එක්ව සිටිනවාද.. වෙන්ව යනවාද.. උතුරට-නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි…

April 16, 2018 at 8:40 am | lanka C news
එක්ව සිටිනවාද.. වෙන්ව යනවාද.. උතුරට-නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි…

ශ්‍රී ලංකාවේ උතුරැ හා නැගෙනහිර පළාත්වල ජිවත් වන දෙමල ජනතාවට අවශ්‍ය වන්නේ එක රටක ජීවත් වීමටද නැතහොත් වෙන්ව යාමටදැයි තීරණය කිරීමට ජනමත විචාරණයක් ඉල්ලමින් දෙමල ඩයස්පෝරාව විසින් විශේෂ වැඩසටහන් දියත් කර ඇත.

කැනඩාවේදී මින් එක් වැඩසටහනකත් ඊයේ දිනයේ ආරම්භ කරන ලද්දේ දෙමළ ඊලාම් සංක්‍රාන්ති රජය ප්‍රධානී වී. රුද්‍රකුමාරන්ගේ ප්‍රධානත්වයෙන්ය.

තමගේ අනාගත ගැන උතුරේ දෙමල ජනතාව ජනමත විචාරණයේදී ලබාදෙන ප්‍රතිඵලය කුමක් වුවත් එය පිලිගැනීමට තම සංවිධානය සූදානම් යයි ඔහු එහිදී පැවසීය.

13,969 Viewers

23 Comments to “එක්ව සිටිනවාද.. වෙන්ව යනවාද.. උතුරට-නැගෙනහිරට ජනමත විචාරණයක් ඉල්ලයි…”

  1. Ruhee says:

    කොන්දක් නැති පාලකයින් පත්කිරීමේ විපාක….

    • ජනක says:

      බටහිරයන්ගේ ආර්ථික යුද්දයට මැදිවෙලා උන්ගේ ලනු කාලා බල තන්හාව නිසා unp එකේ බිලි කොක්කට අහුවුණු සිරිසේන ඔන්න තමන් ජනපති වෙලා රටට කරපු දේ .
      සිරිසේන ඔයා හිතන්න එපා ඔයා පුංචිම තැන ඉඳල ඇවිල්ලා මේ රටේ ජනපති උනා ඔයා මහා ලොකු දෙයක් කළා කියල ..ඔයා බටහිරයන්ගේ මාස්ටර් ප්ලෑන් එකකට අහුවෙලා සිංහලයාගේ එකම රට බෙදල දෙන වියාපෘතියේ ප්‍රධාන සාදකයක් බවට පත්වුනා කියල තමා කියන්න වෙන්නේ .එකට තමා ඔයා පත්කරගත්තේ .ඉතිහස පොතේ ඔයාගේ නම ලියවෙන්නේ රට පාවල දෙන්න බලතන්හාව නිසා ජනපති කමට ඇවිත් බටහිරයන්ගේ උගුලකට අහුවුනු ජපති හැටියට .රට බෙදපු ජනපති හැටියට .
      රුසියාවේ මිහයිල් ගොර්බචෝෆ් කියන ජනපතිට අද ඒ රටේ මිනිස්සු බනිනවා වගේ ඔබට අනාගත සිංහලයෝ ශාප කරාවි

      • Saradiel says:

        Tamil terrorist dias pora ,If you cannot live in peace with Majority Sinhalese go back to your tamil home land in South India, Tamil Nadu …This is Sinhalese Motherland …There are NO Tamil nation in this Country
        ONLY 78% Majority SINHALA NATION
        Go to hell Tamil diaspora don’t try to play with us …This Country always one country
        This is not Yahapalana Govenment porperty ….We know Sirisena -Ranil both are puppets and Traitors

        • CAT says:

          All empty souls tend toward extreme opinions.
          Members of TNA are the faces who behind this separatism ideas ,TNA are double agent LTTE Tamil Diaspora
          Opinion | Vote. That’s Just What They want to separate our Motherland by politically
          TNA racists,Tamil LTTE Diaspora , how is it you are now calling sri lanka your motherland when you guys are always demanding separate states and eelams? get lost and get a life! The TNA is a racist organisation who does not want peace harmony and unity between the sinhala, tamil and muslims. We Sinhalese must unite behind a strong Sinhala ledaders & send these terrorists back to South India
          We are only as strong as we are united, as weak as we are divided.

