එජාපයට එක්වෙන්න ශ‍්‍රීලනිප විසි ගණනක් සාකච්චා..

December 16, 2018 at 12:01 am | lanka C news
එජාපයට එක්වෙන්න ශ‍්‍රීලනිප විසි ගණනක් සාකච්චා..

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් විසි ගණනක් එක්සත් ජාතික පක්‍ෂය විසින් පිහිටුවන නව ආණ්ඩුවට එක්වීම සදහා සූදානමින් සාකච්චා කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

නමුත් කිසි ලෙසකින් පක්‍ෂයක් ලෙස ආණ්ඩුවට එක් කර නොගන්නා බවත් තනි තනි මන්ත‍්‍රීවරුන් ලෙස පමණක් ආණ්ඩුවට එක් කර ගැනීමට සාකච්චා කිරීමට සූදානම් බවත් මන්ත‍්‍රීවරයා අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

28,099 Viewers

10 Comments to “එජාපයට එක්වෙන්න ශ‍්‍රීලනිප විසි ගණනක් සාකච්චා..”

  1. Notthischange says:

    Nalin Bandara nokiyanna aniwa wisawasa kaarnawa. u e tharam aththa kiyanne…

  2. ගොන්ජා says:

    බිංගිරියෙ නරියො පල පල යන්ඩ.

  3. Janathaawa says:

    The Sovereignty of the Democratic Socialic republic of Sri Lanka is in the people and it is unalienable.As such ,what the majority people at this crucial juncture seek is to have a Referendum to decide whether they need a Parliamentary Election or not , or else the politicians agree to go to a Parliamentary Eletion directly.

  4. ganga says:

    ඒ කියන්නේ දැනට UNP, TNA, JVP එකතුවට 121ක් මන්ත්‍රී ආසන තියෙනවා….තව 29ක් ආපු ගමන් 150ක් වෙනව….බටහිර NGO නඩය මහින්ද-මෛත්‍රි ගෙන මන්ත්‍රීවරැ 29ක් පන්නගෙන UNP, TNA, JVP එකතුවට 150ක් හදා දීලා ෆෙඩරල් ව්‍යවස්ථාව 2/3 න සම්මත කර ගනීද?

  5. lester says:

    Whatever you politicians do please don’t sell the country off. Please please leave it for handful of truely innocent buddhists who are trying to get out of this misserable life cycle.

  6. Sadda says:

    මේ අතිශයින්ම අභියෝගාත්මක අවස්තාවේ දී තම නායකයාට එරෙහිව හා රට ජාතියේ විනාශකර හෝ තම ආත්මාර්ථකාමී අදහස් ඉශ්ට කරගැනීමට ඉදිරි පත් වෙන්නවුන් කවුදැයි බලා සිටිමු.

  7. Open mind says:

    ජාතික ආණ්ඩු පෙන්වා ඇමැති තනතුරු වැඩි ප්රමාණයක් ගැනීමේ උත්සාහ ඇත්තේ නම් එය ලත් තැනම ලොප් කිරීම සුදුසු යි

  8. ක්‍රිමිනල් says:

    මහ බැංකුවෙන් කොල්ලකාපු සල්ලි දැන් තමයි ඔන්න ටික, ටික එලියට එන්ඩ පටන් අරන් තියෙන්න.

  9. swije says:

    ranilta be keevata puluvan bava penava neda mahinda

Main News