ඌවේ මහ ඇමති විසින් දණ ගැස්වූ විදුහල්පතිනියට මරණ තර්ජන.. මධ්‍ය හමුවේ හඬා වැටේ..

March 19, 2018 at 3:22 am | lanka C news
ඌවේ මහ ඇමති විසින් දණ ගැස්වූ විදුහල්පතිනියට මරණ තර්ජන.. මධ්‍ය හමුවේ හඬා වැටේ..

ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක විසින් දණ ගැස්සවූයේ යයි චෝදනා එල්ල වන බදුල්ල දෙමල මහා විදුහලේ විදුහල්පතියට මරණ තර්ජන එල්ල වී ඇති බව මාධ්‍ය හමුවකදී හෙලි කරන ලදී.

විදුහල්පතිනිය ඇතුළු කිහිප දෙනෙකු විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ඇය කියා සිටියේ මහ ඇමතිට එරෙහිව නීතිමය කටයුතු කරගෙන යද්දී මෙසේ මරණ තර්ජන එල්ල වූ බවයි.

7,927 Viewers

7 Comments to “ඌවේ මහ ඇමති විසින් දණ ගැස්වූ විදුහල්පතිනියට මරණ තර්ජන.. මධ්‍ය හමුවේ හඬා වැටේ..”

  1. Sunil Dahanayake says:

    My dear Principal,

    I am an academic working overseas. I am and we are with you. I can understand the humiliation that you have gone through.

    You can continue with your grievance. We want to end this bastards becoming Chief Ministers any longer.
    MY3 is a borukaraya and his party is full of this kind of alleged criminals. Never, expect any thing from this government. But we, ordinary people, support you.

  2. Open mind says:

    ඌවේ මහ රජාට එරෙහිවන්නේ බලාගෙන. අපි එනවා ඒ උත්තමයා වෙනුවෙන්. ඕනෑ ම නම් අපේ ගෝත්රික ලක්ෂණ ඉදිරියට ගන්නම්.

  3. සාධාරණ මිනිසා says:

    මහ ඇමතියට මඩු වලිගෙන් තලනවද ? අවීචියට යනකම් බලන් ඉන්නවද ?

  4. indunil says:

    JAATHIN ATHARA SANHINDIYAAWATA ADALA NADDA…………

  5. ASO SEKERA says:

    OKA HUDU KARAYA PAGA MARUWA

  6. SUNIMAL says:

    දෙමළ වේවා මුස්ලිම් වේවා සිංහළ වේවා අයුක්තියට ඉඩ නොතබනු

  7. Nawodi says:

    Leave country asking asylum from west and after coming back Mahinda to power in 2020 come back.

Main News