එජාපයෙන් තව දෙන්නෙක් ආවොත් මාත් එනවා සර්.. ආලාපාලු දීගජන්තු ජනපති ලග බැගෑපත් වේ..

November 3, 2018 at 9:20 am | lanka C news
එජාපයෙන් තව දෙන්නෙක් ආවොත් මාත් එනවා සර්.. ආලාපාලු දීගජන්තු ජනපති ලග බැගෑපත් වේ..

තවත් දෙදෙනෙකු එක්සත් ජාතික පක්‍ෂයෙක් ආණ්ඩුවට එක් කර ගත හොත් තමන්ද ආණ්ඩුවට එක් වීමට සූදානම් බව ගිය රජයේ සිටි ප‍්‍රබල ඇමතිවරයෙක් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරයා ඊට සැලකිය යුතු ප‍්‍රතිචාරයක් දක්වා නැත.

මෙම ඇමතිවරයා විසින් දරන ලද අමාත්‍යංශයට දුෂණ වංචා චෝදනා රැුසක් එල්ල වී ඇති අතර ඒ සම්බන්දයෙන් රහස් පොලීසියට පැමිණිලි කිහිපයක්ද ගොනු කර තිබිනි.

68,290 Viewers

16 Comments to “එජාපයෙන් තව දෙන්නෙක් ආවොත් මාත් එනවා සර්.. ආලාපාලු දීගජන්තු ජනපති ලග බැගෑපත් වේ..”

  1. ජනක says:

    මහින්දට බහුතරය සාදා ගැනීමට නොහැකි වුවත්, කවර කරුණක් මත හෝ කුණු දතා, ආලපාලුවා, වෙල් විදානේ, ගොන් රන්ජා නව රජයට නොගත යුතුයි. එහෙම වුවහොත් මම ඊලග මැතිවරණයේදී චන්දය කටු ගා දමනවා.

    • Allen says:

      GOSL Please Don’t take Tomia, Wi-Fi, Vrushana Koshika, Bosi, Karunanayakam

    • Sara says:

      එලම කතාව. මුන් තමයි 2015 අපිව රැවට්ටුවේ මහින්ද හොරා කියල , යහපාලනේ කියල…. මේ සක්කිලියන් ගන්න එපා.

    • tikka says:

      මොට්ටපාල… ඊළඟ ඡන්දෙ කටුගාන්න හරි ඡන්දයක් තියාගන්න එපැයි..! එන මොකා හරි මේ වෙලාවෙ අරගෙන බලතල නැති පුටුවක් දීගෙන ගේමෙන් ඡන්දෙකට යා යුතුයි. උඹත් නිකං අර මුරුංග මුදලාලි වගේ.. ටිකක් ලැබෙන කොට කල්පනා කරන්නෙ මුරුංග ගහ කපල හරි කාරෙකක් ගෙදරට ගේන්න..

  2. Nawum mavathe kamathura alapaluwa says:

    Demala sandhane unwa gaththath me geri ballawa nam ganna epa.

  3. Sinhalaya says:

    Tika dawasayine ena mokek awath kamak naha. Aluth anduwa wisuruwala chandekata gihama iwarayi okkoma.

  4. Raja says:

    මොනව උනත් බදූයුදීන් ගතොත් අපේ චන්දේ දෙන්නෙ නැ පුතේ.

  5. Nimal R says:

    ඔවු ඔවු බදිඋද්දීන් , රාජිත , පච රණවක ගත්තොත් මිනිස්සු අනික් පැත්ත ගහනවා .

  6. mali says:

    The best option is to dissolve the parliament othewise, no end for this and ultimately all the crooks will join the government to remove their files to deceive law and get away with their corruption

  7. Gemunu Ruhuna says:

    කෙසේ වෙතත් ශ්‍රී ලාංකිකයින් (බහුතර සිංහල බෞද්ධ) යනු ලොව සිටින වඩාත්ම ජඩ, නින්දිත, පාහර පාවා දෙන්නන් බවත් මුදලට තම මෑණියන් වුව පාවා දීමට පසුබට නොවන්නන් බවත් ලෝකය හමුවේ යලි තහවුරු කල මෛත්‍රීපාල මැතිඳුන් ඇතුලු සැමට අපගේ ප්‍රණාමය.
    හැට දෙලක්ෂයෙන් එකෙක්

    • N.Wijayarathna says:

      2015 ජනවාරි 08 වෙනිදා මහා පාවාදීම වෙනකොට උඹට ඕක තේරුනේ නැද්ද?

    • කව්ද හොරා says:

      ඞආ…. 62,00,000 මීහරකෙක්! ඒක මිසක්.

  8. Gemunu Ruhuna, you may sell your mother, but not the average Sinhala Buddhist. What President Maithri did was undoing his own mistake. So as one of the 6.2 million you bastard perish with your fellow traitors.

  9. නුවන් says:

    දේශපාලනය කියන්නෙ උපායමාර්ගික ලෙස සබදතා හදන සහ කඩන සෙල්ලමක්. සිරිසේන මහින්දගෙ දූශිතයය් කියපු ආන්ඩුවේ ප්‍රධාන තනතුරක් දැරුව කියල 2015 දී යූ එන් පී, ජ්විපෙ පාක්ශිකයො චන්ද කුරුටු ගෑවෙ නෑනෙ. අත ඇරල ආපු ගමන් පිලිගත්තෙ නැද්ද ? බැසිල් ලගින්ම ඉදල ඒ ආන්ඩුවෙ ඇමතිකමත් කරපු ලක්ශ්මන් යාපලත් එක්ක යූ එන් පී ඇමතිල එකම කැබිනට් එකේ හිටියෙ නැද්ද ?

Main News