එජාපයට යන බව කියූ වසන්ත අද කැබිනට් මණ්ඩලයේ… නැවත ආණ්ඩුවට.. එජාප මන්ත‍්‍රී පුවරුව පහලට..

November 21, 2018 at 2:10 pm | lanka C news
එජාපයට යන බව කියූ වසන්ත අද කැබිනට් මණ්ඩලයේ… නැවත ආණ්ඩුවට.. එජාප මන්ත‍්‍රී පුවරුව පහලට..

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්‍ෂයට යන බව කියූ වසන්ත සේනානායක මහතා අද දිනයේ පැවති කැබිනට් මණ්ඩල හමුවට පැමිණ සිටියේය.

වසන්ත සේනානායක මහතා නව රජයේ සංචාරක හා වනජීවී ඇමතිවරයා ලෙස දිවුරුම් දි ඇත.

දැනට දින කිහිපයකට පෙර ඔහු කියා සිටියේ තමන් නැවත විපක්‍ෂයට එක් වන බවයි.

මේ අනුව පාර්ලිමේන්තුව තුල සන්ධාන පාර්වශය වැඩි වී එජාප පාර්ශවය අඩු වී ඇත.

69,963 Viewers

51 Comments to “එජාපයට යන බව කියූ වසන්ත අද කැබිනට් මණ්ඩලයේ… නැවත ආණ්ඩුවට.. එජාප මන්ත‍්‍රී පුවරුව පහලට..”

  1. Doratupala says:

    What kind of shameless monkeying around is this.?
    Must have a GE urgently together with a referendum on banning floor crossing.

    Disgusting.

    • silva says:

      dukada macho ubata

    • Dudley says:

      So why wait so long? MR & Co at least now show the majority. (Harine has already shown his 2/3rd).

    • මල් සෝමේ says:

      මහජන චන්දයෙන් පාර්ලිමේන්තු ගිහින්, තමාගේ මනාපෙට කිසිදු හිරිකිතයක් නැතුව එහෙට මෙහෙට පනින, මෙවැනි කාලකන්ණි සිටිනා පාර්ලිමේන්තුවකින් රටක ජනතා මතයන් මැනිය හැකිවේද?
      මේ කුණු ගඳ ගසනා පාර්ලිමේන්තුව වහා විසුරුවා හැර මැතිවරණයක් පැවැත්විය යුතුයි.

  2. lanka says:

    do not believe these mps should give them a good publicity to defeat them in next election.These frogs should be eliminated forever from politics.It is a shame for a reputed politician D>S. senanayake who worked hard for the sinhalese.

    • Neutral Man says:

      Win or lose, they will always be the winners. Until we all realize that the politicians are taking us for a ride, we will always be losers. It is always the ordinary citizens who fight and die for their wellbeing.

      This is very specifically applicable to Tamils and Muslims who have remained under bondage, since independence to these power hungry blood sucking North and East politicians.

      MY DEAR TAMILS AND MUSLIMS, IT IS TIME FOR TO BREAK SHAKLES AND FREE FROM YOUR AGE OLD BONDAGE AND SELECT TRUSTWORTHY CHARISMATIC YOUNG LEADERS FROM YOUR OWN CLASS WHO WOULD STAND FOR YOU.

    • amara says:

      This fellow Senanayaka cane never be from real DS family. Must be a off shot.

  3. Amith says:

    Jayaweva ape desha premi anduwata

  4. ඒ පැත්තද මේ පැත්තද වාසි පැත්තට අපි පැන්නා නොදෝකින් මුන් වගේ අපතයෝ …

    • Asaranaya says:

      තොපි බන්ඩක්කයෝ ඔහේම යන්කෝ

      • Asaranaya says:

        කෝ බොල තොපි බන්ඩක්කයෝ තොපි සමග ගිය කොනකපාලයි, අතුරේ යන ගොන්ජාගෙ කුල පරපුරේ අමුනුශයයි

      • Alapaluwa says:

        මුලින්ම කල යුත්තේ මට දැනෙන විදියට අදට බොහොම වටිනා සංශෝදනයක් මේ පාර්ලිමේන්තුවේ විවස්තාවට ඇතුළත් කල යුතුයි.එනම් කිසිම මැති ඇමති නියෝජ්ජය මන්ත්‍රීහොරුන්ට එහාටයි මෙහාටයි පැනීම නතර කළයුතුයි.

