එක පවුලේ තිදෙනෙක් වෙඩි තබා මරා දමයි.. අම්බලන්ගොඩ යුද පිටියක් වෙයි..

December 6, 2016 at 1:03 am | lanka C news
එක පවුලේ තිදෙනෙක් වෙඩි තබා මරා දමයි.. අම්බලන්ගොඩ යුද පිටියක් වෙයි..

අම්බලන්ගොඩ, ඉඩම්තොටදී සිදු කරන ලද වෙඩි තැබීමකින් එකම පවුලේ තිදෙනෙකු මිය ගොස් තිබේ.

පියා(32), මව(28) හා සිවු හැවිරිදි දරුවෙක් මෙසේ වෙඩි තබා මරා දමා ඇති අතර ඝාතකයන් සොයා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

කුමන හේතුවක් නිසා මෙම වෙඩි තැබීම සිදු කලේදැයි තොරතුරු නැත.

වෙඩි තැබීම සදහා T56 හා 9mm රිවොල්වර භාවිතා කර ඇති බවටද සාක්‍ෂි ලැබී ඇත.

20,658 Viewers

4 Comments to “එක පවුලේ තිදෙනෙක් වෙඩි තබා මරා දමයි.. අම්බලන්ගොඩ යුද පිටියක් වෙයි..”

  1. SAKKILI SIRA says:

    I am doing YAHAPALANA, MR & GOTA is doing this thing.

  2. “Yahapalanaya” = “Merapalanaya” bawa pehedili thanks -MY3 and Mr batalanda me wage tathwayak ratathula ethikalata

  3. SKY says:

    සර් ගෙන් ඇමතුමක් එනතුරු පොලිසිය බලා සිටිනවා ඇති …තාමත් පොලිස්පති සින්දු ලොකේ සිහින මවනවා වෙන්නැති …..

Main News