      • Kamal says:

        දෙමළ ඩයස්ෆෝරාවේ බලපෑම මත උතුරු නැගෙනහිරට පළාත් සභා ජනමතවිචාරණයක් පැවැත්විය හැකිද?

        • polonnaruve wije says:

          ඔන්න ඔහේ දීලා දාමු. යහපාලන සංහිදියාවනේ

    • Fass says:

      Wenwela Indiyawata palayalla, Rata wen karanna eka kalakanniyekutawath Ida denne ne.

  2. වජ්පායි says:

    තියාගෙන මොකටද? යන්න දෙමු .

    • සිංහල කොන්ග්‍රස් says:

      මලබාරයෙන් අාපු උන්ට අාපහු මලබාරයටම යන්න දෙමු.

  3. sirimal says:

    For god sake, ‘WENWEYAN”, take all your people in entire Sri Lanka, lock stock barrel, get out to TAMIL NADU or anywhere in the world. We will CHOP YOUR PASSPORTS “NEVER TO RETURN TO SRI LANKA”
    REST IN PEACE – சாந்தியடைய
    Cāntiyaṭaiya

  4. යුක්තිය says:

    එදාජන 8 සිංහයො වගේකතා කරපු ඔබ වටේ ඉන්න යූඑන්පී,ජේවීපී බල්ලො බැල්ලියො උන්ගෙ පැටවු දැන් නැට්ට පු* ගහන් දුවන්නෙ නැත්ද…?

  5. samare says:

    අර කියන පළාත් සභා ටිකත් පිහිටුවල දුන්න නම් මරේ මරු

  6. Arthur Smith says:

    Send them back to India. Their rightful place is in Thamilnadu. Keep the Sri Lanka as a one Country, One Nation.

  7. amaraweera says:

    What referendom in SL, they can go to Origine India , or a contry. Occipied by varies communities like Canada.

  8. Sri lankan says:

    Wenwemu.. apith kemathi.. hebei uthuru negenahira hera anith area wala inna.. tamil muslim okkoma uthuru negenahirata yanna oni.

  9. Xman says:

    after all that is the most democratic way to solve the problem.voting rights must have all sitizens in Srilanka.

  10. Upali says:

    බටහිර බලවතුන්ගේ සටකපට උපදෙස් වලට රැවටුනු ඉතිහාසයේ සිටි අමන පාලකයෝ අනවශ්ය ජනමත විචාරන වලට ගොස් අවුල් ඇතිකර ගත්හ. (1) යුගෝස්ලොවියාව- වෙනස් සන්ස්කෘතීන් ඇති ජාතීන් සහිත ප්රාන්ත 6ක් රටවල් හයක් ලෙස වෙන්විය. අපට පොල්ගොල්ල බෝවතෙන්න උමඟ සදන්න පවා 1978දී තාක්ශනය ලබා දුන් අබිමානවත් රටක් බටහිර ලොකයා ඉදිරියේ සොච්චමෙක් බවට පත් විය.
    (2) සූඩානය – මුස්ලිම් සහ ක්රිස්තියානි ලෙස “ දකුනු සුඩානය” සහ “උතුරු සුඩානය” ලෙස දෙකක් විය.
    (3) සදාම් හුශෙන් නම් ඉරාකයේ සාදාරන ඒකාදිපති පාලකයා “ මැද පෙරදිග දාන්යාගරය” ලෙස පවත්වාගෙන ගිය ඉරාකය , එතුමා මරා දැමීමෙන් පසු පැමිනි යහපාලන කියාගන්නවූ අමනයින් විසින් දෙකඩ කිරීම.
    (4) ස්පාන්යය අමන කමින් පැවත්වූ මෙවන් මැතිවරනයකින් අදටත් අකර්මනය වීම.
    මෙවන් ඉල්ලීම්ම් වලට අපේ අටේ ඉන්න අමන පාලකයින් ඔවුනගේ ස්වාමී වරුන් ලෙස සලකන බටහිර බලවතුන්ගේ කීම අසා මෙවන් ජනමත් විචාරනයකට ගියොත් ආර්ටිකව අස්තාවරවී ඇති රට රට බූමිකවද අස්තාවර වෙනු ඇත.