        • Asaranaya says:

          සහාතික ඇත්ත, පාර්ලිමේන්තුව මරිය කඩේ වෙලා, හම්පඩ නරුම කරුමයෙක් පාලනය කරනවා, බන්ඩක්කා තමයි වැඩිපුර, ඒකත් කරුමයාගෙ වක් වෙලා

  5. NAture says:

    Don’t trust these buggers. If they stay with new government, this much of fighting won’t happen…

  6. Mssikva says:

    Wasantha is a relative of traitor ranil. He is employed to spy on cabinet. Be careful.

  7. Gama says:

    Dear sir, dont do this again. Please think about your ancestors personalities. Be a figure of that nature. How ever you are most welcome again at a time the whole country is running to a mess.
    Thank you

  8. vishnu says:

    මොක්කුද ඕයි මුන්

    • බන්ඩා says:

      අද තියෙන්නෙ සේනානායක යූඑන්පී යක් නෙවෙය් ලොල්ලන්ගෙ පරයින්ගෙ නියෝකොන්ලගෙ අට මගුලක්.

  9. Nimal Chanrasiri says:

    මූ ජාතකවෙලා තියෙන්නේ සේනානායක කෙනෙකුට නෙවෙයි

  10. Himinamak says:

    This is a big joke! All these people laught at our country!

  11. සිංහල කොන්ග්‍රස් says:

    මුන්ට මේක නිකන් මෙරි-ගෝ-රවුන්ඩ් යනව වගේ. වහාම චන්දයක් තියනු.

  12. peace says:

    okun desapalana gatakapana un,chande wimasana welaata anduwata wiruddawa atha osawanda me pattata wela ranilge upades aran awe;anduwata on wiswasa kara bahuthare penwanda giyoth munge ugala ahuwenwa aniwaryay.oya unge desapalana upayak,boruwata iththo mehata dala gema denda yanne,sathurata lan wee pahara deem kramayata un awe

  13. Kings says:

    පාර්ලිමේන්තුවෙ ඉන්න ඉතුරු 223 දෙනාම එකතුවෙල මුන් දෙන්නට ගහපියව්.

  14. indunil says:

    maanasika meheyuma……………………

  15. Saman says:

    Are they doing a spy job

  16. චී අයි ඒ ද රෝ ද ???? බලාගෙනයි ආස්සරේ ???????????………

  17. DM says:

    මේ වගේ එවුන් එන එන පාරට ගන්න එවුන් තමා අපතයෝ.

  18. Alapaluwa says:

    හැකි ඉක්මණට පාර්ලිමේන්තුවේ විවස්ථාවට සංශෝදනයක් ගෙනයුතුයි මොනම පක්ෂයේ කෙනෙකුට මොනම හේතුවක් සඳහා.පිල් මාරු කිරීමට නොහැකි විදියට..මක් නිසාද මෙවුන්ට හිතවත් මහජන චන්දයෙන් ඇවිත ගමට වැඩ කරණ බව පවසා අන්තිමේදී තමන්ගේ සුභාසිද්දිය සඳහා පිල මාරු කරණ බැවින්.

    • ගන්ජ බන්ඩා says:

      මොනම හේතුවකට වත් පක්ෂෙ මාරැ කොරන්න බැරි නම් පන ඇති මිනිහෙක් මංත්‍රී හැටියට වැඩක් නැහැනෙ. පඹය් පත්කොර ගත්තම ලාබය්නෙ.

