එකම වේදිකාවේදී ඇමති-මන්ත‍්‍රී බැණ ගනිති..

October 5, 2018 at 3:26 am | lanka C news
එකම වේදිකාවේදී ඇමති-මන්ත‍්‍රී බැණ ගනිති..

හොරණ වෙනිවැල්පිටිය විද්‍යාලයේ දී පැවති මුල්ගල් තැබීමේ උත්සවයකදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ඒකාබද්ධ විපක්ෂයේ පළාත් සභා මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා විසින් පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ මහතාට විවේචනය එල්ල කිරීම නිසා මෙම තත්වය ඇති විය.

එම අවස්ථාවේ අධ්‍යාපන ඇමතිවරයා ද වේදිකාවේ විය.

15,079 Viewers

2 Comments to “එකම වේදිකාවේදී ඇමති-මන්ත‍්‍රී බැණ ගනිති..”

  1. Chanaka says:

    oh pathetic JO uneducated guys

  2. sanka says:

    Mee wage kalakanni hotuwanta nomination dena unta nadu daanda onee.

    Ilangata munta mee emathikan dena unta nadu danda onee..

    mungen ratata wedakuth ne, Chande dunna unta wedakuth ne, Paksehata wedakuth ne…

    Arehe, Hitapu Janadhipathithumatath thawama lejjawak nethuwa Sarana Gunawardana Langa thiyagena innawa…
    Attahanagalle minissu gena poddak hari respect ekak thiyawanan, oya yakawa langa thiyaganne nane…ea kiyanne…thawama 2015 winaseta hethu una ewa gena awabodayaka ne wage….

Main News