ම සම්මුක පරීක්‍ෂණය ආවා.. ‘එජාපය ගැන රචනාවක්’ ලියන්නැයි ලිඛිතව දන්වයි..[Video]

August 9, 2018 at 9:20 am | lanka C news
‘උස නම් සෙකුරිටි-මිටි නම් කම්කරු’ පසු අලුත්ම සම්මුක පරීක්‍ෂණය ආවා.. ‘එජාපය ගැන රචනාවක්’ ලියන්නැයි ලිඛිතව දන්වයි..[Video]

විදුලි බල මණ්ඩලයේ රැුකියාවක් ලබා දීම සදහා අරුම පුදුම සුදුසුකම් පරීක්‍ෂාවක් ගැන ශ‍්‍රී ලංකා නිදහස් තරුණ වෘත්තීයවේදීන්ගේ සංගමය හෙලි කරයි.

එහි විධායක කමිටු සාමාජික රජික කොඩිතුවක්කු මහතා පවසන්නේ ‘නුපුහුණු විදුලි කාර්මික’ තනතුර සදහා ඉදිරිපත් වන අයදුම්කරුවන් එක්සත් ජාතික පක්‍ෂය ගැන රචනාවක් ලිවිය යුතු යයි ලිඛිතව දන්වා ඇති බවයි.

අදාල මාතෘකා යටතේ රචනාවක් ලියා විදුලිබල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා මහතා නමට යොමු කල යුතුව ඇති බව අයදුම්කරුවන්ට දන්වා ඇතැයිද ඔහු පැවසීය.

ශ‍්‍රීලනිප මුලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවනදී ඔහු මෙම අදහස් පල කලේය.

දැනට ටික කලකට පෙර ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ‘උස නම් සෙකුරිටි-මිටි නම් කම්කරු’ ලෙස සුදුසුකම් පරීක්‍ෂා කරමින් රැුකියා ලබා දුන් වීඩියෝවක්ද අන්තර්ජාලයේ වෙයි.

එක්සත් ජාතික පක්ෂය ගැන රචනාවක් ලිව්වවොත් රස්සාවක්

එක්සත් ජාතික පක්ෂය ගැන රචනාවක් ලිව්වවොත් රස්සාවක් #lka #UNP #Job #SriLanka

Gepostet von Newsfirst.lk am Freitag, 29. Juni 2018

32,146 Viewers

7 Comments to “‘උස නම් සෙකුරිටි-මිටි නම් කම්කරු’ පසු අලුත්ම සම්මුක පරීක්‍ෂණය ආවා.. ‘එජාපය ගැන රචනාවක්’ ලියන්නැයි ලිඛිතව දන්වයි..[Video]”

  1. BARCARDI says:

    These UNP buggers showing off people. Even MR did not do this type of 3rd class works.

  2. David Milli-banda says:

    I wrote my essay about a clown called ajith p perera.

  3. Boga says:

    දෙන දෙයියෝ ගෙටම ගෙනත් දීලා තියෙන්නේ. UNP පාලකයෝ රට විනාස කරපු හැටි ලියලා යවපල්ලා.

  4. 2018 - බණ්ඩාරගමත් පරාදයි. මිල්ලනියත් පරාදයි. says:

    කළුතර ටොමියා නොහොත් ෆුට්නෝට් පෙරේරා නොහොත් අජිත් ඇලෝසියස් නොහොත් පී. පෙරේරා විසින් 2015 ජනවාරි 8 ට පෙර තමන් යහපාලනය යනුවෙන් අදහස් කළේ කුමක් ද යන්න මැනවින් පෙන්වා දෙමින් සිටියි. ඒ ගැන ඔහුට අපගේ ස්තූතිය හිමිවේ. ඔහු මීට පෙර රජයේ වියදමින් ලංගම රියදුරු පුහුණුව ලබා දීම සඳහා එ. ජා. ප. සාමාජිකත්වය ලබා ගත යුතු යැයි නීතියක් දැම්මේ ය. මේ යකාට ලැජ්ජාව කියලා නාමයක් ගෑවිලා හරි තියෙනවා නම්, අර්ජුන් ඇලෝසියස් ගෙන් සල්ලි ගන්නේ නැතිය; දුරකතන සාකච්ඡා පවත්වන්නේ නැතිය; කෝප් කමිටු වර්තාවට ෆුට් නෝට් දමන්නේ නැති ය. මුගේ සහෝදරයා පානදුර – රත්නපුර පාරේ කුඹුරක් ගොඩ කර පෙට්‍රල් ශෙඩ් එකක් දමා ඇත. සහෝදරයා ප්‍රාදේශීය සභාවේ සභාපති වීමට ද මාන බැලුවේ ය. පෙරේරා සමාගමේ වැඩ එහෙමය. මූ කට ඇරියොත් කතා කරන්නේ නීතිය ගැන ය. ඊළඟ ඡන්දෙන් මූ විපක්ෂයට ගිය පසු මූට නීතිය ගැන කියා දිය යුතු ය.

  5. Ms silva says:

    Why not ask them to write about Ajith P’ s mother?

Main News