ඌවේ බල පෙරලියක්.. සන්ධාන හතරක් එජාපයට.. ආණ්ඩු බලය එජාපයට..

April 15, 2018 at 3:26 am | lanka C news
ඌවේ බල පෙරලියක්.. සන්ධාන හතරක් එජාපයට.. ආණ්ඩු බලය එජාපයට..

එක්සත් ජාතික පක්‍ෂය විසින් ඌව පළාත් සභවේ බලය ඉල්ලමින් ආණ්ඩුකාරවරයාට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

දැනට බලය හොබවන සන්ධානයේ සිවු දෙනෙකු තමනට සහාය දීමට පොරොන්දු වී ඇති බවත් එමගින් එක්සත් ජාතික පක්‍ෂයට මන්ත‍්‍රී ධුර 18ක සහාය ලැබෙන බවත් ඔවුන් පෙන්වා දී ඇත.

දැනට සභාවේ සංයුතිය වන්නේ සන්ධානයේ 18ක්, එජාපයේ 14ක්, ජවිපෙ දෙකක් ලෙසයි.

24,117 Viewers

Leave a Comment

Main News