  11. lion says:

    දෙමල හා මුස්ලිම් පක්ෂවල අරමුණ දෙමල හා මුස්ලිම් කලාප ලබාගැනීම බවූවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් පහ දිලිව තිබියදීත් උන් හා එකතුවීමට කිසිදු ජාති හිතය්ශී පක්ෂයකට නොහැක එකතුවුනොත් එසේ කරන්නේ මේ රට හදා වඩාගත් ආරක්ෂා කරගත් සිංහල බෞද්ධයන්ට හතුරුවූ අ ය පමණි 1818 හා 1848 වසරවල පරයන් එළවීමට දිවි පිදුවේ සිංහල බෞද්ධයන් පමණි දෙමලු හා මුස්ලිම් වරු පරයන්ට විරුද්ධ නොවුයේ මේ රට තමන්ගේ නොවන බැවිනි .සුද්දන් ට වා ල් කම් කර උන්ගෙන් වරප්ප්‍රසාද ලබා ගෙන සිංහල රට කොටස් කර කඩා ගෙන තම මදිය තර කර ගත හැකිබව ඔවුන්ට වැටහී තිබුනේය . හිරු නොබසින අධිරාජ්ජයම හෙල්ලූ සින්හල බෞද්ධයන් මර්දනය කිරීමට සුද්දෝ එකාලයේම මේ සුළු වාර්ගිකයෝ ඉත්තන් වශයෙන් යොදා ගත්හ

  12. lion says:

    ජාතිය ගැන කතා කළොත් ජාතිවාදයක් කියනවා. භාෂාව ගැන කතා කළොත් අන්තවාදයක් ලෙස සලකනවා. ගෝත්‍රික මානසිකත්වය කියලා කියනවා… නමුත් මේ බෞද්ධ, සිංහල ජාතිය ගැන කතා කිරීමක් තවමත් මෙරට ජනගහනයෙන් 74% ඉන්නේ සිංහලයන්.

    ඒ නිසා තවමත් අපි පරක්කු නැහැ. අපේ ජාතිය ගොඩනඟන්න අපි සියලු දෙනා එකමුතු විය යුතුයි.

  13. lion says:

    සිංහල ජනයාට රටත් ජාතියක් වශෙයෙන් එක්වී කටයුතු කර මවු බිම නැවත දෙකඩ වීමේ කාර්ය බුද්ධිමය වෂයෙන් සටනක් කොට පරාජය කිරීමට කාලය එලබ ඇත..මේ එයට හොදම කාලයයි.එක්වීමට තවත් කල් බැලීමෙන් කිසිදු ඵලක් නොවේ.

  14. lion says:

    අපට එපා බිම් අඟලක්වත්
    අනුන්ගෙ දේසෙක මහ පොළොවේ
    මළත් නොදෙමු බිම් අඟලක්වත්
    අප ඉපදුණ මේ මව් පොළොවේ

    අපේ උපන්බිම අපි රැකගන්නට
    අවසන් ලේ බිඳුවත් හෙලමු
    අපේ හපන්කම් සතුරන් අබිමුව
    කේශර ලීලාවෙන් මවමු

    ජාතිය නැතිදා රටක් කොහේදෝ
    රට නැති වුණ දා දැයක් කොහේදෝ
    මළත් නොදෙමු බිම් අඟලක්වත්
    අප ඉපදුණ මේ මව් පොළොවේ

  15. Mali says:

    Srilankan sinhalese beware of this it is a push to get a federal state.When they ask for referendum all the idiotic MP and party leaders like mano ganeshan Thondamen sampanthan and jvp etc will tell us better to give federal rather than giving a referendum .when they get federal next step is referendum . so this is never ending tamil racism .We should stop it now itself .We have given enugh facilities and more than equal status compromising sinhalese rights.enough is enough there shuold be an end to this never ending tamil demands.

Main News