එජාපයෙන් 15ක් එයි.. නව සන්ධාන ආණ්ඩුවක්.. ජනපති එකග වෙයි..

February 15, 2018 at 3:00 pm | lanka C news
එජාපයෙන් 15ක් එයි.. නව සන්ධාන ආණ්ඩුවක්.. ජනපති එකග වෙයි..

එක්සත් ජාතික පක්‍ෂ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද එක් කර ගනිමින් නව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයක් පිහිටුවීමට සූදානම් බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

දැනටමත් එජාප මන්ත‍්‍රීවරුන් 15 දෙනෙකු නව ආණ්ඩුවට එක්වන්නේ යයි තහවුරු කර ඇති බවද ඔහු කියා සිටී.

ඒ අනුව ඒකාබද්ද විපක්‍ෂයේද සහාය ලබාගෙන නව රජයක් පිහිටුවන බවද කී ඔහු ඒ සදහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබෙනු ඇති බවද කියා සිටියේය.

ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

71,217 Viewers

18 Comments to “එජාපයෙන් 15ක් එයි.. නව සන්ධාන ආණ්ඩුවක්.. ජනපති එකග වෙයි..”

  1. King Peechan 1 says:

    By Choon

  2. Jeewantha says:

    Pala Vattakkaya yanna…..Is this pride of Galle?Shame you Galle district people ,electing such an idiot to Parliment…

  3. vishnu says:

    පිං ගොනා

  4. Ranidu says:

    Eka eka kiyanawa kiyala news daanna epa ban..thahawuru wunama daapan.. umabala boru news mawanawa.. umbala kiyana ewama ayeth wenas karanawa.. ethakota boru kaarayo wenawa.. umbalage maha eka Wimal pachawansa wage..

  5. මේකා පිස්සෙක් says:

    නොකෙරෙන දිග දකිනවා.හීනෙන් දොඩවනවා. මේක ගල් මගුලක්.කසාදයක් නොවේ.

    • ගුරුළු says:

      දේශපාලනය බලය තම පුද්ගලික ජීවිතයේ රැස් වළල්ල කරගත් මිනිසුන් බොහෝය …දේශපාලකයන් කොච්චර උගත් කිව්වත් ඕනෑ තරම් මුරුංගා ගස් වල එල්ලෙනවා නගිනවා ..මුදල් කෑම වාහන බලය නැතිනම් පිටරට සවාරි දුන්නම ඕනෑම
      පජාත වැඩක් කරන්නත් ඒ පැත්තේ ඉදන් අනික් පැත්තට කරණමක් ගහන එකත් මහා ලොකු කජ්ජක් නොවන බව මේ එජාපයෙන් 15 දෙනා පෙන්නලා දෙනවා
      එලිපිට කල හොරකම් නිසාද මහජන චන්දය අහිමිවී පිං ඇමතිකං ලබා ගත් පුද්ගලයින් ආන්ඩුවේ මැතිඇමතිකම් දරමින් සිටීමම මේ පවතින චන්ද ක්රමයේ අවලම් විකෘතිය නොවේද.?

      • Alapaluwa says:

        Roshan says:
        February 14, 2018 at 12:27 pm
        රා බීපු මීයෝ ……
        පූසන්ගෙන් ගේම ඉල්ලනවෝ …

        මම මෙය Roshan ගේ comment එකෙන් උපුටාගත්තේ. ඔවුගේ කථාව නම් සම්පුර්ණයෙන්ම සත්‍යයි .මොකද මුන් දනින්නේ රා බිවු ගාණට.නෑතිනම් පුසන්ගෙන් ගේම ඉල්ලාවිද?

  6. kamalasirikuruwita says:

    මේ යකාට නම් හොඳටම පිස්සු. දවල් හින දැක්කට කමක් නැහැ, නිකන් ජෝකර්ලා වෙන්න ඒවා මිනිස්සුන්ට නම් කියන්න එපා. මිහරක්ට් කිව්වට කමක් නැහැ.

  7. Mahasona says:

    කොළ අලි රැලක් ගමරාලගේ කරේ එල්ලේ ….අලිවලිගේ එල්ලී සිටි ගමරාලට දැන් මොන සතුටක්ද ?
    සිහින ලෝකේ රජකම දිගටම කරන්න පුළුවනි
    ජනතාව මෙතරම් ප්‍රතික්ෂේප කරද්දීත් බලේ සිටීමට දරන වෑයමක් ,,ලැජ්ජයි ..සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා දේශපාලනයන් සමුගන්න

  8. Saman says:

    Kisima kenek unpeken yanene neha.

  9. FREE says:

    නිශාන්තගෙ කඳේ තරමට මොලේ තිබුන නම් මෙහෙව් කථා නොකියනු ඇත​.දකුණ කුණුු කරන මෙවැන්නන් කන්නේ තණ කොලය.බොන්නේ පුන්නක්කුය​.
    දානපතියෙක් සිටී නම් මොහු මොන්ටිසෝරි යවන්නට පියවර ගත මැනව​.

  10. aagamikaya says:

    Dan balagena giyama mugei Rajithayagei kisi venasak na. Mun dennama hakarayo. Thoi mai danna aandu pihituvana Hati.

  11. RP from Canada says:

    What’s the purpose? You all are failures. In order to form a government you need the support and approval of the majority of the general public. These guys don’t understand this simple fact.

  12. David Milli-banda says:

    Muttiya to remain in power is dreaming.
    Damn ungrateful bugger……….. He is where he is because of MR lokka.

  13. sanjay g says:

    if so only >
    SLPP should not take any positions >> = help is OK much better than UNP Ranil

    @ this moment Joint Opposition should demand Opposition Leader Post Only

    IN THIS WAY COUNTRY CAN STOP BRINGING THIS NEW FEDRAL CONSTITUTION

    Jayawewa !

  14. Don siman says:

    කවුරු ආවත් විමල් එපා

  15. Saman says:

    Hitha nivana katha.

Main News