එජාපයෙන්ම හැදු ජනපති මෛත‍්‍රී සුනු විසුනු කරන්නට එජාපය සූදානම්.. ජනපති හා පවුල ඉලක්ක කර මහා මඩ මෙහෙයුමක් අරඹේ..

November 11, 2017 at 10:41 pm | lanka C news
එජාපයෙන්ම හැදු ජනපති මෛත‍්‍රී සුනු විසුනු කරන්නට එජාපය සූදානම්.. ජනපති හා පවුල ඉලක්ක කර මහා මඩ මෙහෙයුමක් අරඹේ..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දැවැන්ත මඩ මෙහෙයුමක් ආරම්භ කිරීමට සදහා එක්සත් ජාතික පක්‍ෂය විසින් සැලසුම් සකස් කර ඇති බවට ශ‍්‍රීලනිප ප‍්‍රබල ඇමතිවරයෙකු විසින් මෙහයවනු ලබන සති අන්ත පුවත්පතක් වාර්තා කරයි.

මෙමගින් අරමුණු කරන්නේ එක්සත් ජාතික පක්‍ෂයට සෘජුව චෝදනා එල්ල වන බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් සිදු කරමින් ඇති විමර්ශනයන්ට බලපෑම් කිරීම බවද වාර්තාවේ සදහන් වෙයි.

එජාප ප‍්‍රබලයෙකුගේ ලේකම්වරයෙකු විසින් හසුරරුවනු ලඉන වෙබ් අඩවි පහක් හෝ හයක් මූලිකව ආරම්භ කිරීමට නියමිත අතර ඒ සියල්ල විදෙස් රටවල සිට යාවත්කාලීන කිරීමටද නියමිත යයිද සදහන්ය.

මීට අමතරව ජනප‍්‍රිය සමාජජාලා පිටු වෙත විශාල මුදල් වශයෙන් ගෙවමින් අදාල මඩ පුවත් ප‍්‍රචාරය කිරීමටද සැලසුම් කර ඇති බවද වාර්තා වෙයි.

පළාත් පාලන මැතිවරණය ආසන්න වෙත්ම මෙම මඩ ප‍්‍රහාරයන් තීව‍්‍ර වනු ඇති අතර ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඉලක්ක කරනු ඇතැයිද වාර්තාවේ සදහන් වෙයි.

26,208 Viewers

10 Comments to “එජාපයෙන්ම හැදු ජනපති මෛත‍්‍රී සුනු විසුනු කරන්නට එජාපය සූදානම්.. ජනපති හා පවුල ඉලක්ක කර මහා මඩ මෙහෙයුමක් අරඹේ..”

  1. රට වැසිය says:

    ජනාධිපතිට අමුතුවෙන් මඩ ගහන්න දෙයක් නැහැ, ජනාධිපති වුන දවසේ ඉදලම මනුස්සයා ලැග්ගේ මඩවලක, දැන් දුවට කියලම මඩ නාගන්නවා.

  2. asaranaya says:

    හපෝයි! සරළ එතුමා මඩ විතරක් යැයි අසූචිත් ඇඟ පුරාම ගාගෙනා හුඇන්පී කාරයන්ගෙ අසුචිත් කාගෙන මඩේම තමයි ලගින්නේ. ලඟින් යන්න බැහැ ගන්ඳනේ, සමහර වෙලාවට නැට්ට කෙලින් වෙලා අසුචි කෑම නතරකරන්න හදනවා ඒත් බොරුසෝබනේට රටට පේන්න.

  3. ප්‍රසන්න අබේවික්‍රම says:

    බල්ලොත් එක්ක නිදාගත්තම නැගිටින්න වෙන්නේ මැක්කෝ එක්ක කියලා ඉස්සර හිටපු මිනිස්සු කියලා තියෙන්නේ නිකමටද අනික ඉතිහාසයේ ජුදාස් ලට අත්වු ඉරණමම මෛත්‍රීපාල සිරිසේනයන්ටත් අත්විමට පුලුවන් වගේම
    නන්දා මාලනියන්ගේ ගීතයක් තියෙන්නේ
    පුජාසනයේ ඔබ හිදුවා
    ඔබට පිදු ලෝකයමයි
    ඔබට එරෙහිවි නැගිටින්නේ

  4. Gotaimbara says:

    Jayawewa! Well deserved.

  5. FREE says:

    නට් එකක් බුරුල් වෙලා එහාට ගියා.දැන් නට් ඔක්කොම බුරුල් කරන් මඩ නානව​.නැද්ද මං කියන්නෙ හිටං,,,,,,,,

  6. Upali says:

    අනේ මැති තුමෝ, අර වතාවක් තන පොටකට ගහන්න ගන්න කියපු මඩු වලිගෙ තවම නැතිද. බැදුම්කර කොමිසමට එරෙහි වුන එජාප අමති දෙපල තමයි ඔවට හවුල්. ගහන්න තියෙන්නෙ දුවන්න.

  7. Dr Lakshman Fernando says:

    ASK FROM YOUR DAUGHTER THAT, HOW IS HER NEWWE GILAPPU MINIHA?

  8. Lolla says:

    UNP එක නම් ඕනෙම නෑ
    ඒත් හිට0 නම් පීච්0 වෙලා යන්නම ඕනේ
    මේ රටට අත් වෙලා තියෙන ඉරනමට වග කියන්න
    ඕනේ ඔය පඹ්‍ යා……

Leave a Comment

Main News