එජාපයෙන් 21ක් විශ්වාස භංගය සමග එක්වෙයි.. දෙමල සන්ධානය වලකී.. රනිල්ට එරෙහි විශ්වාස භංගය දිනන සූත්තරේ මෙන්න..

March 22, 2018 at 12:02 am | lanka C news
එජාපයෙන් 21ක් විශ්වාස භංගය සමග එක්වෙයි.. දෙමල සන්ධානය වලකී.. රනිල්ට එරෙහි විශ්වාස භංගය දිනන සූත්තරේ මෙන්න..

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිප්ත වී ඇති විශ්වාස භංග යෝජනාව සදහා එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් 21 දෙනෙකු පක්‍ෂව ඡන්දය ලබා දීමට එකග වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 96 දෙනාත් ජවිපෙ මන්ත‍්‍රීන් 06 දෙනාත් විශ්වාස භංගයට පක්‍ෂය ඡුන්දය ලබා දෙන බව දැනටමත් සහතික කර ඇති අතර දෙමන සන්ධානය ඡුන්දය භාවිත නොකර සිටිනු ඇති බවට තහවරු නොකල තොරතුරු ඇතැයිද මන්ත‍්‍රීවරයා කියයි.

විශ්වාස භංගය කතානායකවරයාට බාර දීමෙන් පසු පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

39,225 Viewers

11 Comments to “එජාපයෙන් 21ක් විශ්වාස භංගය සමග එක්වෙයි.. දෙමල සන්ධානය වලකී.. රනිල්ට එරෙහි විශ්වාස භංගය දිනන සූත්තරේ මෙන්න..”

  1. Asaranaya says:

    විශ්වාසයක් නැති අග මැට්ටාට විරුද්ද විශ්වාසබන්ගයට ජයවේවා.

  2. මාතලේ බණ්ඩා says:

    විශ්වාසභංගය පුස්සක්.මහින්ද කැමති රනිල්ට.

  3. Namal says:

    රනිල් සිටින තුරු ඒකාබද්ධයට වාසි වැඩිය.සජිත් ආවොත් සෑහෙන ජන්ද ටිකක් ආපසු යනු ඇත.

  4. Nim says:

    MAHA BANKU MANKOLLAYE MAHA
    MOLA KARU.
    BATALANDE MENIS GATHAKAYA
    RATA PARADESIKAYAN TA WEKUNA KANA APARADA KARUWA
    KIYANNA DEWAL GODAI
    MOHUTA JAMPARAYA ANDAWA
    JANATHAWA GE BALAPOROTHUWA
    ETU KIREEMA PARLIAMENTUWE
    UTHI KAMAI

  5. Asaranaya says:

    දැක්කම හරි දුකයි රනිලගේ මූණ දිහා,
    යන්නම දෙමු පව් බන් නැත කතාබහා,
    මක්කම යාවිදෝ අල්ලගේ කීම අහා,
    වික්කම සින්හ හට වුනුදේ නොකිය බැහා.

  6. Nim says:

    DAKKAMA DUKA WUNATA MUNA DIHA
    KARANA APARADA DUTWAMA
    GUTI KANA MUHUNAK
    MATA PENAWA

  7. sangakkara says:

    dalas ,wimal, ugathkamak, buddiya adu O,L WATH nethi wachalayo. merenna hadanne balaya regen newath rajasepa windinna NEXT TIME NO EPA GEDARA YAWANAWA

  8. Poramola says:

    Sad facial look of Ranil.

  9. කන්ස්තන්තීනු ද සා මෙන්ඩෝසා says:

    හරි හරි බලාගෙන ඉන්න මොකද වෙන්නෙ කියලා 😀 😀
    2020 දක්වා අගමැති රනිල් – ඉන්පස්සේ එතුමා ජනාධිපති

  10. David Milli-banda says:

    දෙමල සන්ධානය වලකී.
    Rathu Ali patiya and JVP වලකී.

    202 wena kan Ranil hitiyoth rata iwarai.
    Sira marunoth Ranila Janadhipathi…………

  11. lion says:

    වහාම විපක්ෂ නායකකමෙන් සම්බන්දන් පහකල යුතුය

Main News