  19. Nimal R says:

    යනවුන්ට ලැජ්ජාවකුත් නැහැ , ආපහු ගන්න එවුන්ට ලැජ්ජාවකුත් නැහැ, මෙහෙමත් ගෙම්බෝ ඉන්න රටක් .

  20. Nishantha says:

    Ekek prabakaran wage.anika samanalayek wage.dennatama 1/3 k wath nathuwa athi

  21. Amrabandu says:

    Anna Dan deahapemeen ..

  22. do not believe these mps should give them a good publicity to defeat them in next election

  23. Geetha says:

    mun dennatath pissu UNP and Aanduwa kiyana evuntath pissu den matath nikan pissu double wage anney!

  24. Asoka Liyanage says:

    වඩිවේල් ගේ මුහුණ කෙසේ වෙතත් වසන්ත ට නම් තියෙන්නේ ගෙම්බෙකුගේ මුහුණක්.

  25. Gotaimbara says:

    Thank you Wasantha Senanayake and Vadivel Suresh. As per our constitution they cannot cross over unless they hold a ministerial portfolio. That is why they went back to UNP when they were not sure who had the majority in parliament.

    This is the same reason, that MR and the Joint Opposition remained in SLFP until the parliament was dissolved and then took the membership of Pohottuwa.

    Jayawewa!!!

  26. Chocolat_baba says:

    Mee wage depathata pannina deshapalana gemban nogatha yuthuii

    Niithiya wenass kalayuthuii pannina ekkage apekshakathwaya ahooosii kiyala.

  27. david milibanda says:

    A spy………..

  28. රංග says:

    දුන්න සිද්ධාලේප අසමෝදගම් …. ලැජ්ජාව ‌ක‌ොහ‌ෙන් ගියාද දන්නෑ..:)

  29. Saman Patabareiya says:

    The change of line of party to other, is that shifting has shows that political uncertainties of UNP leadership?
    No doubt UNP will lost majority to less than 90 members?
    UNP has not only lost set of policies ,but it lost UNP membership as well.
    Majority voters are against UNP leadership.
    Only Foreign embassies support for UNP leadership!

  30. Nantha Paul says:

    වනජීවී ඇමතිකම දුන්නහම ඔහොම තමයි. එහාට පනිනව. ආපහු මෙහට පනිනවා.

  31. Saman says:

    මුගෙ දෙසපලනය අන්තිම කලය යන්නෙ. මුට කිසිම කෙනෙක් අයි චන්දය දෙන්නෙ නැහැ.

  32. Ran Gonja says:

    මූ ගත්තෙ කලවැද්දගෙ ඇමතිකම​,රෑට ඇවිදිනව​,දවාට නිදියනව​,පාහර කලවැද්දො.

  33. Ranarala says:

    mun denna nobodenekin newathath (bagawita anthima wathawata) anduwath ratath pawadenawa. janadipathi agamethi mowun gena witharak newei, munwa ehata mehata adina jathidrohin gena awadhanayen inne.

  34. aniwa says:

    Jaya wewa sir ! you deserve another $2.8 Million.

  35. Buddhist says:

    Mu Senanayaka le kenekda kiyala le test karanna oni. Mewage wanduro hinda thamai lankawa ballata gihin thiyenne.

  36. දානවා...ගන්නවා...දානවා....ගන්නවා.....ගත්තොත් කපනාවා ..... says:

    දානවා…ගන්නවා…දානවා….ගන්නවා…..ගත්තොත් කපනාවා …..ගේ පුතෝ කියන්න එකෙක් නැතෝ. ගමේ පොළොන්නරුවේ බාශාවෙන් කියන්නේ මව් තුමියට ….කනවා කියලයි….

  37. චන්ද්‍ර says:

    සීයගේ පරපුරේ සේනානයකලගෙ අහලකටවත් නොගැලපෙන මේ පැරචූට් කාරය පොලොන්නරුවට නොව වෙන සිටිය තැනකට යා යුතුය.

Main News